~අලුත් අවුරුද්දේ බස නිවැරදිව~

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ~අලුත් අවුරුද්දේ බස නිවැරදිව~

    සමහරු ඇයි අවුරුද්දට සුබ පතද්දි සිංහල මරන්නෙ.
    අළු වෙන්න ප්‍රාර්ථනා කරන්නෙ?
    නොදැනද ? නොසැළකිල්ලෙන්ද ? හිතාමතාමද ?



    // සිංහලෙන් වඩා නිවැරැදි "සුභ"ට වඩා "සුබ" නේද ?. මහප්‍රාණ "භ" දාන්නම ඕනෙ වගේ නම් "ශුභ" කියලයි යොදන්න වෙන්නෙ.



    අළු" කියන්නෙ හළු වීම නිසා "අළුත්" වෙන්න නොපතා "අලුත්" කියා පතමු නේද..//


    දැනගෙන නිවැරදිව බස යොදමු..


    99N9pgx.jpg
     
    • Like
    Reactions: sudokuu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,605
    1
    10,854
    113
    එල මචන්...
    BLACK_STALLION_GIF.gif

    පොඩි සප් එකක් දෙන්ටකෝ...