ek kaba ඇදීම ++ 2016 හැදින්වීම/team leader,s ඕනේ ++

Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ek kaba ඇදීම ++ 2016 හැදින්වීම/team leader,s ඕනේ ++

    Elakiri මහා කඹ ඇදීමේ තරගය 2016

    jkP5TZj.png


    ඔබ සැමට සුබ නව වසරක් වේවා !!

    මෙම පණිවිඩය එළකිරි යාලුවෝ හැමෝටමයි !!

    වසරක් පසා පැවැත්වෙන එළකිරි කබ ඇදීමේ තරගය මෙවරත් සතුටින් යාලුවෝ හැමෝම එකතු වෙලා පවත්වන තීරණය කරා

    මුලින්ම කියන්න ඕනේ මෙදා පාර මාත් එක්කලා මේ වැඩේ කරන්න 3 දෙනෙක් සම සවිදායක ශක්තියෙන් සහය වෙනවා 3 දෙනා තමයි


    *ශාමින්ද
    http://elakiri.com/forum/member.php?u=500621

    *තිලින
    http://elakiri.com/forum/member.php?u=519731

    *lcrstudi
    o
    http://elakiri.com/forum/member.php?u=99329


    තරගය කරන පිළිවෙල



    + නායකයින් 2 ක් තෝරා පත් කර ගැනීම

    මේ ත්‍රෙඩ් එකේදී ඕගොල්ලෝ කැමති නායකයන්ගේ නම කියන්න නායකයන්ගේ නම් බාර ගැනීම 12 වෙනිදා හවස 5 ට අවසන් කරනවා තෝරා ගත්තු නායකයන්ට pm මගින් දැනුම් දීලා අහනවා කැමැත්ත සහ අකමැත්ත ඊට පස්සේ 12 වෙනිදා රැ 8 ට නායකයින් දෙදෙනෙක් තෝරා පත් කර ගැනීමට poll එකක් ඕපන් කරනවා

    + කණ්ඩායම් 2 සදහා සාමාජිකයන් 50 තෝරා ගැනීම එක පිලකට 25 බැගින්

    + කබ ඇදීම සහ ජන්ද විමසීම



    තරගයේ කාල සටහන

    +අප්‍රේල් 12 වෙනිදා

    නායකයින් දෙදෙනෙකු තෝරා පත් කර ගැනීම

    +අප්‍රේල් 13 වෙනිදා

    කණ්ඩායම් සාමාජිකයින් බදවා ගැනීම

    +අප්‍රියෙල් 14 වෙනිදා

    ජන්ද විමසීම උදේ 7 පටන් ගැනීම

    +අප්‍රියෙල් 15 වෙනිදා

    ජන්ද විමසීම උදේ 10 අවසන් කිරීම

    පුළුවන් ඉක්මනට ප්‍රතිපලයක් ගෙන එන්න එදාට බලාපොරොත්තු වෙනවා


    අලුත් සාමාජිකයන්ට තරගය වෙන හැටි සම්පුර්ණ විස්තරයක් මෙන්න

    + නායකයෝ 2 අපි හොයා ගන්නවා කබ අදින්න

    + කණ්ඩායම් සාමාජිකයෝ 50 තොර ගන්නවා 25 ගානේ එක කණ්ඩායමකට

    මුලික වෂයෙන්ම මෙන්න මේ විදිහට පොස්ට් එකේ නම්බර් එක අනුව සාමාජිකයෝ බෙදනවා මුල් කොමන්ට් 50 අය විතරයි ගන්නේ හොදේ අප්‍රියල් 13 වෙනිදා මේ වැඩේ කරනවා

    WjfQb0G.png


    ඔත්තේ අය එක කණ්ඩායමක් ලෙසත් ඉරට්ටේ අය එක කණ්ඩායමක් ලෙසත්

    +කබ ඇදීම හෙවත් ජන්දය

    man-24-128.png

    10 points for each team member
    10 පොයින්ට්ස් ලැබෙනවා ටීම් එකේ ඉන්න මෙම්බර් ගෙනෙක්ට

    man-24-128.png

    10 ‍x Normal voters (1 point )
    සමානය එළකිරි මෙම්බර් ගෙනෙක්ට ලැබෙන්නේ 1 පොයින්ට් එකක් විතරයි පොයින්ට් 10 හොයා ගන්න 10 දෙනෙක් වොට් කරන්න වෙනවා

    පොදුවේ එළකිරියේ ඉන්න ඕනෙම සාමාජිකයෙකුට ජන්දය දෙන්න පුළුවන් කණ්ඩායම් 2 කේ poll එකට හැබැයි ජන්දය දෙන ලකුණු තීරණය වෙන්නේ උඩ තියන පිළිවෙලටයි

    ++++ මෙන්න මේ වෙලාවේදී තමයි හොදම කොටස එන්නේ ++++

    images


    ටීම් එකට තෝරපු සාමාජිකයෝ එන්නේ මම කලින් පෙන්නුවා වාගේ පොස්ට් නම්බර් එකෙන් ඉතින් ඒගොල්ලෝ කැමති වෙන්නත් පුළුවන් ටීම් එකට අකමැති වෙන්නත් පුළුවන් තමුන් කැමති ටීම් එකට පයින්නත් පුළුවන්

    ටීම් එකේ නායකයෝ දෙන්නා මේ වෙලාවේදී ටීම් එකේ උන්ට හද පෙන්නලා හරි තියා ගන්න ඕනේ

    තමුන්ට වාසි පිලට හෝයියා වෙන එක ටීම් මෙම්බස්ලා කරන්න ඉඩ තියනවා එක නිසා කල්පනාවෙන් ටීම් මෙම්බර්ස්ළාව ටීම් එකේ නායකයෝ රැක ගන්න බලන්න

