PORN බලමුද ?

thomian

Well-known member
  • May 20, 2011
    12,271
    17,187
    113
    දෑන් කාලෙ porn නොබලන , නොබලපු කෙනෙක් හොයා ගන්නත් අපහසුයි වගේ නේ.ඉතින් ඒ වගේ porn බලන අයට වෑදහත් වෙන දෙයක් තමයි අද මේ දෙන්න යන්නෙ.:P


    image-porn.jpg


    මෑත කාලයේ අධිවේගී අන්තර්ජාල සේවාවන් ව්‍යාප්ත වීමත් සමග මීට වසර 10 කට පමණ පෙර තිබුනාටත් වඩා කීප ගුනයකින් පුද්ගලයන් අතර PORN බෑලීම වර්ධනය වී තිබෙනවා..smart phone ජනප්‍රිය වීමත් සමග මේ තත්වය තවත් උග්‍ර අතට හෑරී තිබෙනවා.. අද අන්තර්ජාලයේ ඈති දහස් ගනනක් වූ Tube sites සහ torrent sites වලින් ඔබට අවශ්‍ය ඕනෑම අකාරයේ porn වීඩියෝවක් විනාඩි කීපයක් තුලදී බාගත කර ගෑනීම ඉතාම පහසු කාරනයක්..මේ තත්වය නිසා අද තරුණ පරපුර බොහෝ සේ porn බෑලීමට පුරුදු වී තිබෙනවා..

    සෑම මොහොතකම පරිගණක තිරය මත හෝ ජංගම දුරකතන තිරය මත දිගහෑරෙන අලුත් දෙයක් නිසා ඈතිවන කෘතුහලය මත බොහෝ දෙනා porn වීඩියෝ වලට ඈබ්බෑහිවීමක් සිදුවෙනවා..එනම් සෑම මොහොතකම අන්තර්ජාලයට දහස් ගනනින් porn වීඩියෝ එකතුවීම සිදුවෙනවා..ඒවා බලන්නට පුරුදු වූ පුද්ගලයන්ටත් සෑම දිනකම අලුත් දෙයක් බෑලීමේ ආශාව ඈති වෙනවා..ඔබගේ මොලය ඒ සදහා හුරු වූ විට එයට එකම දෙයකින් සතුටු වීමේ හෑකියාව නෑතිව සෑම විටම අලුත් අත්දෑකීමක් ලබා ගෑනීමට ආශාව ඈති කරවනවා..මේ තත්වය දුරදිග යාම නිසා බොහෝ දෙනා සාමන්‍ය porn වලිනුත් මිදී Extreme porn / BDSM /Femdom /Child Porn /Rape/Animal / Dominatrix ect.... වලට ඈදීයමක් සිදු වෙනවා.. මෙසේ වන්නේ normal porn නරඹන විට ටික කලකින් එහි ඈති රසය අඩු වී ඊට වඩා වෙනස් අද්දෑකීමක් සොයා යාමට ඔබ තුල ඈතිවන ආශාව හේතුවෙනි.:(:no:.දිනෙන් දිනම ඔබ අද රසවිදි දෙයට වඩා උත්තේජනයක් ඈති දෙයක් සොයා යාමට පෙලඹෙනවා..මෙය ඔබටත් නොදෑනීම සිදුවන දෙයක්..:eek:

    මේ මොහොතේ ඔබට මෙහි වරදක් නොපෙනුනත් පසු කාලීනව ඔබ ඔබගේ ඔබගේ සහකාරිය සමග සෑබෑ ජීවිතයට මුහුණ දෙන විට මේ තත්වය දිගටම පෑවතුනහොත් කුමක් වේදෑයි සිතා බෑලිය යුතු කාරනයක්.:eek::yes: . සදහන් වන ආකාරයට porn වලට ඈබ්බෑහි වූ විට එම පුද්ගලයන් තුල ED හෙවත් Erectile Dysfunction නම් තත්වය ඈතිවනවා.


