ek කබ ඇදීම ++++2016 පටන් ගැනීම

Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ek කබ ඇදීම ++++2016 පටන් ගැනීම

    මම කරන්න කැමතියි සහයට කට්ට්ය ආවොත් මම ත්‍රෙඩ් එක පටන් ගන්නම් :yes:

    ***පළමු වෙනියට මේ කාරනා ටික සම්පුර්ණ කරන්න අවශයි ***

    1.සහයට කට්ට්ය ඕනේ - තරගය මාත් එක්ක සංවිදානය කරන්න කැමති අය මට pm එකක් දාන්න
    තනියම කට්ට කන්න අමාරුයි :rolleyes:

    2.නීති රීති ගැන දැනුවත් කිරීමක් ඕනේ - පරණ සහබාගි වුනු අයගේ අත්දැකීම් දෙන්න


    වැඩේ හරි ගිහින් කට්ට්ය එකතු වුනොත් හෙට දැනුවත් කිරීමක් එක්ක ත්‍රෙඩ් එකේ පළමු කොටස පටන් ගමු :yes:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    1hfqeh.jpg
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,600
    1
    10,846
    113
    මොකෙක් හරි කියපල්ලකෝ අගේ නොකර මොකක්ද මේ කඹ අදින සීන් එක කියලා....:confused:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මොකෙක් හරි කියපල්ලකෝ අගේ නොකර මොකක්ද මේ කඹ අදින සීන් එක කියලා....:confused:

    මම සම්පුර්ණ විස්තරයක් උබලාට ඊලග ත්‍රෙඩ් එකෙන් දෙනවා දැනට මට මේ වැඩේට සම සංවිදායක වරු ඕනේ කැමැත්තක් තියන උන් මට pm කරන්න තනියම ඇදන් යන්න අමාරුයි :D
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :oo:
    කොහේද බන් ඉන්නේ රෙද්ද ,,,
    සුර්යාද මොකාද එකා මාළු රාශියේ ඉදලා table රාශියට යන්ඩ ඕනි
    උබලව දකින්ඩ.......

    දැන් ටිකක් අඩුවෙන් එළකිරි එන්නේ බුවයියා :sorry: ගෙදර නෙවෙයි ඉන්නේ :(
     
    Status
    Not open for further replies.