Wifi හරහා PC එක සමග File share කිරීමට ලේසි ක්‍රමයක්

qwee123

Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Wifi හරහා PC එක සමග File share කිරීමට ලේසි ක්‍රමයක්

    PC එකත් එක්ක අපි files share කරන්න අපි හුගක් use කරන්නේ Data cable එක .බැරි වෙලාවත් Data Cable එක අමතක උනොත් කට්ටක් කන්න ඕනි විශේෂෙන් Bluetooth හරහා ලොකු Files Share කරන්න අමාරු නිසා ..ඉතින් මේකට හොඳ විකල්පයක් තමා මේ Thread එකෙන් කතා කරන්නේ .

    WiFi-File-Transfer.jpg

    මේකට අවශ්‍ය දේවල් කීපයක් තියෙනවා
    1.Wifi පහසුකම තියෙන දුරකතනයක්
    2.WiFi පහසුකම තියෙන පරිගණකයක්
    3.එම පරිගණකයේ WiFi Hotspot මෘදුකාංගය ස්ථාපිත කරලා


    පලවෙනි අවශ්‍යතා දෙකම සපුරාල තියෙනව නම් ඊට පස්සේ වැඩේ හරිම ලේසි

    කෙලින්ම මේ සොෆ්ට්වරේ එක බාගත කරන්න කරන්න


    baidu-wifi-hotspot-5-1-screenshot_16-05-2015_17-44-59.jpg




    පරිගණකයේ ස්ථාපිත කරට පස්සේ මුලින්ම පරිගණකයේ Hotspot එක ක්‍රියාත්මක කරන්න ඕනි එකට Baidu app එක ස්ටාර්ට් කරාම හරි auto create වෙනවා .
    දැන් අවශ්‍ය වෙන්නේ ස්මාර්ට් ෆෝන් එක Hotspot එකට connect කරන එක .

    WiFi On කරලා Connect කරන්න

    දැන් අවශ්‍යම දේවල් ටික කෙරිලා ඉවරඊ

    ඊළඟට Notification area එකේ තියෙන Baidu Icon එක Right click කරාම පහත විදිහට පෙන්නනවා

    os178vY.png

    1.තෝරා ගත්තොත් Smart Phone එකෙන් Files ගෙන්න ගන්නත්
    2.තොර ගත්තොත් Smart Phone එකට Files යවන්නත් පුළුවන්




    1

    Files ගෙන්න ගන්න select කරාම පහත Window එක එනවා


    yULN5u0.png



    දැන් QR reader එකක් තියෙන Browser එකක් (UC Browser ) එක වගේ එකක් Use කරලා ලින්ක් එක ඔපෙන් කරාම පහත විදිහට page එකක් ලැබෙනවා එකෙන් අවශ්‍ය දේවල් තෝරලා පරිගණකයට යවන්න පුළුවන්

    R6qAvCx.jpg




    7x78l5M.jpg


    2

    Files යවන්න select කරාම පහත Window එක එනවා

    jvMr3WH.png


    දැන් QR reader එකක් තියෙන Browser එකක් (UC Browser ) එක වගේ එකක් Use කරලා ලින්ක් එක ඔපෙන් කරාම පහත විදිහට page එකක් ලැබෙනවා එකෙන් අවශ්‍ය දේවල් තෝරලා Smart Phone එකට යවන්න පුළුවන්
    jN8VFAb.png

    මේ තියෙන්නේ Phone එකෙන් ඔපෙන් ක්‍රම එන page එක.ඒක සාමාන්‍ය Download එකක් වගේ Phone එකට එනවා

    avLWoQZ.png



    ඔන්න සම්පුර්ණ ක්‍රමය .
    කට්ටියට වැදගත් වෙඉ කියල හිතුන
    smiley-face-clip-art-RcGG8gecL.jpeg
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Shareit walata Phone ekatath App ekak Install karanna oni neda?Anika ban Mama danna widihata Shareit eka wada karanna WiFi router ekak haraha karanna oni..Me method ekedi Just phone and the Lap thibboth athi
    mang namm shareit use karanwa