ලක්ශ පහකින්

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
මචන්ලා ලක්ශ පහකින් කරන්න පුලුවන් බිස්නස් එකක් කියපල්ලකෝ...

ජොබ් කරලා ඇතිවෙලා බන්...

මාසෙට අඩුම 30ක් වත් එන එකක් වෙන්න ඕනේ... නැත්තන් ජිවත් වෙන්න අමාරුයිනේ බන්..

පුලුවන් උදවුවක් කරපන්....

ෆොරෙක්ස් නම් කරන්න කියන්න එපා මට වාසනාව කියන එක බිංදුවයි මචන්ලා... කෙලෙවෙනවා සුවර්...
 
  • Like
Reactions: Silly point

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ලී බඩු ගැන උනන්දු නම් මට පුලුවන් වෙයි සප් එකක් දෙන්න. .
    ඔයා කොහෙද ඉන්නේ? ප්‍රදාන පාරක් අයිනෙමද ඉන්නේ?
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ලී බඩු ගැන උනන්දු නම් මට පුලුවන් වෙයි සප් එකක් දෙන්න. .
    ඔයා කොහෙද ඉන්නේ? ප්‍රදාන පාරක් අයිනෙමද ඉන්නේ?

    නෑ මචන්... අතුර්රු පාරක ඇතුලේ...

    බොහොම ස්තූතියි රිප්ලයි එකට... පුලුවන් නම් මොකක් හරි සෙට් කරපන් මචන්...
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දැන් ලක්ෂ 5න් කරන්න දෙයක් නැති තරම් ..එත් මී කුණක් විකුණලා ද්නවත්ම වියාපරිකයෙක් වුන හැටි පන්සීය පනස් ජාතක පොතේ තියෙනවා .හිත තියෙනවනම් කරන්න බැරි දෙයක් නැහැ .

    පුළුවන් නම් ටිකක් ඈතින් පොල් ඉඩමක් අරගනී න් .පොල් අස්වන්නේන්ම ගොඩ යන්න පුළුවන් .නැත්නම් ත්‍රීවීල් එකක් අරන් හයර් යන්න පුළුවන් ...පොලියට දෙන්න පුලවන් ...

    ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා ඉත්න් .සුළුවෙන් තමා පටන්ගන්නේ .බිස්නස් කරන කොට අවන්කවම කරනවානම් හරියනවා මචෝ ..

    ගුඩ් ලක්
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Thoga aran packet karala kadawal walata daana business ekak balapan machan. Kulubadu wage hondai karanawanam. Habayi mulin hodata mahansi wenna one line ekak hadaaganna. Eetapasse ithin digatama karagena yanna thiyenne. Mona de karath awankawa sadaranawa karapan machan. Aniwaa hariyanawa.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,102
    113
    Gotland
    මරුසිරා;19993936 said:
    දැන් ලක්ෂ 5න් කරන්න දෙයක් නැති තරම් ..එත් මී කුණක් විකුණලා ද්නවත්ම වියාපරිකයෙක් වුන හැටි පන්සීය පනස් ජාතක පොතේ තියෙනවා .හිත තියෙනවනම් කරන්න බැරි දෙයක් නැහැ .

    පුළුවන් නම් ටිකක් ඈතින් පොල් ඉඩමක් අරගනී න් .පොල් අස්වන්නේන්ම ගොඩ යන්න පුළුවන් .නැත්නම් ත්‍රීවීල් එකක් අරන් හයර් යන්න පුළුවන් ...පොලියට දෙන්න පුලවන් ...

    ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා ඉත්න් .සුළුවෙන් තමා පටන්ගන්නේ .බිස්නස් කරන කොට අවන්කවම කරනවානම් හරියනවා මචෝ ..

    ගුඩ් ලක්

    dan 3weel walata hire thibeda ? masekata 20-30 hoyanna
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    නෑ මචන්... අතුර්රු පාරක ඇතුලේ...

    බොහොම ස්තූතියි රිප්ලයි එකට... පුලුවන් නම් මොකක් හරි සෙට් කරපන් මචන්...

    අතුරු පාරක නම් වැඩේ ටිකක් අමාරුවෙයි බන්. .
    කරැකි ඒත් ටික කාලයක් යනවා බිස්නස් හදාගන්න. .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    දාපන්කෝ බන් පොඩි ශෝට් ඊට්ස් කඩ දෙකක් විතර.
    එක කෑම එකකින් ලාභය රු 5ක් නම් දවසට කෑලි 200ක් විකුන ගන්නවා නම්, මාසෙට 30ක් අතේ.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    අතුරු පාරක නම් වැඩේ ටිකක් අමාරුවෙයි බන්. .
    කරැකි ඒත් ටික කාලයක් යනවා බිස්නස් හදාගන්න. .

    අපේ ගෙදරට ඉස්සරහ ගෙදර කට්ටිය කරන්නේ MDF වලින් ෆර්නිචර් හදන එක.. ලොකුවට කරනවා බිස්නස් එක.. හදල ශෝරූම් වලට දානවා..
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    dan 3weel walata hire thibeda ? masekata 20-30 hoyanna

    ඕනෑම දෙයක් අවන්කවම කරනවානම් පුළුවන් බන් .ට්‍රීවීල් අරන් පාර්ක් ගානේ ලගින්න ඕනෙත් නැහැ .මුලින්ම මිනිස්සුන්ගේ විශ්වාසෙ දිනාගන්න ඕනේ .ට්‍රීවීල් වුනත් රස්සාවක් විදිහටම කරනවානම් අනන් මනං නැතිව උට ඕන තරන් හයර් එනවා ගෙදරටම .:yes::yes:

    මන් මේ අපේ ගෙවල් ලග එකෙක් ගැන අත්දකීමන් කියන්නේ බන් .මිනිහ පාරක් එකේ නැහැ .ගෙදරමයි ඉන්නේ .අහල පහල ඕන කෙනෙක් මිනිහගේ ට්‍රීවීල් එකේ තමා යන්නේ .ගෑස් ගෙන්න .,බෙහෙත් ගන්න උදේට ළමයින්ව ඉස්කෝලේ දාන්නන ..

    කොටින්ම දැන් මිනිහට ටීවීල් 2ක් තියෙනවා .එන හයර් වැඩිකමට වෙනත් එකෙක්ටත් දීල තමා දැන් කරන්නේ ..

    සාර්තකත්වේ රහස වෙන මොනවත් නෙමේ විශ්වාසය .:)
    මෑන්ට මාසෙකට වියදම් ඇරලා 30000 / 40000 අතර හොයනවලු එක ත්‍රීවීල් එකකින් :)
     
    Last edited:

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මරුසිරා;19994638 said:
    ඕනෑම දෙයක් අවන්කවම කරනවානම් පුළුවන් බන් .ට්‍රීවීල් අරන් පාර්ක් ගානේ ලගින්න ඕනෙත් නැහැ .මුලින්ම මිනිස්සුන්ගේ විශ්වාසෙ දිනාගන්න ඕනේ .ට්‍රීවීල් වුනත් රස්සාවක් විදිහටම කරනවානම් අනන් මනං නැතිව උට ඕන තරන් හයර් එනවා ගෙදරටම .:yes::yes:

    මන් මේ අපේ ගෙවල් ලග එකෙක් ගැන අත්දකීමන් කියන්නේ බන් .මිනිහ පාරක් එකේ නැහැ .ගෙදරමයි ඉන්නේ .අහල පහල ඕන කෙනෙක් මිනිහගේ ට්‍රීවීල් එකේ තමා යන්නේ .ගෑස් ගෙන්න .,බෙහෙත් ගන්න උදේට ළමයින්ව ඉස්කෝලේ දාන්නන ..

    කොටින්ම දැන් මිනිහට ටීවීල් 2ක් තියෙනවා .එන හයර් වැඩිකමට වෙනත් එකෙක්ටත් දීල තමා දැන් කරන්නේ ..

    සාර්තකත්වේ රහස වෙන මොනවත් නෙමේ විශ්වාසය .:)
    මෑන්ට මාසෙකට වියදම් ඇරලා 30000 / 40000 අතර හොයනවලු එක ත්‍රීවීල් එකකින් :)

    OW MACHAN EKA ATTA... ETH MATA EKA HARIYANNE NAA BAN