Me pic eken umb therum ganne mokakda? Pls comment
kukku baba Well-known member Nov 14, 2009 17,791 15,537 113 Lankawe Apr 5, 2016 #1 Me pic eken umb therum ganne mokakda? Pls comment Reactions: NK123, TheRockSays and siri24
කෑප්ටන් Jack Sparrow Well-known member Jul 8, 2011 4,204 707 113 කැරිබියන් මුහුද Apr 5, 2016 #2 නිදිය ගනින් බන්, හෙට දාන්නම්
Ysa Karu Well-known member May 29, 2014 20,616 1 10,861 113 Apr 5, 2016 #3 ෆ්ලැට් නියනක් යටට ගහපු ස්කුරුප්පු ඇණයක් ඔබ අමතයි!
freak88 Member Nov 15, 2008 12,945 1,172 0 Verified ✔ Apr 5, 2016 #4 we can screw you, You cannot, Last edited: Apr 5, 2016
jannuse Well-known member Feb 10, 2007 2,908 410 83 Australia Apr 5, 2016 #5 I can screw you, You cannot,
siri24 Well-known member Dec 13, 2007 4,258 311 83 ලංකා Apr 5, 2016 #6 kukku baba said: Me pic eken umb therum ganne mokakda? Pls comment Click to expand... Meka patta image ekak ne oi...... The head person is also a same type of other people.. But he is in different class which can control the other's levels. The level of down screws are totally depends on the control of head person... This is like a minister addressing his followers . Maxxa pic eka ban ++++
kukku baba said: Me pic eken umb therum ganne mokakda? Pls comment Click to expand... Meka patta image ekak ne oi...... The head person is also a same type of other people.. But he is in different class which can control the other's levels. The level of down screws are totally depends on the control of head person... This is like a minister addressing his followers . Maxxa pic eka ban ++++
pavithra_uk Well-known member Oct 6, 2009 53,444 22,101 113 Gotland Apr 5, 2016 #7 its simply brainwashing speaker can screw people.
guideline Well-known member Dec 1, 2015 1,927 417 83 Apr 5, 2016 #9 මචාන් මෙකනේ මෙතන තියෙන්නේ තනිකරම පොලිටික්ස් පොරක් ටොර්ක් දෙනවා මුගේ ටොර්ක් වලට රැවටෙනව මු දවසක ඔක්කොම තදකරලා දානවා එක කාටවත් පෙන්නේ නැ අපිත් මේ වගේ තමි බන් Bump
මචාන් මෙකනේ මෙතන තියෙන්නේ තනිකරම පොලිටික්ස් පොරක් ටොර්ක් දෙනවා මුගේ ටොර්ක් වලට රැවටෙනව මු දවසක ඔක්කොම තදකරලා දානවා එක කාටවත් පෙන්නේ නැ අපිත් මේ වගේ තමි බන් Bump
TheRockSays Well-known member Aug 5, 2014 1,603 484 83 The Past blog.thedonkeyengine.com Apr 5, 2016 #11 we can screw you with our feet!! patta image!
kukku baba Well-known member Nov 14, 2009 17,791 15,537 113 Lankawe Apr 5, 2016 #13 Attha Manussaya Podiyam ekata pitipasse hangila inne
Ysa Karu Well-known member May 29, 2014 20,616 1 10,861 113 Apr 5, 2016 #14 තමන්ගේ කෙනෙක් වගේ කියලා උඩින් පෙන්නුවට ඇත්තටම කරන්නේ තමන්ව පෙලන හිර කරන එක...
Cee7 Well-known member Dec 8, 2008 3,278 1,578 113 LK Apr 5, 2016 #16 Mathupitin penena aya neme athulin sitinne e unaata api rawatenawa unta
NK123 Well-known member Jul 29, 2015 24,339 2,771 113 Colombo Apr 5, 2016 #17 ඕක තමා දේශපාලනයේ සැබෑ ස්වරුපය රෙප්+
ruchira55 Well-known member Mar 23, 2012 39,665 40,246 113 Apr 6, 2016 #18 ස්ටේජ් එකේ ඉන්න කෙනාගාව අනිත් අයව පාලනය කරන්න පුළුවන් යතුර තියෙනවා. ඒත් අනිත් අය ගාව තියෙන්නේ ස්ටේජ් එක උඩ ඉන්න කෙනාව පාලනය කරන්න පුළුවන් යතුරක් නෙවෙයි.
ස්ටේජ් එකේ ඉන්න කෙනාගාව අනිත් අයව පාලනය කරන්න පුළුවන් යතුර තියෙනවා. ඒත් අනිත් අය ගාව තියෙන්නේ ස්ටේජ් එක උඩ ඉන්න කෙනාව පාලනය කරන්න පුළුවන් යතුරක් නෙවෙයි.
Ysa Karu Well-known member May 29, 2014 20,616 1 10,861 113 Apr 7, 2016 #19 උඹලා මේකෙ කොච්චර වලි දා ගත්තත් මෙහෙත් ඔහොම තමයි...ඔය එකෙක් වත් අපිට ආදරේට නෙමෙයි ඔතෙන්ට එන්නේ...තනිකර රැවටීම...
උඹලා මේකෙ කොච්චර වලි දා ගත්තත් මෙහෙත් ඔහොම තමයි...ඔය එකෙක් වත් අපිට ආදරේට නෙමෙයි ඔතෙන්ට එන්නේ...තනිකර රැවටීම...
kinkon Well-known member Aug 5, 2007 115,778 2 115,734 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 7, 2016 #20 Ysa Karu said: උඹලා මේකෙ කොච්චර වලි දා ගත්තත් මෙහෙත් ඔහොම තමයි...ඔය එකෙක් වත් අපිට ආදරේට නෙමෙයි ඔතෙන්ට එන්නේ...තනිකර රැවටීම... Click to expand...
Ysa Karu said: උඹලා මේකෙ කොච්චර වලි දා ගත්තත් මෙහෙත් ඔහොම තමයි...ඔය එකෙක් වත් අපිට ආදරේට නෙමෙයි ඔතෙන්ට එන්නේ...තනිකර රැවටීම... Click to expand...