Blue Sapphire (කාක නිල්) ගලක්

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Blue Sapphire (කාක නිල්) ගලක්

    මචන්ලා..
    උදවුවක් ඕනේ.

    මට කාක නිල් අල්ලපු මුද්දක් හදා ගන්න ඕනේ වෙලා තියනවා.

    r103.jpg

    අපලයකට තමා දාන්න ඕනේ. නමුත් මැණික් ගැන වැඩිය දැනුමක් නැහැ.

    සාමාන්යෙන් කාක නිල් ගල් වල මිල පරාසය කොහොමද තියෙන්නේ?
    මැණිකක් ගනිද්දී මොනවද සැලකිලිමත් වෙන්න ඕනේ දේවල්?
    වංචාකාරයින්ට අහු වෙන්නේ නැතුව වැඩේ කරගන්න මොන වගේ දේවල් ද කරන්න ඕනේ?
    මිලදී ගන්න පුළුවන් විශ්වාසදායක තැනක් (නුවර හෝ කොළඹ)

    මේ ටික ජෝතිශ්‍ය දන්නා කෙනෙක් ගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා.

    මැණිකක් පලදිනකොට කපපු මැණිකක් ගන්න එක ප්‍රශ්නයක් නැද්ද?
    එහෙම නැත්තම් කපපු නැති ගලකින් හැදුවොත් හොදයිද?
    මණික ජීවම් කරලද පලදින්නේ?

    මේ ගැන දැනුමක් නැති නිසා මුලික දැනුමක් ගන්නයි මේ ටික දැම්මේ.
    බොහෝ පින් මේ ටිකට උදවුවක් කරනවා නම්.​
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    Blue Sapphire and kaka nil kiyanne dhekak mama hitanne.. mage athe tiyanawa kaka nilak dapu muddak adurana kenak gen gatte gala..nattam ithin boru ewa hamatanama...danna kenek ta kiyala ganin
     
    • Like
    Reactions: keerthi.mac

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    Thanks machanla +

    Blue Sapphire and kaka nil kiyanne dhekak mama hitanne.. mage athe tiyanawa kaka nilak dapu muddak adurana kenak gen gatte gala..nattam ithin boru ewa hamatanama...danna kenek ta kiyala ganin

    සාමාන්යෙන් ගලක් ගනිද්දී සහතිකයක් දෙනවද මචන්?
    කැපුව ගලක්ද මුද්දට ගත්තේ?
    කියක් විතර ගියාද ගලට?
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    Thanks machanla +

    සාමාන්යෙන් ගලක් ගනිද්දී සහතිකයක් දෙනවද මචන්?
    කැපුව ගලක්ද මුද්දට ගත්තේ?
    කියක් විතර ගියාද ගලට?
    ganan mathaka na ban..mage yaluwek innawa rathnapure.. eya tama set kale..kelinma gala gatte
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    bump bn..
    Blue sapphire kiwwama mn hituwe mat wena jathiya kyla...:D

    :D:D

    kakanil gala machan tikak kalui oya thiyenne blue sapphire galak.

    පින්තුරේ නම් දැම්මේ නිකම් මචන්. කොහොමත් කාක නිල ගැන තමා දන ගන්න ඕනේ. :)

    ganan mathaka na ban..mage yaluwek innawa rathnapure.. eya tama set kale..kelinma gala gatte

    එල මචන්.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,703
    113
    Gampaha
    හදල ඕනෙ නම් ගෙදරටම එවන්නම්.
    ඔයාට ඕනෙ බරට හදල දෙන්න පුලුවන්.
    රත්තරං හෝ රිදී දෙකම කරනව. මොකෙන් කලත් පාට දෙකෙන්ම දෙන්න පුලුවන්.

    ගලට සහතිකයක් ඕනෙ නම් ඒකත් දෙනව. හැබැයි අමතර 500ක් ගන්නව.

    මේ තියෙන්නෙ
    සහතිකයක්.

    IMG_0525_zps5y5tnljj.jpg

    • Like
    Reactions: keerthi.mac

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    හදල ඕනෙ නම් ගෙදරටම එවන්නම්.
    ඔයාට ඕනෙ බරට හදල දෙන්න පුලුවන්.
    රත්තරං හෝ රිදී දෙකම කරනව. මොකෙන් කලත් පාට දෙකෙන්ම දෙන්න පුලුවන්.

    ගලට සහතිකයක් ඕනෙ නම් ඒකත් දෙනව. හැබැයි අමතර 500ක් ගන්නව.

    මේ තියෙන්නෙ
    සහතිකයක්.

    IMG_0525_zps5y5tnljj.jpg

    හදන දවස් වෙනකොට PM එකක් දාල වැඩි විස්තර අහ ගන්නම්.
    බොහොම ස්තුතියි මචන් විස්තරේට. :)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,703
    113
    Gampaha
    හදන දවස් වෙනකොට PM එකක් දාල වැඩි විස්තර අහ ගන්නම්.
    බොහොම ස්තුතියි මචන් විස්තරේට. :)
    රිදියෙන් කරල දෙන්නම් ගලත් එක්කම 2500යි. සහතිකය ඕනෙ නම් 3000යි. ගල ඇඟිල්ලෙ ගෑවෙන්න හදල දෙන්නම්

    රත්තරනින් නම් පවුම් කාලට කරල දෙන්නම් රත්තරං වලට 12,000යි ගලට 1000යි.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    රිදියෙන් කරල දෙන්නම් ගලත් එක්කම 2500යි. සහතිකය ඕනෙ නම් 3000යි. ගල ඇඟිල්ලෙ ගෑවෙන්න හදල දෙන්නම්

    රත්තරනින් නම් පවුම් කාලට කරල දෙන්නම් රත්තරං වලට 12,000යි ගලට 1000යි.

    ස්තුතියි මචන් විස්තරේට.
    මම PM එකක් දැන්නම්.

    :D
     
    lakmal8888

    Active member
  • Jan 28, 2013
    635
    211
    43
    oyata oni kochara withara wegit eka thiyena galakda kaka nila kiyanne blue sapphire thamai english waling kiyanne dark blue blue sapphire eka dark colur eka weghit eke widiyata gana wenas wenwa machan
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    oyata oni kochara withara wegit eka thiyena galakda kaka nila kiyanne blue sapphire thamai english waling kiyanne dark blue blue sapphire eka dark colur eka weghit eke widiyata gana wenas wenwa machan

    සාමාන්යෙන් blue sapphire වල අදුරුම ගල නේද කාක නිල කියන්නේ? සාමාන්යෙන් අපල වලට ක්‍රාත් 2 වත් බරට දන්නා කියනවා නේද? කියක් විතර වේවිද?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    රිදියෙන් කරල දෙන්නම් ගලත් එක්කම 2500යි. සහතිකය ඕනෙ නම් 3000යි. ගල ඇඟිල්ලෙ ගෑවෙන්න හදල දෙන්නම්

    රත්තරනින් නම් පවුම් කාලට කරල දෙන්නම් රත්තරං වලට 12,000යි ගලට 1000යි.

    alexandrite

    images

    මේකට සින්හලෙන් කියන්නේ මොකක් කියලද බන්?
    කියක් වෙයිද?