මොකද්ද බන් මේවායින් හොඳ ? (බයික් )

sudokuu

Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    මොකද්ද බන් මේවායින් හොඳ ? (බයික් )

    එළකිරි වාසිනි,මම අලුත් බයික් එකක් ගන්න ඉන්නේ.වැඩේ කියන්නේ මීට කලින් බයික් වැඩිය පැදලා නෑ බන් (ලයිසන්ස් ගන්න පැද්දා එච්චරයි ).ඉතින් බැලන්ස් එහෙම තියන සැපපහසු ස්පෙයාර් පාර්ට්ස් එහෙම හොයාගන්න ලේසි, ලෙඩ අඩු ,පහසුවෙන් පදින්න පුළුවන් බයික් වර්ගයක් කියහන්කෝ.
    දැනට නම් ඩිස්කවරි ,හොන්ඩා cb twister 2015 බැලුවම හොඳයි වගේ .
     
    Last edited:
    • Like
    Reactions: Ysa Karu
    Oct 31, 2012
    535
    31
    0
    CBZ ganna epa - Balance madi, Thel karanne 40KMPL
    Hunk - Balance hodai, Control, Seat eka hodai. But Thel karanawa adui 35-39 KMPL
    Twister - Hugak ewun aduwata wikunanawa. Pickup madi athi.
    Unicorn - 43KMPL wage karanawa,Balance hodai, Maintenance adui.
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    Oct 31, 2012
    535
    31
    0
    tyhanx

    thanx

    ade thnx ban informations valata.ethkota umbata satis venne koi bike vegeda machan?

    Depends on your Budget.

    CT 100 hodai labeta use karanna.
    Discovery hodai wena nethnam.
    Hunk hodai thel gena hithanne nethnam.
    Unicorn gana tikak wedi. Leda adui. Wediya lokoo luck ekak nehe.

    Prefer Hunk. But Hodata maintenance karanna wenawa.
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    Depends on your Budget.

    CT 100 hodai labeta use karanna.
    Discovery hodai wena nethnam.
    Hunk hodai thel gena hithanne nethnam.
    Unicorn gana tikak wedi. Leda adui. Wediya lokoo luck ekak nehe.

    Prefer Hunk. But Hodata maintenance karanna wenawa.
    hunk vala kochchra thel vada karanvda ban
    pulsar kohomda ?
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,502
    113
    Inside Your Laptop ;)
    ඉන්දියන් යනවා නම් බජාජ් යන්න...... පාට්ස් ගාන අඩුයි..... ඔය හොන්ඩා / හීරෝ එහෙම පාට්ස් ගිනි ගණන්...... ඈෆ් ඉසෙඩ් එහෙම ජපන් පාට්ස් ගණන් කියන්නේ..... :rofl:
     
    • Like
    Reactions: sudokuu

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    ඉන්දියන් යනවා නම් බජාජ් යන්න...... පාට්ස් ගාන අඩුයි..... ඔය හොන්ඩා / හීරෝ එහෙම පාට්ස් ගිනි ගණන්...... ඈෆ් ඉසෙඩ් එහෙම ජපන් පාට්ස් ගණන් කියන්නේ..... :rofl:
    indian monvda honda discovery da?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පල්සර් 180 එකක් ගනින් කැල්ලෙන් කැල්ල ගියත් පදින්ඩ පුලුවන්, බ්‍රෙක් හොදයි බැලන්ස් හොදයි ස්පීඩ් හොදයි ලුක් එකක් තියෙනව,
     
    • Like
    Reactions: sudokuu

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඩිස්කවරි

    පල්සර්

    ඩිස්කවරියේ 125 මොඩල් එක ශේප් / 150 ශේප්

    පල්සර් 135 මොඩල් එක හොදයි හැබැයි පිටි පස්සේ ගමන ටිකක් අමාරුයි තනි ගමන් තමා හොද

    පල්සර් 150 අවුලක් නැ

    තෙල් ගැන හිතනවා නම් ct 100 තමයි

    හොන්ඩා cd dawn වෙන්න ඕනේ එකත් හොදයි හැබැයි ඉස්සරහ ලයිට් එකෙන් බයික් එක චා වෙලා

    වැඩිපුර විස්තර හොයන්න පුළුවන්

    අපේ එළකිරි බයික් සෙක්ෂන් එක හොදට බලන්න

    http://www.elakiri.com/forum/forumdisplay.php?f=70
     
    • Like
    Reactions: sudokuu

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;20046387 said:
    ඩිස්කවරි