    Porn is about digital voyeurism Endless Searching and clicking and interacting with your hand :yes:





    මීට අමතරව porn නෑරඹීම තුලින් පහත සදහන් අයහපත් ප්‍රතිඵලද ඔබ වෙත ලගා වෙනවා


    social anxiety
    low self-esteem,
    concentration problems
    lack of motivation
    depression
    performance anxiety
    hair loss etc..

    මට මේ පෝස්ට් එක දාන්න හිතුනෙ මේ ලගදි කියවන්න ලෑබුන පොතක් නිසා..මේ තියෙන්නෙ ඒ පොත තමයි..
    :yes:

    51SL790OfeL._SX311_BO1,204,203,200_.jpg




    මේ පොතේ සම්පූර්නයෙන් සදහන් වෙන්නෙ internet porn ගෑන , ඒවා බෑලීමෙන් ඈතිවන අහිතකර තත්වයන් ගෑන, එයින් මිදෙන මග සහ එයින් ඔබට ලෑබෙන ප්‍රයෝජන ගෑන තමයි

    :yes:

    මේ පොතේ තෑන් කීපයක විවිද පුද්ගලයන් (porn users) දෑක්වූ අදහස් කීපයක් පහත දෑක් වෙනවා
    :yes:

    I'd looked at pictures for years (well over a decade), and video clips
    from time to time. But when the tube sites became my daily fare, it was
    only shortly afterward that I developed ED problems. I think the tube
    sites, with their endless clips immediately accessible, threw my brain
    into overload.


    On a tube site you go straight from 0 to 140 kph. Arousal isn't a slow,
    relaxed, teasing build-up of expectation. It is straight to full-on orgasmic
    action. Because tube clips are so short, you do a LOT more clicking to novel clips for various reasons: One is way too short to build up arousal; you don't know what will be in the clip till you watch it; endless curiosity, etc.




    Tube sites, especially the big ones, are the crack cocaine of internet
    pornography. There is so much of it, and so much new content every day,every hour, every 10 minutes that I was always able to find constant new stimulation.


    High speed porn changed everything. I began masturbating more than
    once a day. If I didn't feel like masturbating, but wanted to relieve
    stress or go to sleep, porn helped me get aroused. I found myself
    looking at porn prior to sex with my wife because she just couldn't do
    it for me anymore. Delayed ejaculation was a huge problem: I could
    no longer orgasm from oral sex and I sometimes had difficulty with
    orgasm in a vagina.

    මේ දෑක්වෙන්නේ එක් තරුණයෙකු internet porn භාවිතය නිසා ඔහුගේ ජීවිතය වෙනස් වූ ආකාරය විස්තර කල ආකාරයයි :oo:

    - My friends were drifting away. I gave up socialising to sit in my room and
    pleasure myself.
    - My family loved me unconditionally, but did not enjoy my company.
    - I had trouble focusing on my job and as well as my classes at my
    university.
    - I had no girlfriend.
    - I had an enormous amount of anxiety with human interactions in general.
    - I worked out furiously, but never seemed to gain anything.
    - Everyone told me I was mentally checked out. I even caught a glimpse of
    me in a video and you could see a blank stare in my eyes. No one was home.
    Definition of space cadet.
    - No ENERGY, no matter how much I slept, NONE. NOTHING. AT ALL.
    Always tired. Bags under my eyes, pale, acne, and dehydrated.
    - I was terribly depressed.
    - I had porn-induced ED.
    - I was stressed, anxious, confused, and lost.
    - I was not living life, but I was not dead either. I was a zombie



    Improvements since quitting:


    - Social anxiety improved drastically – includes confidence, eye contact,
    comfort interacting, smoothness, etc.
    - More energy in general
    - Clearer, sharper mind, more concentration
    - More vibrant looking face
    - Depression alleviated
    - Desire to interact with women
    - Boners are back!! :P


