signal ඕනිද

sha34

Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    [FONT=&quot]ඒලකිරියෙ ගොඩක් අය නෙට්යන්න පාවිච්චි කරන්නෙ mobile connection එකක් ගොඩක් අයට තියන ප්‍රස්නයක් තමයි සිග්නල් මදිකම internet speed අඩුකම මේකට ගොඩක් තැන්වල tips & tricks කියල දෙනවා නමුත් මේකට ප්‍රදාන හේතුව signal tower එකෙ සිට ගෙදරට තියන දුර 2G,3G,4G coverage එක ගෙවල් පැත්තට තියනවාදැයි නොදැන mobile connection එක ක් පාවිච්චි කරන්න ගියාම ඔය ප්‍රස්න එනවා මේ පල්ලෙහා තියන site ඒකට තමන්ගෙ පැත්තෙ තියන හොදම mobile connection එක තෝරගන්න මේක උදව්වේවි කියල හිතනවා ජයවේවා!!![/FONT]
    [FONT=&quot]http://opensignal.com[/FONT]
    freeimage.hostoi.com

    Screenshot_10.000.jpg
    Screenshot_9.000.jpg
    Screenshot_6.png
     
    Last edited:

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    meke details waradi
    ape area eke dialog tower 1i tiyenne
    et meke 12k pennanawa
    ehema tower ne ban
    ape gedara wahalet ekak pennanawane
    can not trust this