මහත්වෙන්න එන්න.
එළකිරි එකේ කෙට්ටු ක්ලබ් එකේ අය වෙනුවෙන් තමයි මේ thread එක දාන්නේ.. මහත් වෙන්න විදිහක් කියන්න තමයි යන්නේ..
ගොඩක් එවුන්ට තියන ප්‍රශ්නේ තමයි කන්න බැරි එක.. මහත් වෙන්න ඕනේ නම් දවසට වෙල් 5ක්-6ක් ගන්න ඕනේ.. ඒ වැඩේ ලේසි කරන්න තමයි මේ බෙහෙත..
මුලින්ම කියන්නම් මේ බෙහෙතට යකා වගේ කන්න පුළුවන් වෙනවා.. ආයේ කතා දෙකක් නෑ.. හැලි හූරන් කන්න පුළුවන් බඩගින්නක් එනවා..
මේක ගොඩක් use කරනවා Caribbean දුපත් වල කෙල්ලෝ පස්ස ලොකු කරගන්න..
නමින්
Apetamin Syrup
හම්මේ මේ කෙලි පොද්ද..

ගාන නම් හරියට දන් නෑ, මට nurse නැන්ද ගෙනත් දුන්නේ.. මේකේ ටැබ්ලට් එකත් තියනවා..
DO AT YOUR OWN RISK : මචං මේකෙන් මහත් උනාට මේක නැවැත්තුව ගමන් කෑම රුචිය නැවතෙනවා.. එක නිසා මේකෙන් ලැබුණු මහත නැති වෙන්න පුළුවන්..
ඒක නිසා කෑම කන්න පුළුවන් වෙන්න විදිහක් හදාගන්න.. මන් නම් කරන්නේ gym යන එක.. gym ගියාම හොදට කන්න පුළුවන්.. 
ප්‍රධාන අඩංගු ද්‍රව්‍ය තමයි Cyproheptadine
allergic වලට දෙන බෙහෙත් එකක්.. ඔකේ side එකක් විදිහට කන්න පුළුවන් වෙනවා යකා වගේ..
ඕක බොන්න පටන් ගන්න මුල්ම දවස් වල ගෙම්බා පොලවේ ගැහුවා වගේ නින්ද යනවා.. ටික දවසකින් ඇග ඒකට හුරු වෙනවා.. ආයේ ගුලි කාල වගේ හිනා යනවා..
ඔය ටික තමයි කියන්න තියෙන්නේ.. තැපෑලෙන් බෙහෙත් ගන්න එක නම් අනුමත කරන්න බෑ.. පුළුවන් අය වයිද්යවරයෙක් ලවා නිර්දේශ කරගන්න..
DO AT YOUR OWN RISK. කිසිම දෙකට මම වග කියනු නොලැබේ..
ගොඩක් එවුන්ට තියන ප්‍රශ්නේ තමයි කන්න බැරි එක.. මහත් වෙන්න ඕනේ නම් දවසට වෙල් 5ක්-6ක් ගන්න ඕනේ.. ඒ වැඩේ ලේසි කරන්න තමයි මේ බෙහෙත.. මුලින්ම කියන්නම් මේ බෙහෙතට යකා වගේ කන්න පුළුවන් වෙනවා.. ආයේ කතා දෙකක් නෑ.. හැලි හූරන් කන්න පුළුවන් බඩගින්නක් එනවා..
මේක ගොඩක් use කරනවා Caribbean දුපත් වල කෙල්ලෝ පස්ස ලොකු කරගන්න..

නමින්
Apetamin Syrup
හම්මේ මේ කෙලි පොද්ද..

ගාන නම් හරියට දන් නෑ, මට nurse නැන්ද ගෙනත් දුන්නේ.. මේකේ ටැබ්ලට් එකත් තියනවා..
DO AT YOUR OWN RISK : මචං මේකෙන් මහත් උනාට මේක නැවැත්තුව ගමන් කෑම රුචිය නැවතෙනවා.. එක නිසා මේකෙන් ලැබුණු මහත නැති වෙන්න පුළුවන්..
ඒක නිසා කෑම කන්න පුළුවන් වෙන්න විදිහක් හදාගන්න.. මන් නම් කරන්නේ gym යන එක.. gym ගියාම හොදට කන්න පුළුවන්.. 
ප්‍රධාන අඩංගු ද්‍රව්‍ය තමයි Cyproheptadine
allergic වලට දෙන බෙහෙත් එකක්.. ඔකේ side එකක් විදිහට කන්න පුළුවන් වෙනවා යකා වගේ.. ඕක බොන්න පටන් ගන්න මුල්ම දවස් වල ගෙම්බා පොලවේ ගැහුවා වගේ නින්ද යනවා.. ටික දවසකින් ඇග ඒකට හුරු වෙනවා.. ආයේ ගුලි කාල වගේ හිනා යනවා..

ඔය ටික තමයි කියන්න තියෙන්නේ.. තැපෑලෙන් බෙහෙත් ගන්න එක නම් අනුමත කරන්න බෑ.. පුළුවන් අය වයිද්යවරයෙක් ලවා නිර්දේශ කරගන්න..
DO AT YOUR OWN RISK. කිසිම දෙකට මම වග කියනු නොලැබේ..

Last edited: