බලු පැටව් case එකක්
නුවර පැත්තේ Embark, Ray of Hope වගේ ඒවා තියෙනවද බන් පාරේ දාල ගිය බලු පැටව් අරගෙන ගෙවල් හොයල දෙන?
අපේ ගෙදර ළඟ බලු පැටව් 4 දෙනෙක් දාල ගිහිල්ල අද පෝය දවසේ

අපේ ගෙදර බල්ලෝ 3 දෙනෙක් ඉන්නවා. නැත්තන් එකෙක් දෙන්නෙක් හරි හදන්න තිබ්බා
මුන් ටික පාරේම හිටියොත් අනිවාර්යෙන් මැරිලා යනවා බන්. හවස් වරුවේ හිටපු ගමන් වහිනවත් එක්ක. කන්න ටිකක් නම් දුන්නා. පව් බන් 

ටිකිරි trust, KACPAW දෙකෙන්ම ගන්නේ නෑ මචං මම කලින් අහල තියෙනවා