සිදුහත් කුමුරු

wisal890

Banned
Mar 17, 2016
62
7
0
සිදුහත් කුමුරු

ඇයි බන් මේ ඉස්කෝලවල පොඩි උන්ට පට්ට පල් බොරු උන්වල උන්ට නිදහසේ හිතන්නවත් බැරි පට්ටපල් ගොන්නු කරන්නේ?

සිදුහත්කුමරු උපන්නගමන් ඇවිද්දලු :rofl::rofl::rofl:

යකෝ මම දන්න විදියට හරක් පැටව් තමයි එහෙම ඇවිදින්නේ?

මොන පට්ටපල් බොරුද මේව. :rofl::rofl::rofl:
 
sthumi

Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63

    ubata viswasa natta eka ube waradda, ekaisa metana awith post dada puka dene nathuwa hitu.
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    ehnm jesusu adam ewa mawwwa kiynne?
    ehnem allah lokeyee mawam karuwa kiyanne? MONA BORUDA OWA

    Uba Budhhism igenaganin mulinma, buduhamadurwo gana hoyanna kalin buddhism kiynne mokkadda kiyala phadili karaganin eetpasse ubata owa terii..ubala dewiyoo wiswasakaragena inna ekata apita tiyenne tarahak newii dukak mokada ubala manussa jeewethayak labiliath ubalata pina naha atta dakinna
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,062
    16,792
    113
    ආගම් වලට අපහාස කරන්න එපා බං.
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    977
    863
    93
    ඇයි බන් මේ ඉස්කෝලවල පොඩි උන්ට පට්ට පල් බොරු උන්වල උන්ට නිදහසේ හිතන්නවත් බැරි පට්ටපල් ගොන්නු කරන්නේ?

    සිදුහත්කුමරු උපන්නගමන් ඇවිද්දලු :rofl::rofl::rofl:

    යකෝ මම දන්න විදියට හරක් පැටව් තමයි එහෙම ඇවිදින්නේ?

    මොන පට්ටපල් බොරුද මේව. :rofl::rofl::rofl:

    මෙහෙමයි මචන්.. උඹට එක විශ්වාස නැති උනාට විශ්වාස කරන ය ඉන්නවා.. අනික මේ ලෝකේ විශේෂ පුද්ගලයින් ඉපදෙනකොට විශේෂ දේවල් වෙනවා.. එක විද්‍යාවට ඔප්පු කරන්න බෑ හේතුවක්.. එහෙම උත්සහ කරපු අයට මුකුත් ප්‍රතිපල ලැබුනේ නෑ.. සමහර බටහිර ආගම අයි එහෙනම් බොරු ප්‍රාතිහාර්ය මවා පාන්නේ... මොකද එයාලත් දන්නවා.. ප්‍රාතිහාර්ය පාන්නේ විශේෂ අය විතරයි කියල... ඔයාගේ මතයට ගරු කරනවා.. නමුත් බුද්ධ දර්ශනය එක්ක බැලුවම ඔයාගේ දැනුම හරියට නිකන් ..ඉන්ද්‍රියන් හැදිලා නැති.. එක සෛලික ශුද්‍ර ජීවියෙක් වගේ :yes::yes::yes::yes::yes::yes:
     
    wisal890

    Banned
    Mar 17, 2016
    62
    7
    0
    ehnm jesusu adam ewa mawwwa kiynne?
    ehnem allah lokeyee mawam karuwa kiyanne? MONA BORUDA OWA

    Uba Budhhism igenaganin mulinma, buduhamadurwo gana hoyanna kalin buddhism kiynne mokkadda kiyala phadili karaganin eetpasse ubata owa terii..ubala dewiyoo wiswasakaragena inna ekata apita tiyenne tarahak newii dukak mokada ubala manussa jeewethayak labiliath ubalata pina naha atta dakinna

    අනිවා බන්. ලෝකේ හැම ආගමක්ම පට්ට පල් බොරු.

