උදව්වක් දීපල්ලකෝ

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    උදව්වක් දීපල්ලකෝ

    Phone එකක් ගන්න හෙල්පක් දීපල්ලකෝ බන් ..අතේ 30 ක් විතර තියනවා ..!!
    4s එකක් ගන්න එකනම් තේරුමක් නෑ නේ ..!! :confused:
    ගොඩක් අය HTC හොදයි කියනවා .! Huawei ත් හොදයි ලු එත් Pink issue එකක් එනවලු නේ :nerd::nerd: පොඩ්ඩක් පාවිච්චි කරපු අත්දැකීම් වලින් උත්තරයක් දියල්ලකෝ ..!

    අවුරුදු කන්න රේප් 15 ගානේ දෙනවා :yes::yes::D
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    onna magen bump ekak, xiaomi, one plus one wage ekak ganna idea ekak nadda?

    මචන් ..පාවිච්චි කරපු කෙනෙක් වත් සෙට් උනේ නෑ ගුණ දොස් අහගන්න ..! විස්තර දන්නේ නෑ මචන් ඒ නිසා ..හොදයි ද මචන් .මට හොද ෆෝන් එකක් ගන්න ඕනේ බන් .බ්‍රෑන්ඩ් එකනම් මොක උනත් අවුලක් නෑ :confused::confused:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ෂියෝමි එකක් ගනින්
    මේ ගානට මොකක් වගේද ගන්න පුළුවන් ද බන්
    Huawei hodayi,
    awuruddak use kala dan

    මොකක්ද මචන් 4න් එක ? පොඩ්ඩක් Details දියන්කෝ ..සිංගර් එකේ වොරන්ටි අවුලක් නැද්ද
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මේ ගානට මොකක් වගේද ගන්න පුළුවන් ද බන්

    මොකක්ද මචන් 4න් එක ? පොඩ්ඩක් Details දියන්කෝ ..සිංගර් එකේ වොරන්ටි අවුලක් නැද්ද
    honor 4c
    singer eken 2 years warranty
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මගේ නම් තියෙන්නේ පොඩි එකක් බං..ඩුඕස් 3 එකක්..

    ලොකු එව්ව ගැන වැඩි අත්දැකීමක් නෑ

    උඹට කොරියන් ඒවා ඕනෙ නම් අඩුවට හොයලා දෙන්නම්...සැම්සුන්ග් කොරියන් එක
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මගේ නම් තියෙන්නේ පොඩි එකක් බං..ඩුඕස් 3 එකක්..

    ලොකු එව්ව ගැන වැඩි අත්දැකීමක් නෑ

    උඹට කොරියන් ඒවා ඕනෙ නම් අඩුවට හොයලා දෙන්නම්...සැම්සුන්ග් කොරියන් එක

    Apple 5s එකක් හොයාගන්න තිබ්බනම් සුපිරි බන් .පොඩ්ඩක් බලහන්කො , සැම්සුන්ග් කොරියන් වල වෙනස මොකක්ද බන් :confused:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    Apple 5s එකක් හොයාගන්න තිබ්බනම් සුපිරි බන් .පොඩ්ඩක් බලහන්කො , සැම්සුන්ග් කොරියන් වල වෙනස මොකක්ද බන් :confused:

    හොයල බලන්නම්.... මට ඔය ගැන වැඩි දැනුමක් නෑ බං....:dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    Apple 5s එකක් හොයාගන්න තිබ්බනම් සුපිරි බන් .පොඩ්ඩක් බලහන්කො , සැම්සුන්ග් කොරියන් වල වෙනස මොකක්ද බන් :confused:

    පැරිස් අක්කේ..
    මෙන්න ඔක්කොම එපා කියල අතෑරල හිටපු එකා සුපිරි ෆෝන් හොයනවා :rofl::P
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පැරිස් අක්කේ..
    මෙන්න ඔක්කොම එපා කියල අතෑරල හිටපු එකා සුපිරි ෆෝන් හොයනවා :rofl::P

    අතැරලා ගියාට ආයේ එන්න ඕනේ කියල හිතුනම ගෙදෙට්ට කෝල් කරන්න ෆෝන් එකක් ඕනේ නේ බන් ..එකයි මේ හොයන්නේ :P:P