වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් බිළිදෙකුග&#3

BLuenYn

Member
Dec 24, 2015
603
130
0
Access Denied

වීරකැටිය හකුරැවෙල මැදගොඩ ප්‍රදේශයේ බිළිදෙකු වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් මිය ගොස් ඇතැයි තොරතුරු වාර්තාවනවා.

පසුගිය 30 වනදා තංගල්ල රෝහලේදී මව විසින් මෙම දරුවා ප්‍රසුත කර තිබුණා. යම් රෝගී තත්වයක් පෙන්නුම් කිරීම හමුවේ 31 වනදා බිළිදා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර තිබුණේ ඉන් අනතුරුවයි.

කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේදී බිළිදා සැත්කමකටද භාජනය කර තිබෙනවා. සිය දරුවාගේ මුඛයෙන් යම් ශ්‍රාවයක් පිට වන බව තමන් වෛද්‍යවරුන්ට දන්වා තිබුණද ඔවුන් ඒ පිළිබද වැඩි අවධානයක් යොමු නොකල බවයි මිය ගිය දරුවාගේ මව ප්‍රකාශ කලේ.

කෙසේ වෙතත් පසුගිය 14 වනදා බිළිදා මිය ගොස් තිබෙනවා. මරණ පරික්ෂණයේදී අනාවරණ වී ඇත්තේ මෙම මරණය වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා සිදුව ඇති බවයි

වෛද්‍යවරුන්ට පවුද්ගලික රෝහල් වල වැඩ කටයුතු තියනවා. මේ වගේ පොඩි පොඩි දේවල් ගැන අවදානය යොමු කරන්න වෙලාවක් නැහැ.
 
BLuenYn

Member
Dec 24, 2015
603
130
0
Access Denied
131021_1021_6.jpg
 
Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    වෛද්‍යවරුන්ට පවුද්ගලික රෝහල් වල වැඩ කටයුතු තියනවා. මේ වගේ පොඩි පොඩි දේවල් ගැන අවදානය යොමු කරන්න වෙලාවක් නැහැ.
    machan nadu ahala iwarada?
     
    BLuenYn

    Member
    Dec 24, 2015
    603
    130
    0
    Access Denied
    ZkIfxyI.png

    උබේ අ**ගේ no එක මන් ලග නැ මචන්.

    යකෝ....
    මට අවුරුදු තුනක විතර ඉදලා ලෙඩක් තියනවා. දැනට Hospital තුන හතරකට වඩා පෙන්නලා තියනවා. Specialistලා කිපදෙනේකුටම පෙන්නලා තියනවා. එකෙක් කියනවා අරක කරන්න ඕනලු. තව එකෙක් තියනවා මේක කරන්න ඕනලු. අනිත් එකා කියනවා ඔය එකක්වත් හරියන්නේ නැහැ මේවා කරන්න ඕන කියලා. දැනට මට ලක්ෂයකට වඩා වියදම්. හැබැයි තාමත් ලෙඩේ එහෙමමයි. මුන් රජයේ රෝහල් වලට ගියාට ගණන් ගන්නේ නැහැ. මම මේ ලෙඩේ නිසා ලගදිත් මාතර hospital එකට ගියා. මට එන්න කියලා තිබුනේ 7ට විතර. ටිකට් අරන් ඔක්කොම කරලා 12/1 විතර වෙනකම් Doc එනකම් බලන් හිටියා. අන්තිමට 12/1ට විතර කියනවා අද Doc එන්නේ නැ කියලා. දවස් තුනක් Doc පෙන්න ගන්න විතරක් කට්ට කැවා. එත් පෙන්න ගන්න බැරි වුනා. බැරිම තැන කරාපිටියේ Doc කෙනෙක් channel කරලා පෙන්නුවා. එයා ගියපු ගමන් කිව්වේ මේ ඔක්කොම report අයෙත් private කරන්න ඕන කියලා. Scan, X-ray ඔය හැම මගුලක්ම අයෙත් private කරන්න වුනා. ඔක්කොම කරලා ආයෙත් පෙන්නුවම පස්සේ ඌ කියනවා operation එකක් කරන්න ඕන කියලා.... මට කිව්වා දේ ගැන sure එකක් තිබුනේ නැති නිසා මම ආයෙත් වෙන Doc කෙනෙක් channel කරලා පෙන්නුවා. ඌත් කිව්වා operation එකක් කරන්න ඕන කියලා. හැබැයි ඉස්සෙල්ලා කිව්වා operation එකට සම්පුර්නයෙන්ම වෙනස් විදියේ operation එකක්. පස්සේ බැරිම තැන වැඩේ අත්හැරියා. (ඔය ලගදි උන එක සිද්දියක් විතරයි.) අදටත් ලෙඩේ එහෙමමයි.
     