    ඕනම සමාජෙක ඉන්නව බුද්ධිමත් සහ තමන්ට කියල අනුගාමිකයෝ හදන් බලයක් සහිතව ජීවත් වෙන්න ආස අය. ඔය හේතුව නිසා තමයි ආගම්, විවිද සටං කන්ඩායම් අදටත් ඇති වෙන්නේ. උබල දන්නවද දන්නෑ අදටත් ඉන්දියාවේ විවිද ආගමික නායකින් බිහිවෙනව. උන් වටේත් මිනිස්සු දහස්ගනන් එක්රොක් වෙනව. එතකොටඅර මිනිස්සු ගොඩ්ල වගේ ජීවත් වෙනව. නමුත් සමහර ආගම් වල තියෙන සමහර දේවල් හොදයි සමාජයට.

    නමුත් ලෝකයේ ආගම් සමාජයට හොදට වඩා කරල තියෙන්නේ නරක. :baffled: කතෝලික පල්ලි සමාජයට එකතු වෙන්න තිබ්බ ගොඩක් දේවල් උන්ගේ ආගමට පහර වැදෙයි කියල නැවැත්තුව. නව නිපැයුම් කරුපන් ඝාතනය කරා. :rolleyes::yes:

    උබට වෙන ආගමකට බැන්නට ගානක් නැත්තේ උබ ඒ ආගමේ නොවන නිසා. මම ඒකට මුකුත් කියන්නෑ මොකද උබ ඉපදුන දා ඉදන් අද වෙනකන් උබේ ඔලුවට ඔය විකාර දාල දැන් ඒව උබේ ඇටමිදුලුවලට හිටං කාවැදිල තියෙන්නේ. ව්වෟර්තව දකින්න බෑ. :yes:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    e koi kaleth minisunge heti.special deyak wunama rate nethi ewa dala warnana karanawa e awasthawe specialty eka pennanna.anika reality eka wikurthi wenne nethi wenna tamai ehema katha kiyanne.eke haraya dakinna puluwan kattiyata witarai eka awaboda wenne.ohoma kiyana hinda tamai samanya manussaya yamak awaboda karanna pelabenne nattan nikan ipadila marila giya kivannan kawuruwath ganan ganne ne.oya issara minissu dharmaya rekka heti.nikan minihek ipadila bila kiyala merila giya kivvanan ekenek wath dharamaya diha balannewath ne.
     
    wisal890

    Banned
    Mar 17, 2016
    62
    7
    0
    මෙහෙමයි මචන්.. උඹට එක විශ්වාස නැති උනාට විශ්වාස කරන ය ඉන්නවා.. අනික මේ ලෝකේ විශේෂ පුද්ගලයින් ඉපදෙනකොට විශේෂ දේවල් වෙනවා.. එක විද්‍යාවට ඔප්පු කරන්න බෑ හේතුවක්.. එහෙම උත්සහ කරපු අයට මුකුත් ප්‍රතිපල ලැබුනේ නෑ.. සමහර බටහිර ආගම අයි එහෙනම් බොරු ප්‍රාතිහාර්ය මවා පාන්නේ... මොකද එයාලත් දන්නවා.. ප්‍රාතිහාර්ය පාන්නේ විශේෂ අය විතරයි කියල... ඔයාගේ මතයට ගරු කරනවා.. නමුත් බුද්ධ දර්ශනය එක්ක බැලුවම ඔයාගේ දැනුම හරියට නිකන් ..ඉන්ද්‍රියන් හැදිලා නැති.. එක සෛලික ශුද්‍ර ජීවියෙක් වගේ :yes::yes::yes::yes::yes::yes:

    මට තේරෙනව උබ කියන දේ. මිනිස්සු අහන්න දකින්න, විශ්වාස කරන්න කැමති ඒ මිනිස්සු අහන්න දකින්න, විශ්වාස කරන්න කැමති දේවල් විතරයි. :yes:

    විවෟර්තව මිනිහෙකට් හිතන්න බැරි තරමට ආගම් ඔලු හෝදල ඉවරයි. :sorry:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මට තේරෙනව උබ කියන දේ. මිනිස්සු අහන්න දකින්න, විශ්වාස කරන්න කැමති ඒ මිනිස්සු අහන්න දකින්න, විශ්වාස කරන්න කැමති දේවල් විතරයි. :yes:

    විවෟර්තව මිනිහෙකට් හිතන්න බැරි තරමට ආගම් ඔලු හෝදල ඉවරයි. :sorry:

    meka atta.godak boru brain wash ekak wenne.eth mchn kisima agamakata attach wenne nethuwa open balana ekenkta penawa mae loke cause and effect wena widiya.anika jesus kiyapu ewa gamburen beluwama buduhamduruo kiyapu ewama tama kiyala tiyenne.eth kiyala tiyenne oya nelum mam pipuna kiyaa wage tama.mokada nattan minissu wikurthi karana hinda.awaboda karaganna puluwan ekeneta awobda karaganna puluwan widiyata.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මට තේරෙනව උබ කියන දේ. මිනිස්සු අහන්න දකින්න, විශ්වාස කරන්න කැමති ඒ මිනිස්සු අහන්න දකින්න, විශ්වාස කරන්න කැමති දේවල් විතරයි. :yes:

    විවෟර්තව මිනිහෙකට් හිතන්න බැරි තරමට ආගම් ඔලු හෝදල ඉවරයි. :sorry:
    උබ නූල දැම්මෙ ඒකක් කියල..දැන් කියන්නෙ තව එකක්..යකෝ බුදුහාමුදුරුවො කියන පුද්ගලය හරියට උබ අදුරගත්තොත් ඒ උත්තමයට උඹ එක වචනයක් කියන්නෙ නෑ..කොටිම්ම කියනවනම් උබට මේ නූල ලියන්න ඇඟිලි ටිකයි, ගොන් ආතල් හිතන්න පොඩ්ඩක් හරි බුද්ධියයි ලැබිල තියෙන්නෙත් බුදුහාමුදුරුවො නිසා..එක නිසා නොදන්න මගුල් කියන්න යන්නෙ නැතුව පොතක් පතක් බලාගෙන හිටු
     
    මමනම් හිතන්නේ මට මේ විදියට දකින්න පුලුවන් වෙලා තියනේනේ. ස්වභාවධර්මය නිසාම නිසා. ඒ දිහා හොදට බැලුවම හොදට තේරෙනව ඇත්ත මොකක්ක කියල.

    උබට රිදුනනම් උබ අදහන බුදුධහමෙන්වත් උබ වැඩක් අරන්නෑ :rofl::rofl::rofl:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මමනම් හිතන්නේ මට මේ විදියට දකින්න පුලුවන් වෙලා තියනේනේ. ස්වභාවධර්මය නිසාම නිසා. ඒ දිහා හොදට බැලුවම හොදට තේරෙනව ඇත්ත මොකක්ක කියල.

    උබට රිදුනනම් උබ අදහන බුදුධහමෙන්වත් උබ වැඩක් අරන්නෑ :rofl::rofl::rofl:

    buduhamdurwo kiyanneth nature ekata tamai.nirvana kiyanne nature eke patan ganna tana.uba buduhamduwota bena bena apahasa karanneth nature ekatama tamai.ekko uba hariyata buduhamdurwo kiyapu ewa terun aragena ne.nattan hamudurwo liyapu ewa tikak bageta kiyawala.
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    977
    863
    93
    මට තේරෙනව උබ කියන දේ. මිනිස්සු අහන්න දකින්න, විශ්වාස කරන්න කැමති ඒ මිනිස්සු අහන්න දකින්න, විශ්වාස කරන්න කැමති දේවල් විතරයි. :yes:

    විවෟර්තව මිනිහෙකට් හිතන්න බැරි තරමට ආගම් ඔලු හෝදල ඉවරයි. :sorry:

    mehemai machan samajeta eka system ekak tiyenna one.. horu minimaruwo wancha karayo nathi wenna.. adugane ape minissu agamakinwath hadenawanam man sathutui..mokada wyawasthawai nithiyai tibba kiyala minissu waradi nokara inne nane.. minissu garu karana deyak thiyenna one ..e garu karana kena kiyana hoda de karana.. anna ethani hari
    mama bauddayek wenna hethuwa ekai .. nathuwa amma thatha buddhist hinda nemei.. buddhism wala bala karala baya karala nane api kawath kohewath.. hari de kiyala dila thiyenawa :yes::yes::yes:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මමනම් හිතන්නේ මට මේ විදියට දකින්න පුලුවන් වෙලා තියනේනේ. ස්වභාවධර්මය නිසාම නිසා. ඒ දිහා හොදට බැලුවම හොදට තේරෙනව ඇත්ත මොකක්ක කියල.

    උබට රිදුනනම් උබ අදහන බුදුධහමෙන්වත් උබ වැඩක් අරන්නෑ :rofl::rofl::rofl:

    මට රිදුනෙ නෑ යකෝ.. උබ වගේ ගොන් නාම්බෙක් කොයි වල යයිද කියල හිතාගන්න බැරුව අනුකම්පාවෙන් හරි මගට ගන්න බැලුවෙ
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මමනම් හිතන්නේ මට මේ විදියට දකින්න පුලුවන් වෙලා තියනේනේ. ස්වභාවධර්මය නිසාම නිසා. ඒ දිහා හොදට බැලුවම හොදට තේරෙනව ඇත්ත මොකක්ක කියල.

    උබට රිදුනනම් උබ අදහන බුදුධහමෙන්වත් උබ වැඩක් අරන්නෑ :rofl::rofl::rofl:

    swabawa dhramaye asiriyama tamai wena sathek tawa sathekwa pana pitin kanne,kerapothek wela ipdaenne,itin meta ehayin tawa meeta wada paleha level existence ekak ne kiyala hitanne lide inna gembek tamai.apaya kiyanne meeta wada lower existance ekak.mae minis eye wala frequency limit eken loke diha balala loke etchara tama kiyala tama uba hitan inne.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,110
    962
    113
    V
    අනිවා බන්. ලෝකේ හැම ආගමක්ම පට්ට පල් බොරු.

    ඕනම සමාජෙක ඉන්නව බුද්ධිමත් සහ තමන්ට කියල අනුගාමිකයෝ හදන් බලයක් සහිතව ජීවත් වෙන්න ආස අය. ඔය හේතුව නිසා තමයි ආගම්, විවිද සටං කන්ඩායම් අදටත් ඇති වෙන්නේ. උබල දන්නවද දන්නෑ අදටත් ඉන්දියාවේ විවිද ආගමික නායකින් බිහිවෙනව. උන් වටේත් මිනිස්සු දහස්ගනන් එක්රොක් වෙනව. එතකොටඅර මිනිස්සු ගොඩ්ල වගේ ජීවත් වෙනව. නමුත් සමහර ආගම් වල තියෙන සමහර දේවල් හොදයි සමාජයට.

    නමුත් ලෝකයේ ආගම් සමාජයට හොදට වඩා කරල තියෙන්නේ නරක. :baffled: කතෝලික පල්ලි සමාජයට එකතු වෙන්න තිබ්බ ගොඩක් දේවල් උන්ගේ ආගමට පහර වැදෙයි කියල නැවැත්තුව. නව නිපැයුම් කරුපන් ඝාතනය කරා. :rolleyes::yes:

    උබට වෙන ආගමකට බැන්නට ගානක් නැත්තේ උබ ඒ ආගමේ නොවන නිසා. මම ඒකට මුකුත් කියන්නෑ මොකද උබ ඉපදුන දා ඉදන් අද වෙනකන් උබේ ඔලුවට ඔය විකාර දාල දැන් ඒව උබේ ඇටමිදුලුවලට හිටං කාවැදිල තියෙන්නේ. ව්වෟර්තව දකින්න බෑ. :yes:
    Bro before you say anything more just do some research on all the religions at least read the kuran, bible and
    ,thripitakaya , then you have the privilege to talk about what you think is correct.