ලැපක් ගන්න අයිඩියා එකක් ඕනි

bashu

Active member
  • Oct 28, 2013
    710
    33
    28
    ලැපක් ගන්න අයිඩියා එකක් ඕනි

    ලැපක් ගන්න අයිඩියා එකක් ඕනි:confused::confused:

    මචන්ලා උපරිම සති දෙකක් ඇතුලත ලැපක් ගන්න ඕනි.:D:D

    බජට් එක 100,000 අවට ගානක් තමයි තියෙන්නෙ. හොද මොඩ්ල් එකක් කියපල්ලකො පින්සිද්ද වෙනව​.:yes::yes:

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    profilepic1489_2.gif


    දෙන්නම් කම්පැණි වොරන්ටි එක්ක..... අවුරුදු 4ක් ම.... කෝල් එකක් දීලා එන්න..... :yes:
     

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    profilepic1489_2.gif


    දෙන්නම් කම්පැණි වොරන්ටි එක්ක..... අවුරුදු 4ක් ම.... කෝල් එකක් දීලා එන්න..... :yes:
    ayye model ekay gaanay kiyanna plwnda,

    oya gaanata mkak wageda hda ewa tynne
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Acer, Lenova, Asuse any brand.
    core i3 processor.
    Display 7" or 10".
    Internal Storage 500 Gb.
    Ram 2 Gb.

    ඔන්න ඹය spec එකට Mini Netbook වගේ එකක් ගන්න පුළුවන්ද...?
    දන්න කෙනෙක් ඉන්නවනම් Link එකක් දානන්කෝ....