Batto - බට්ටො

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කාලෙකින් එළකිරි එකේ ත්‍රෙඩ් එකක් ලියන්න කම්මැලි කමේ ඉන්න කොට පොඩි කටයුත්තකට යාපනේ පැත්තට ගියපු වෙලාවේ ගත්තු පින්තුර වගේකුත් එක්ක
    අලුත් ලිපි පෙළක් ලියන්න ආරම්භ කරන්න හිතුවා එළකිරි එකට

    අපි කවුරුත් දන්නවා අවුරුදු තිහක් මේ රට වෙලාගෙන තිබුණු යුද්ධය සමඟ ඉතිරි උන හානිකර දේවල් සමුහයයි මේ සමාජයට ඒවගේ දේවල් මේ සමාජයෙන් තුරන් කරන්න
    මතු හානියක් නොවන ලෙස එහෙම දෙයක් තමයි මේ විනාශකාරී පුපුරණ ද්‍රව්‍ය එහෙම නැත්නම් අපි කවුරුත් දන්න බට්ටො මෝටාර් ක්ලේමෝ වගේ දේවල්


    විවිධ රාජ්‍ය නොවන සංවිධාන (NGO) මගින් පොදු මහජනයාගේ යහපත උදෙසා මේ වගේ විනාශකාරී දේවල් සමාජයෙන් බැහැර කරන්න ගොඩක් දේවල් කරනවා මම මේ දාල තියෙන පින්තුර එහෙම රාජ්‍ය නොවන සංවිධානයකින් උතුරේ යුධ ප්‍රදේශවල වළදාපු
    පුපුරණ ද්‍රව්‍ය හොයාගෙන විනාශ කරන එක

    VbcErEn.jpg


    අපි බලමු එහෙම දේවල් කරන්නෙ කොහොමද කියලා
    බොහොමයක් දෙනෙක් මේ දේවල් වෙන්නේ කොහොමද කියලා අත්දැකීමක් නැතුව ඇති


    මේ තියෙන්නේ වළදාල තිබ්බ තැන් තැන්වල සඟවලා තිබ්බ පුපරණ ද්‍රව්‍ය එක තැනකට එකතුකර ගන්න විධිය

    EpvCUGr.jpg


    Oz1JwdJ.jpg


    BLq71Nw.jpg


    ඔය උඩින් තියෙන පින්තුර වල බොහොමයක් දකින්නට තියෙන්නේ බිම් බෝම්බ එහෙම නැත්නම් බට්ටො

    පහල දකින්න පුළුවන් විවිධ වර්ගයේ කාලතුවක්කු උණ්ඩ

    tRpWWIK.jpg


    kVkqWeE.jpg


    NPJ8B89.jpg


    c9RHC3h.jpg


    කාලතුවක්කු උණ්ඩයක් පොඩ්ඩක් ළඟට කරල බැලුවොත්

    BlaJerL.jpg


    මෙන්න මේ වගේ

    NiWsMMk.jpg


    YB3YbE6.jpg


    මේවා පුපුරා නොගිය සක්‍රිය මට්ටමේ උණ්ඩ කියන එක අමතක කරන්න එපා

    WDnWREe.jpg


    zt6Kqdj.jpg


    කොපමණ නම් විනාශයක් කළහැකිද මේවාට

    UbJad3L.jpg


    මේවාට අහු වෙලා අපේ හමුදාවේ කොල්ලො කියකගේ නම් කකුල් නැතිවෙන්න කැඩෙන්න ඇද්ද

    එහෙම එහෙන් මෙහෙන් එකතු කරගන්න මේ වගේ පුපුරණ ද්‍රව්‍ය රාජ්‍ය නොවන සංවිධානයකට උනත් හැමදාම තියාගෙන ඉන්න බැහැ ඒවා විනාශ කරන්න ඕනා
    එහෙම කරන්නත් නිසි විධියක් තියෙනවා

    විනාශ කරන්න බලාපොරොත්තු වන පුපුරන ද්‍රව්‍ය තොගයේ ප්‍රමාණයට වඩා විශාල වළක් පොලවේ කපාගෙන සේරම දේවල් ටික මෙන්න මේ පහල තියෙනව වගේ කපාගත්තා වලේ අසුරන ගමන්
    ඒවා පුපුරවන්නට පුළුවන් ආකාරයට වයර් මගින් එකිනෙක සම්බන්ධ කරගන්නවා

    ibESePA.jpg


    ලංකාවේ අය විතරක් නෙවෙයි විදේශිකයින් පවා මේ දේවල් වලට එකතුවෙලා උපදෙස් දෙනවා

    3VNXGsK.jpg


    nmV1M1l.jpg


    nXgYKLB.jpg


    881XAFP.jpg


    ඔවුන් වෙහෙසෙන්නේ අප වියසනයෙන් රැකගන්නයි

    2vDZxfr.jpg


    51wZzHf.jpg


    v5Dk1RE.jpg


    G5WUZgQ.jpg


    ukwO34e.jpg


    dGjnFb6.jpg



    NxudgKd.jpg


    එකාවන්ව හරි හරියට වැඩ මහ අවුවේ

    l87Ock0.jpg


    මේ තියෙන්නේ එහෙම වලේ දාලා පුරවගත්ත පුපුරන ද්‍රව්‍ය සේරම වයර් එකක් අදාරයෙන් එකිනෙකට සම්බන්ධ කරගන්න විධිය
    මේ ක්‍රමය ගැන නම් එළකිරි එකේ ගොඩක් අය දැනුවත් ඇති

    7CEDszV.jpg


    මේ කළු තොපපියක් පැළඳ සිටින පුද්ගලයා මේ දේවල් වලට කොච්චරද හපනෙක් කිව්වොත් ලංකාවෙන් පිට පවා ගිහින් මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙනවා
    ලංකාවේ ආරම්භක සාමාජිකයෙක්

    kOfU1GT.jpg


    KsQVRp3.jpg


    වළට උඩින් දාන්න වැලි කොට්ට සකස් කරන හැටි

    kIrduII.jpg


    මේ දේවල් විනාශ කිරීමේදී විසිරිලා යාම වළක්වන්නයි මේ වැලි කොට්ට භාවිතා කරන්නේ

    GeqlyB8.jpg


    මොහො ලංකාවට බෙහෙවින් ආදරේ කරන නෙදර්ලන්ත ජාතිකයෙක්

    0jSZxza.jpg


    හ්ම් සියල්ල ඉක්බිති සුදානම්
    මහා විනාශයකට පරිසරයේ මුසල නිහැඩියාව අපේ හදවත් වලට දැනේ
    කවුරුත් දෙනෙත් පොඩි කර බලා සිටින්නේ

    SezMLEN.jpg


    ඒ මහා ශබ්ධයයි

    dMz6j3U.jpg


    ක්‍ෂණයකින් ලැබුණු විධානයෙන් ක්‍රියාත්මක වූ පිපුරුම් කරු ක්‍රියාත්මක විය
    මේ මල් වෙඩි සංදර්ශනයක් නොවේ
    බට්ටෝ ක්ලේමෝ රොකට් පතුරම් ප්‍රහාරයකි

    SjuHCX9.jpg


    සියල්ල අවසානේ මහා දුම් වලාවක් නගමින් පරිසරය නිහඬ විය

    03aY7sz.jpg


    මේ ඒවගේ තව තැනක කරපු පුපුරණ ද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රියාදාමයක්

    XEj3GAG.jpg


    jSYhKGv.jpg


    7l8bqIV.jpg


    අපිට හිතන්නේ මහා මල් වෙඩි සංදර්ශනයක් වගේ උනාට
    අවුරුදු තිහක් මේ දේවල් හැමදාම දකින ඇස් වලට මොනව නම් හිතෙන්න ඇද්ද

    k8filgt.jpg


    YFXVNUu.jpg


    පුපුරණ ද්‍රව්‍ය කුමක් වුවත් කුමක් සඳහා ප්‍රයෝජනයට ගත්තද එය සමාජයට විනාෂකාරිය මිනිසාට තර්ජනයකි
    අපි හුදෙක් තවෙකෙකු නසන්නට මෙවන් දේ යොදා ගත්තද සිතන්න කෙතරම් විනාශයක් මේවලින් වෙන්න, විය හැකිද

    මේ දේවල් කරන්නට මනා පුහුණුවක් සහ කැපවීමක් අවශ්‍ය වන අතර ආරක්ෂාව ගැන සැලකීම ප්‍රමුක කාර්යයකි


    සමාජයේ NGO එසේ නොමැතිනම් රාජ්‍ය නොවන සංවිධාන පිලිබන්ධව කුමන මතයක් දැරුවද අපත් ලෝකයාත් අනාගතයත් බේරාගැනීම උදෙසා කැපවන මෙවැනි රාජ්‍ය නොවන සංවිධාන අගය කළයුතුය.
    #Respect #FreeWorld

    අපේ රටේ මෙහෙම දේවල් උනා කියලා අමතක වෙලා යන කාලෙක
    පොඩ්ඩක් මතක් කරගමු ඒ අතීතය
    ------------------------------------------------------------------------------

    බිම් බෝම්බ හොයාගන්න හැටි ඒවා නිෂ්ක්‍රිය කරන හැටි
    ඒවාට ලංකාවේදී භාවිතා කරන උපකරණ වගේම
    කරන හැටිත් පින්තුර වගේම Videos එහෙමත් ඉදිරියේදී
    ලිපිවලින් පළ කරන්නම්

    ©2016MB/EK.COM
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    ELa Post
    දැන් සම්පුර්නෙන්ම වගේ අයි කරල ඉවරයිලු නේද ? එල
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    TFS machan.
    mulative waladi army eken me wage wahanayakin bomba iwath karanawa dakala thiyenawa


    1-mine-clearance.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ELa Post
    දැන් සම්පුර්නෙන්ම වගේ අයි කරල ඉවරයිලු නේද ? එල



    එල උබව රේප් කොලා :P
    තැන්ක්ස් මචන්ලා
    පුළුවන් නම් සොසල් මිඩියා ෂෙයාර් එකක් දීපන්