    පල්සර්

    ඩිස්කවරියේ 125 මොඩල් එක ශේප් / 150 ශේප්

    පල්සර් 135 මොඩල් එක හොදයි හැබැයි පිටි පස්සේ ගමන ටිකක් අමාරුයි තනි ගමන් තමා හොද

    පල්සර් 150 අවුලක් නැ

    තෙල් ගැන හිතනවා නම් ct 100 තමයි

    හොන්ඩා cd dawn වෙන්න ඕනේ එකත් හොදයි හැබැයි ඉස්සරහ ලයිට් එකෙන් බයික් එක චා වෙලා

    වැඩිපුර විස්තර හොයන්න පුළුවන්

    අපේ එළකිරි බයික් සෙක්ෂන් එක හොදට බලන්න

    http://www.elakiri.com/forum/forumdisplay.php?f=70
    පල්සර් 150 පල්සර් 135 දෙකේම කෑලි අස්ප ගනන්, 180 වඩා ලබයි,
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    සොහොන;20046387 said:
    ඩිස්කවරි

    පල්සර්

    ඩිස්කවරියේ 125 මොඩල් එක ශේප් / 150 ශේප්

    පල්සර් 135 මොඩල් එක හොදයි හැබැයි පිටි පස්සේ ගමන ටිකක් අමාරුයි තනි ගමන් තමා හොද

    පල්සර් 150 අවුලක් නැ

    තෙල් ගැන හිතනවා නම් ct 100 තමයි

    හොන්ඩා cd dawn වෙන්න ඕනේ එකත් හොදයි හැබැයි ඉස්සරහ ලයිට් එකෙන් බයික් එක චා වෙලා

    වැඩිපුර විස්තර හොයන්න පුළුවන්

    අපේ එළකිරි බයික් සෙක්ෂන් එක හොදට බලන්න

    http://www.elakiri.com/forum/forumdisplay.php?f=70

    ada davse udee indala eka thami ban karanne.okkoma threads piranva :D
    yamaha saluto kiyala ekak avilla eth e gana kisi thorathurak na ne.discovery platina vage eva gan thread ehema gihilla nane.godakma thiyenne loku bike gana
    http://synergyy.com/wp-content/uplo...uto-125cc-Now-in-Sri-Lanka-for-Rs.-229900.jpg
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පල්සර් 150 පල්සර් 135 දෙකේම කෑලි අස්ප ගනන්, 180 වඩා ලබයි,

    ටිකක් විතර බරින් වැඩි නේද / සයිඩ් ස්ටෑන්ඩ් ගහලා ගරාජ් එකක දෙන්න කියුවොත් අලුතින්ම බයික් එකක් ගන්න ගෙනෙකුට අමාරු වෙයි ++ මෙයා 1 වෙනි පාරට ගන්න බයික් එක වෙන්න ඕනේ ++ අනික තෙල් අවුල 50 කරනවාද ! සුවර් එකක් නැ ට්‍රෆීක් වලින් රිංගන්න පොඩි අවුලක් තියනවා / බැලන්ස් එකනම් උපරිමයි 100 + එලෙව්වා කිසිම හානියක් නැ

    මම පැද්දා රතු පාට එකක් යාලුවෙක්ගෙ මිනිහා මගේ ඩිස්කවරි 135 එක ඉල්ලන් ගියා ගියර් 4 නිසා මිනිහාට පහසුයි කියලා කොලබ පැත්තට දවස් 2 මිනිහාගේ බයික් එක මම ගාව තිබ්බ නිසා ඕක ගැන දන්නේ පරණ වර්ෂන් එක නම් නෙමේ අලුත් එක