දොඩන්දූව, රත්ගම කලපුවෙ රව්මක් ගැහුවා.....

රට වටේ යන්න කලින් ගම වටේ ගිහින් ඉන්න එපැයි
------------------------------------------------
හික්කඩුවට කි.මි. 4ක් වගෙ ගාල්ල පැත්තට තියෙන පොඩි ගමක් තමයි දොඩන්දුව.
රත්ගම කියන්නෙ ඊට අල්ලපු ගම.
කලපුවට කියන්නෙ රත්ගම කලපුව කියලා තමයි කියන්නෙ. දොඩන්දුවෙන් තමයි මෝය කට තියෙන්නෙ
මේ කලපුව රක්ශිතයක් විදියට රජයෙන් නම් කරලා තියෙනවා
කලපුව ටිකක් ප්‍රසිද්ධයි.
පොල්ගස්දුව අරන්‍ය සේනාසනය නිසා.
(එ දුපතක් කලපුව මැද තියෙන. භවනා කරන හාමුදුරුවරු තමයි වැඩ සිටින්නෙ)
කොලඹින් අවසර ගන්න ඔනෙ එහෙට දානයක් දෙන්නත්
අපි අද 4 දෙනෙක් සෙට් වෙලා හබල් ඔරුවකින් ගියා කලපුව වටේ..
හබල් ගහන්න හැමෝටම පුලුවන් උනාට.
හරවන්න හැමෝටම බැ..
ගිය ගමනේ පොටො කැලි දෙක තුනක් ගහගට්ටා...
අහ් තව එකක්.
කලපුවෙ තියෙනවා ෆිශ් තෙරපි එකක්
එකෙත් කකුල ඔබාගෙන ඉදලා තමයි ආවෙ

Attachments
Last edited: