ප්‍රායෝගිකව කරන්න පුලුවන් ස්වයං රැකියා
එලකිරියේ ගොඩක් ස්වයං රැකියා ගැන සාකච්ඡා කරලා තියෙනවා. ඒ අතරින් ප්‍රායෝගිකව අඩු මුදලක් යොදවා ආරම්භ කිරිමට පුලුවන් සහ තවමත් අවධානය යොමු නොවූ ස්වයං රැකියා පිලිබඳව මේකෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් දැනට රැකියාවක නිරත වන කෙනෙක්ට අමතර ආදායමක් ලබාගැනීම සදහා කරන්න පුලුවන් රැකියා මොනවාද කියලා මෙහිදී අවධානය යොමු කරයි.
1. ලියාපදිංචි තැපෑලෙන් Tv series / Movies විකිණීම .
2. LED බල්බ් නිපදවීම
3. ebay ,aliexpress වල තිබෙන පොඩි ගැජට් වර්ග මිලදී ගෙන ලංකාව තුල අලෙවි කිරිම.
4. බිම්මල් වගාව
5. forex
6. ලියුම් කවර නිෂ්පාදනය
7. CCTV system ස්ථාපනය
8. යෝගට් / අයිස්ක්‍රීම් නිෂ්පාදනය
9. මුදල් පොලියට දීම
10. කුඩා ළමයින් සදහා පරිගණක පාඨමාලා ආරම්භ කිරිම.
මම දන්නවා මේවායින් සමහර රැකියා ගැන ගොඩක් දෙනෙකුට විවේචන ඇති . ඒත් ආරම්භයක් විදියට මම මේ ටික දැම්මේ මේක ගැන මූලික අදහසක් දෙන්න . මොකද සාමාන්‍යයෙන් communication center, computer shop වගේ දේවල් තමයි මේ මාතෘකාව යටතේ ගොඩක් අය සාකච්ඡා කරන්නෙ. ඒත් ඇත්තටම ඒව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුලුවන්ද කියන එක ගැටලුවක් විදියටයි මම දකින්නේ . උදාහරණයක් විදියට communication එකක් පටන්ගන්න තැනක් හොයන්න, අවශ්‍ය යන්ත්‍ර ගන්න එක, ඒක පවත්වාගෙන යාම ඇත්තටම සාමාන්‍ය රැකියාවක් කරන කෙනෙක්ට කරන්න අපහසු දෙයක් . දවසට පැය 2ක් හෝ 3ක් වෙන් කරගෙන විනෝදාංශයක් විදියට මුදල් ලැබෙන දෙයක් කරන්න පුලුවන් නම් එය වඩාත් ප්‍රායෝගික දෙයක් විදියට සලකන්න පුලුවන් . සියලු දෙනාගේ අදහස් , යෝජනා ඉදිරිපත් කරල මේක ඉදිරියට අරගෙන යමු.....ඔබට ජය!!!