500+ රෙප් ලැබෙන අය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,866
    99,078
    113

    රෙප් නොමැතිව දුක් වෙන ඔබේ පිහිටට කලු අස්පයා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1736323
    මෙහි ගොස් ඕබේ වටිනා ජන්දය
    djnick ප්‍රමුඛ Black stallons හට ලබා දී රෙප් වලින් නැහැවී යන්න.

    සැ.යු - : රෙප් වැඩි වීමෙන් සිදුවන අනතුරුවලට වගකියනු නොලැබේ.
     
    Last edited:
    • Like
    Reactions: DaFuq

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    vote එකක්දීලා සප් එකක් දෙන්න

    Team Djnick <<<<<Black stallion >>>>>>

    http://www.elakiri.com/forum/showthread.php?t=1736323

    සිතුම් පැතුම් ඉටුවන,අත මිට සරුවන,කරදර දුක් අඩුවෙන,සතුට සිනාව සපිරි,
    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!
     
    • Like
    Reactions: DaFuq

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,866
    99,078
    113
    vote එකක්දීලා සප් එකක් දෙන්න

    Team Djnick <<<<<Black stallion >>>>>>

    http://www.elakiri.com/forum/showthread.php?t=1736323

    සිතුම් පැතුම් ඉටුවන,අත මිට සරුවන,කරදර දුක් අඩුවෙන,සතුට සිනාව සපිරි,
    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!
    :yes::yes::yes:
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    මගේ චන්දය මීලග පැය ඇතුලත ලබාදීමට තීරණය කර ඇත. චන්දය එසැනින් ලබා ගැනීමට පහත පියවර අනුගමනය කරන්න

    රේප් 2 සදහා මිනිත්තු එක බැගින් අඩුවේ (2 rep = 1 minutes)

    රේප් 120 ක් ලබාදී මගේ වටිනා චන්දය එසැනින් ලබාගන්න

    නිවේදනයයි: මීලග පැය ඇතුලත තීරණය වෙනස් විය හැක එබැවින් මගේ චන්දය දැන්ම ලබාගැනීම සාමාජිකයන්ගේ වගකීමකි :yes:
     
    MAX7777

    Active member
  • Sep 3, 2010
    202
    76
    28
    අපිට සලකා ඔබේ මනාපය ලබා ගන්න. වැඩි සැලකුමට මුල් තැන!! බොරු පොරොන්දු වලට රැවටුන කාලේ ඉවරයි!!
    Rep Meter
    සුදු කගවෙනා -9
    කළු අස්පයා - 3

    1zf1zbm.jpg
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    හෙළයෙක්;19999291 said:
    අපිත් එහෙමයි බොරු නෑ වංචා නෑ දුන්නොත් දෙනව.

    මගේ චන්දය මීලග පැය ඇතුලත ලබාදීමට තීරණය කර ඇත. චන්දය එසැනින් ලබා ගැනීමට පහත පියවර අනුගමනය කරන්න

    රේප් 2 සදහා මිනිත්තු එක බැගින් අඩුවේ (2 rep = 1 minutes)

    රේප් 120 ක් ලබාදී මගේ වටිනා චන්දය එසැනින් ලබාගන්න

    නිවේදනයයි: මීලග පැය ඇතුලත තීරණය වෙනස් විය හැක එබැවින් මගේ චන්දය දැන්ම ලබාගැනීම සාමාජිකයන්ගේ වගකීමකි :yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,609
    1
    10,859
    113
    තාම වොට් කලේ නෑ...පස්සේ දානව නේද...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කළු අස්පයින්ගේ ප්‍රෝඩාවට නොරැවටෙන්න ඇත්ත වටහා ගැනීමට සුදු කගවේනාට චන්දය ලබාදී ලැබෙන රේප් ගොන්න සියසින් දැකගන්න.. අපගේ කතා නොමැත වැඩ පමණි :yes: