කිරුළපන_accident

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,878
    46,010
    113
    කිරුළපන දෙවනත් කරපු රිය අනතුර




    පාමංකඩ පැත්තේ ඉදලා තිඹිරිගස්යාය පැත්තට ආපු සුඛෝපභෝගී ජීප් රථයක් පාර මැද්දේ තිබුණු මාර්ගය වෙන් කිරීම සදහා යොදා තිබුනු ආධාරකද කඩාගෙන ගිහින් යතුරු පැදියක් හප්පලා.

    පස්සේ යතුරු පැදියත් ඇදගෙන ගිහින් තවත් මෝටර් රථ දෙකක් හප්පලා.

    මේ අනතුරින් යතුරුපැදියේ පිටුපස ගමන් කරපු පුද්ගලයා බරපතල තුවලා ලබලා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරලා.

    යතුරුපැදියේ ආපු අනිත් කෙනාවගේම, මෝටර් රථයක ආපු තවත් කාන්තාවකුත් තුවලා ලබලා කළුබෝවිල රෝහලටයි, කොළඹ පෞද්ගලික රෝහලට ඇතුළත් කරලා.

    වාහනේ පැදපු කෙනා විදේශික කාන්තාවක් එක්ක හොදටම බීමතින් හිටියා කියලයි සිද්ධිය දැකපු අය කිව්වේ.

    අනතුරින් පස්සේ එයාලා මත්පැන් පානය කළා කියලා සැකකරන්න පුළුවන් වීදුරුවක් වාහනේ තිබිලා තියෙනවා.

    ඒ වාහනේ පැද්දේ වැල්ලවත්ත පැත්තේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක්.
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,878
    46,010
    113
    13096029_10154193591436095_8410585403876204391_n.jpg


    13094201_10154193591426095_6824605981451099305_n.jpg