Mr PERERA පිය පදවිය ලබයි.........
අපගේ කළ්‍යාණ මිත්‍ර Mr PERERA පිය පදවිය ලබයි.........!!!
එළකිරියේ ඉතිහාසගත සාමාජිකයෙකු සහ එළකිරි සංචාරක කණ්ඩායමේ නිර්මාතෘවරයෙකු වන, කෝච්චි පෙරේරා නමින් අප කා අතරත් ආදරයට පාත්‍ර වූ නවෝද පෙරේරා සොහොයුරා මින් මද මොහොතකට පෙර පිය පදවිය ලබූ බව එළකිරි වාසී සියළු ම සත් ජනයන් ගේ පහන් සංවේගය පිණිස මෙසේ දන්වමි.
මිසිස් පෙරේරා සහ මෙලොව හිරු දුටු බිළිදිය ඉතාම සුවෙන් පසු වන අතර, එළකිරි පවුලට අළුතෙන් එකතු වූ කුඩා දියණියට සියළු යහපත් බලයන් ගේ ආහිර්වාදයෙන් සෙතක්, ශාන්තියක්, යහපතක් මැ වේවායි එළිකිරි පවුලේ සියළු ම දෙනා වෙනුවෙන් පතමු!!!!!!!!!