    වැඩිම පොයින්ට් ගානක් ගන්නේ කවුරුද -- වොට් ගානක් නෙමේ හොදේ --- ඒ කණ්ඩායම කබ ඇදිල්ල ජය ගන්නවා
     
    Last edited:
    • Like
    Reactions: DAMER

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සාමාජික නීති රීති ටික ඔන්න

    + නායකයෝ 2 සහ කණ්ඩායම් සාමාජිකයන් 50 ගෙනෙක් වීමට පහත සුදුසුකම් සපුරන්න වෙනවා

    11262-couple-of-man-and-woman-close-up-vector.png


    +නායකයන් සහ කණ්ඩායම් සාමාජිකයන්ගේ සදහා point 10 බැගින්ද අනෙකුත් එලකිරි සාමාජික චන්ද සදහා point 1 බැගින්ද ලැබෙනවා ඇත

    +vote කරන සියල්ල ජේශ්‍ඨ එලකිරි සාමාජිකයන් (senior members) විය යුතුයි ( 100+ posts)

    WVnP7Jg.png


    + '+' reputation අගයක් තිබිය යුතුයි.

    +2016 මාර්තු 1ට ප්‍රථම එලකිරි.කොම් හී register වී තිබිය යුතුයි.

    + මැතිවරණ ව්‍යාපාරයක් සාදාරනව කරන්න පිල් 2 කට හැකියාව තියනවා

    +චන්දය භාවිතයට පෙර පිල් මාරු වීමට පූර්ණ අනුමැතිය ඇත. සමාජිකයෙක් එක් කණ්ඩායමක සිට අනෙක් කණ්ඩායමට තම චන්දය භාවිතා කළහොත් එම සාමාජිකයාට අයත් point 10 අනෙක් කණ්ඩායමට ලැබෙනවා ඇත. එහෙත් යම් අයෙක් කණ්ඩායම් දෙකටම චන්දය භාවිත කළහොත් ඔහුගේ චන්දය අවලංගු වෙනවා ඇත.

    + පෝල් එක open/public එකක් නිසා හොර/ෆේක් වෝට් දැමීමට උත්සාහ ගැනීමෙන් වලකින්න, එම චන්ද සියල්ල ඉවත් කෙරෙනවා ඇත.
    no-fake-av-icon.png


    + poll එක අවසානයේ කරන ගණනය කිරීමකින් අනතුරුව වැඩියෙන්ම points (votes නොව points) ඇති ටීම් එක කඹ ඇදීමේ තරගයෙන් ජයග්‍රහනය කරනවා ඇත.

    dj4Wysq.png


    +ප්‍රතිවාදීන්ට - rep දීම, සිරා වලි, හොර මැරකං, බ්ලැක්මේල් කිරීම සහ විනිශ්ය මණ්ඩලයට පගාව දීමට තැත් කිරීම සපුරා තහනම්.

    BUWGm6M.png


    + යම් අයෙක් පළමුව පෝස්ට් කළ 50 දෙනා තුළ සිටියදීත් ඔවුන් තරගයට සහභාගී වීමට අකමැතිනම් හෝ ඔවුන් මීලග පැය 12 තුළ අපට/නායකයන් හට ඔවුන්ව සම්බන්ද කරගත නොහැකි නම් මීලග තරඟකරුට අවස්ථාව ලැබෙනවා ඇත. තරගයට සහභාගී වීමට කැමැත්ත පළකිරීමෙන් අනතුරුව එම සාමාජිකයාට ඉවත්ව යාමට හෝ වෙනත් අයෙකු තමන් වෙනුවට පත් කිරීමට හැකියාව නැත.


    + තරග සංවිදායකයන් චන්ද ගණන් කිරීම ආදී මැතිවරණ කරයුතුද සිදු කරන අතර ඔවුන් කිසිම පිළකට පුද්ගලිකව සහාය පළ නොකරයි. ඔවුන්ට බලපෑම් කිරීමෙන් වලකින්න.

    O1NtcaO.png


    +තරඟ ප්‍රතිථල මහජනතාවට නිකුත් කිරීමට පෙර කණ්ඩායම් නායකයන්ට යොමු කරන අතර ගණනය කිරීම් වල වැරැද්දක් ඇත්නම් ඔවුන් විනාඩි 30 ඇතුළත දැනුම් දියයුතුය. ඉන් පසුව කරන පැමිණිලි පිළිබඳව සංවිදායකයන්ගේ වගකීමක් නැත. ප්‍රතිථල නිවැරදිව ගණනය කිරීමට සංවිධායකවරු හැකි සෑම උත්සාහයක්ම ගන්නවා ඇත.

    + අවශ්‍යතාවයක් උවහොත් නායකයන් දෙදෙනාගේම කැමැත්ත ඇතිව නව තරග නීති රීති එකතුකිරීමේ බලය සංවිධායකයන්ට ඇත.
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,604
    1
    10,851
    113
    ආාාාා එල එල මචන්.තේරුන් නෑ පස්සේ ආයේ කියවලා බලනවා...:)
     

    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    හෙන්ද්‍රි ගෙන් අවසර ගත්තද? මචන්


    පුක ලොවල ලොවලද දැම්මේ මේක
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,604
    1
    10,851
    113
    fake lollek
    giyapara henry ayyagen puka iragena wage:yes:

    මුන් ඔය ක්‍රිකට් thread එකක් දාන්ඩ ගිහින් ගිය අවුලක්...:lol: :lol:
     
    Status
    Not open for further replies.