    • Like
    Reactions: Amila llll

    machan, okata kopa wela hariyanne na
    prathikarayak hariyata karaganin:yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අදාල වෙෙද්‍ය වරුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න හදපු ගමං ස්ට්‍රයික් කරයි :dull: :dull:
    Sri Lanka :no: :no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    machan, okata kopa wela hariyanne na
    prathikarayak hariyata karaganin:yes:

    එහෙම කරන්නනං සිංගප්පූරුවටවත් යන්න වෙයි මෙහෙ නං බෑ :no: :no:
    තව පෙන්නුවත් ඔච්චර තමා :dull: :dull:
     
    BLuenYn

    Member
    Dec 24, 2015
    603
    130
    0
    Access Denied
    machan, okata kopa wela hariyanne na
    prathikarayak hariyata karaganin:yes:

    අවුරුදු තුනක් ඉදන් උත්සහ කරන්නේ බන්. දකුණු පළාතේ ඉන්න හොදම දොස්තරවරුන්ට පෙන්නුවා. අමබානෙට එකෙක බෙහෙත් වර්ග බිව්වා. තව එකෙක මගුල්වල් කරා. දැන් කියනවා operation එකක් කරන්න ඕන කියලා. එකත් කමක් නැ හැමෝම එකක් කියනවනම්. එක එකා කියන්නේ එක එක ඒවා. ඉතින් කොහොමද බන් හිත හදාගෙන operation කරන්නේ. කරන්නම දෙයක් නැතිම නැත තමයි වැඩේ අතහැරියේ.

    සමහර මිනිස්සු හොස්පිටල් වල විදින කට්ට දැක්කම පුදුම දුකක් දැන්නෙන්නේ බන්. මුකුත් කියන්න බැහැ මේවා නොමිලේ කරන සේවාවන් නිසා. හැබැයි ඉතින් මුකුත් නොකියත් බැහැ සාක්කුවෙනුත් අම්බානෙට වියදම් වෙලත් වැඩේ කෙරෙන්නේ නැති නිසා.

    අනික ඉතින් මේ වගේ දේවල් ආරංච් වෙනකොට කොහොමද බන් දොස්තරලා කියන දේවල් විශ්වාස කරන්නේ. මේ පලවෙනිපාර නෙවෙයිනේ. අනික මේවා ජනප්‍රිය වෙන ටිකක් විතරයි. මිට මාස තුන හතරකට ඉස්සෙල්ලා මගේ හොදම යාලුවෙක්ගෙ ලොකු තාත්තා නැති වුනා මාතර hospital එකේ වරදක් නිසා. මේ වගේ දේවල් ආරංචි වෙන්නෙවත් නැහැ. මොනවා කරන්නද ඉතින්.. ලබා උපන් හැටි කියලා හිත හදා ගන්න තියෙන්නේ...
     
    නිකමට කට්ටිය දැනුවත් කරන්න කියන්නේ. මිට අවුරුද්දකට නැත්නම් දෙකකට ඉස්සෙල්ලා (හරියටම වර්ෂය මතක නැ) කබුරුගමුවේ සුපිරියට රජයේ රෝහල් හැදුවා. (Korea Sri Lanka Friendship Hospital Complex). අවුරුදු පහක් ගියේ නැ. දැන් ගන්න දෙයක් නැ. සිවිලිම්, වහලවල් කඩාගෙන වැටෙනවා. දැන් ආයෙත් මුල ඉදන් repair කරනවා. මේ නිකරුනේ නාස්ති කරන්නේ ජනතාවගේ සල්ලිනේ. අඩුම තරමේ මේ ගැන හොයලා බලන්නවත් කවුරුවත් නැ. :(
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land

    අවුරුදු තුනක් ඉදන් උත්සහ කරන්නේ බන්. දකුණු පළාතේ ඉන්න හොදම දොස්තරවරුන්ට පෙන්නුවා. අමබානෙට එකෙක බෙහෙත් වර්ග බිව්වා. තව එකෙක මගුල්වල් කරා. දැන් කියනවා operation එකක් කරන්න ඕන කියලා. එකත් කමක් නැ හැමෝම එකක් කියනවනම්. එක එකා කියන්නේ එක එක ඒවා. ඉතින් කොහොමද බන් හිත හදාගෙන operation කරන්නේ. කරන්නම දෙයක් නැතිම නැත තමයි වැඩේ අතහැරියේ.

    සමහර මිනිස්සු හොස්පිටල් වල විදින කට්ට දැක්කම පුදුම දුකක් දැන්නෙන්නේ බන්. මුකුත් කියන්න බැහැ මේවා නොමිලේ කරන සේවාවන් නිසා. හැබැයි ඉතින් මුකුත් නොකියත් බැහැ සාක්කුවෙනුත් අම්බානෙට වියදම් වෙලත් වැඩේ කෙරෙන්නේ නැති නිසා.

    අනික ඉතින් මේ වගේ දේවල් ආරංච් වෙනකොට කොහොමද බන් දොස්තරලා කියන දේවල් විශ්වාස කරන්නේ. මේ පලවෙනිපාර නෙවෙයිනේ. අනික මේවා ජනප්‍රිය වෙන ටිකක් විතරයි. මිට මාස තුන හතරකට ඉස්සෙල්ලා මගේ හොදම යාලුවෙක්ගෙ ලොකු තාත්තා නැති වුනා මාතර hospital එකේ වරදක් නිසා. මේ වගේ දේවල් ආරංචි වෙන්නෙවත් නැහැ. මොනවා කරන්නද ඉතින්.. ලබා උපන් හැටි කියලා හිත හදා ගන්න තියෙන්නේ...
    machan diagnosis eka kiyanna puluwanda?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අදාල වෙෙද්‍ය වරුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න හදපු ගමං ස්ට්‍රයික් කරයි :dull: :dull:
    Sri Lanka :no: :no:
    ශ්‍රි ලන්කා මෙඩිකල් කවුන්සිල් එකේ තියන නීති වෙනයි මචන්.. ලන්කාවේ ගොඩ දෙනෙක් හිතන් ඉන්නේ ශ්‍රී ලන්කා මෙඩිකල් කවුන්සිල් එක හරි ශොක් කියලා. ඒත් ලොකේ කොහෙවත් නැති ආතල් ඕකේ තියෙන්නේ.. මේ වගේ සීන්වලදි ඩොක්ටර්ව උසාවි ගෙන්නන්න බැ.. ලොකේ කොයි රටක ඇම්බීබීඑස් කලත් ලන්කාවේ බෙත් දෙනවනම් ශ්‍රී ලන්කා මෙඩිකල් කවුන්සිල් එකේ විබාගේ ලියන්න ඔනා. ඒක පාස් උන ගමන්, ඌ ඉගෙනගත්තේ, එන්ගලන්තේ උනත් සයිටම් එකේ උනත්, බන්ගලිදේසේ උනත් එකයි. ලන්කාවේ ඌ ප්‍රොටෙක්ටඩ් ඔහොම සීන් වලින් උසාවි ගෙන්නන්න බැ රජයේ ඩිස්පැන්සරි, රොහල්, ක්ලින්ක්, මහා රොහාල් වල බේත් දීලා ලෙඩ්ඩු මැරුනොත්.. ඔක තමා රටේ අවාසනාව. නිකන් දෙන නිසා සර්විස් එකක් හැටියට යන්නේ.. දොස්තරලට අපර් හැන්ඩ් එක තියනවා ඔනම සර්ජරියක ආන්ඩුවේ ඉස්පිරිතාලවල කරන. ඒකයි බය නැතුව ඔනා ගේමක් ගහන්නේ.. උසාවි ගෙනිච්චට මුකුත්ම නැ. කොයි ආන්ඩුවේ ඉස්පිරිතාලෙද ලෙඩෙකුගෙන් කන්සෙන්ට් පේපර් වලට අත්සන් ගන්නේ. එහෙමවත් ගන්නේ නැ. දකුනු කකුලට වම් කකුල කපලා සොරි කිව්ව උන් ඉන්නවා මෙඩිකල් කවුන්සිල් එකේ.. උසාවි ගෙනියන්න පුලුවන් ලන්කාවේ පෞද්ගලික රොහල්වල ඩොකාලා විතරයි.. මොකද උන් විතරයි වගකීමක් අරගෙන වැඩ කරන්නේ. අනිත් ඔක්කොම ගරාජ් බාස්ලා වගේ. වැඩේ දන්නබව ඇත්ත. හැබැයි ශුවර් නැ..
     
    අපොයි....:no: :no: :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ZkIfxyI.png

    උබේ අ**ගේ no එක මන් ලග නැ මචන්.

    යකෝ....
    මට අවුරුදු තුනක විතර ඉදලා ලෙඩක් තියනවා. දැනට Hospital තුන හතරකට වඩා පෙන්නලා තියනවා. Specialistලා කිපදෙනේකුටම පෙන්නලා තියනවා. එකෙක් කියනවා අරක කරන්න ඕනලු. තව එකෙක් තියනවා මේක කරන්න ඕනලු. අනිත් එකා කියනවා ඔය එකක්වත් හරියන්නේ නැහැ මේවා කරන්න ඕන කියලා. දැනට මට ලක්ෂයකට වඩා වියදම්. හැබැයි තාමත් ලෙඩේ එහෙමමයි. මුන් රජයේ රෝහල් වලට ගියාට ගණන් ගන්නේ නැහැ. මම මේ ලෙඩේ නිසා ලගදිත් මාතර hospital එකට ගියා. මට එන්න කියලා තිබුනේ 7ට විතර. ටිකට් අරන් ඔක්කොම කරලා 12/1 විතර වෙනකම් Doc එනකම් බලන් හිටියා. අන්තිමට 12/1ට විතර කියනවා අද Doc එන්නේ නැ කියලා. දවස් තුනක් Doc පෙන්න ගන්න විතරක් කට්ට කැවා. එත් පෙන්න ගන්න බැරි වුනා. බැරිම තැන කරාපිටියේ Doc කෙනෙක් channel කරලා පෙන්නුවා. එයා ගියපු ගමන් කිව්වේ මේ ඔක්කොම report අයෙත් private කරන්න ඕන කියලා. Scan, X-ray ඔය හැම මගුලක්ම අයෙත් private කරන්න වුනා. ඔක්කොම කරලා ආයෙත් පෙන්නුවම පස්සේ ඌ කියනවා operation එකක් කරන්න ඕන කියලා.... මට කිව්වා දේ ගැන sure එකක් තිබුනේ නැති නිසා මම ආයෙත් වෙන Doc කෙනෙක් channel කරලා පෙන්නුවා. ඌත් කිව්වා operation එකක් කරන්න ඕන කියලා. හැබැයි ඉස්සෙල්ලා කිව්වා operation එකට සම්පුර්නයෙන්ම වෙනස් විදියේ operation එකක්. පස්සේ බැරිම තැන වැඩේ අත්හැරියා. (ඔය ලගදි උන එක සිද්දියක් විතරයි.) අදටත් ලෙඩේ එහෙමමයි.
    එකේක දොස්තර ඔපරේශන් කරන්නෙ වෙන වෙන විදි වලට සමහරු ඔපන් සර්ජරි කරනව තව සමහරු නහර දිගේ යනව කරනව තව අය අගලක් කපල කරනව තව අය ඒකම අගල් 5-6 කපල කරනව,, උබ දොස්තර වෙන්ඩ ගියාම ලෙඩේ උස්සන්න වෙනව ඒකයි ඇත්තම කතාව.