    ඔබත් internet porn භාවිතය අතහෑරීමට අදහස් කරගෙන සිටින අයෙකු හෝ මේ වනවිටත්
    internet porn භාවිත කරමින් සිටින ආයෙකුනම් ඉහත සදහන් පොත භාගත කරගෙන කියවා බෑලීම ඉතාමත් වෑදගත් වනු ඈත..එය ඔබට ඉදිරියේදී මුහුණ දීමට සිදුවන අමිහිරි අත්දෑකීම් වලින් බේරීමට නිසෑකවම ඔබට සහය වනු ඈත. :)

    කෙසේ වෙතත් porn බෑලීම හෝ නොබෑලීම සම්පූර්ණයෙන්ම ඔබට අයිති කාර්යකි..එය ඔබේ මවු පියන්ටවත් , පෙම්වතියට වත් , පොලීසියට වත් , රජයට වත් කල නොහෑකි කාර්යකි..පසුගිය කාලයේ රජය විසින් යම් websites ප්‍රමාණයක් තහනම් කර porn බෑලීම නතර කිරීමට කීප අවස්තාවකම උත්සාහ ගත් බව ඔබට මතක ඈත...නමුත් මගේ අදහස නම් එසේ කර porn බෑලීම නතර කිරීම "කරන්න අමාරු දෙයක් නෙවෙයි කරන්න බෑරි දෙයක් :lol: " බවයි..බලනවා නම් බලන කෙනාට ඒ සදහා ඕනෑතරම් ක්‍රම සහ විධි ඈත..:eek::baffled:

    porn බෑලීම නතර කිරීම ඉතාමත් අපහසු කාරනයක් බව බොහෝ දෙනා අත්දෑකීමෙන්ම දන්නා කරුණකි..porn බෑලීම නතර කල පුද්ගලයන් පවා මුල් කාලයේ ඒ සදහා ලොකු සටනක් කිරීමට සිදුවූ බව ඔවුන්ගේම අදහස් වලින් මෙම පොතේ දෑක්වෙයි..මොකද කියනවා නම් ඔබටත් වඩා ඔබගේ මොලය porn වලට ඈබ්බෑහි වී අතහෑරීමට අකමෑති වීමයි..එය නිතරම ඔබව porn වෙත කෑදවාගෙන යනු ඈත..:dull::dull:

    අවසාන වශයෙන් කීමට ඈත්තේ දවස අවසානයේ
    Sunny Leone හෝ Alexis Texas හෝ Kim Kardashian හෝ Asa Akira හෝ වෙනත් සුපිරි තරුවක් ඔබ සමග ඈදට නො එන බවත් ඔබට සෑබෑ ජීවිතය එහිදී මුනගෑහෙන බවත් ය..:baffled::baffled::rofl::P

    porn අතහෑරීම තමන්ට වෑදගත් වෙයි කියලා හිතන අයට වෑදගත් වෙන තවත් දේවල් ටිකක් තමයි මේ පහලින් දාලා තියෙන්නෙ...අවශ්‍ය අය බලන්න


    Your Brain On Porn

    http://yourbrainonporn.com/


    Reboot Nation

    http://www.rebootnation.org/

    Make Love not Porn

    http://makelovenotporn.com/pages/landing






    It is a man’s own mind, not his enemy or foe, that lures him to evil ways. -Buddha

    :)


    Thomian @ EK
    11.gif
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    Nice thread :)

    You must spread some Reputation around before giving it to thomian again. :sorry:

     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    හැබැයි මචන් ඔය කියල තියෙන Social Anxiety,Depression වගේ mental disorders නන් පොර්න් හින්ද වෙනව කියල කියන්න බෑ බන්.........
    But anyway Thanx+++++++
     
    • Like
    Reactions: thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    12,271
    17,187
    113
    හැබැයි මචන් ඔය කියල තියෙන Social Anxiety,Depression වගේ mental disorders නන් පොර්න් හින්ද වෙනව කියල කියන්න බෑ බන්.........
    But anyway Thanx+++++++

    ewa porn nisama hadenne na..bt porn ekka wadi welawak innakota mewa hadenawa...medical forums & me book eke wisthara karala thiyanwa pahadiliwa...google parak dala balanna :)