හිරිකටු ඔය සහ උඩවලව පැත්තෙ රව්මක් ගැහුවා.....

Max_r

Well-known member
  • May 10, 2007
    13,140
    1
    15,972
    113
    හිරිකටු ඔය සහ උඩවලව පැත්තෙ රව්මක් ගැහුවා.....

    හිරිකටුඔය.

    වැඩිය අහලාපුරුදු නමක් නම් නෙවෙ නේද? :yes:
    එ උනාට කට්ටිය අහලා ඇතිනෙ බෙලිහුල් ඔය ;)
    අන්න එ පැත්තෙම තමා තියෙන්නෙ.

    අර නන්පෙරියල් වත්ත පැත්තේ

    ---------------------------------------

    හිරිකටු ඔය කියන්නෙ ඉතිං ඔයක් තමා කැලයක් මැද්දෙ වැටිච්ච.
    සබරගමු පලාතේ තියෙන්නෙ.

    මොනද කරන්න හරි බලන්න හරි තියෙන්නෙ?
    කැම්පිං සයිට් එකක් කියමුකො සරලවම

    ඔන්න එහෙනම් පටන් ගට්ටා...
    ගාල්ලෙන් තමා ආරම්භය

    හයි වේ එකෙ ඇවිත් ගැලිගම එලියට ඇවිත් හොරන පාරේ රත්නපුරට ආවා
    ඉතිං අපි

    දෙයියෝ බුදුන් වැදගෙන ගමන ආරම්භ කරා

    රත්නපුර සමන් දේවාලය

    13094370_951003975007317_272810865694321144_n.jpg


    13100827_951003971673984_4721737358192196028_n.jpg



    යන පාරෙ ගහපු පොටො කැල්ලක්
    (වයර් තමයි කැත)
    13076693_951003778340670_9150581070131396549_n.jpg



    ඉට පස්සෙ කෙලින්ම හිරිකටු ඔයට කැම්ප් සයිට් එකට

    පටන් ගන්න හරියෙ තියෙන
    ආමි එකෙන් කරන රෙස්ටොරන්ට් එකක් මෙ එතන පාර්ක් එක

    13083193_951004235007291_29951336253402050_n.jpg



    මෙ තියෙන්නෙ පාර්ක් එක ලගින් යන ඔය

    13043614_951004421673939_5634259665695459196_n.jpg


    බත් කූරෙක්

    13102793_951004275007287_8028777949611967793_n.jpg


    13102614_951004391673942_6019511395618028448_n.jpg


    13043328_951004518340596_6215758099875767524_n.jpg



    හිරිකටුඔය කැම්ප් එකට එන්න තියෙන පාලම

    13051748_951004665007248_4806643061383849452_n.jpg


    අපි නැවා මෙන්න මෙතන
    13051594_951004721673909_5370873433311136165_n.jpg




    13087341_951004781673903_6234412838876705862_n.jpg


    13087866_951004895007225_7917733630592812174_n.jpg


    13082614_951004198340628_4305662931517818977_n.jpg


    13055364_951004381673943_618825834949675492_n.jpg

    ----------------------------------------------

    උඩවලවට යන්න කතා උනෙ උදෙ පාන්දර
    මෙ එහෙට යන අතරමග

    උඩවලව ජාලසයෙ බැම්ම උඩ

    13100862_951004968340551_6452926135107463345_n.jpg


    13055352_951005068340541_5666757080337463886_n.jpg


    13062468_951005045007210_9142634527809053501_n.jpg


    12115800_951005108340537_3251828559045299942_n.jpg


    13100805_951005165007198_1313402222305900798_n.jpg


    ගමන් සගයා
    13043253_951005241673857_7116634888822289813_n.jpg


    බෙලිමල් විදුරවක් ගැහුවා මෙතනින්

    13087590_951005281673853_248891689867204340_n.jpg


    වැව් මාලු සමග බත් මෙතනින්
    13055352_951005505007164_4672553910363522282_n.jpg


    12963734_951005521673829_5702821305090806858_n.jpg


    පටන් ගත්තු ගමන්ම අලියා
    13100903_951005691673812_4129778203358167940_n.jpg


    13082650_951005805007134_7980936422071622151_n.jpg


    13076844_951005841673797_6894020583888032308_n.jpg



    13043226_951005905007124_6572763988941293496_n.jpg



    13051714_951005878340460_2518108953532006695_n.jpg


    13094295_951005975007117_8118506938267910567_n.jpg


    942263_951006215007093_3428905899134303924_n.jpg


    13083151_951006175007097_2850787564303896596_n.jpg


    13062038_951006055007109_3129546572576663004_n.jpg


    13062509_951006231673758_617987410472114037_n.jpg


    13082529_951006368340411_6353071323193108909_n.jpg


    13061993_951006328340415_5073966553089941867_n.jpg


    13062330_951006491673732_4237801085178917694_n.jpg


    හවරි නුග
    13055310_951006531673728_2572226069047127805_n.jpg


    13096358_951006551673726_5415528460782084054_n.jpg



    ---------------------------------------------
    දොඩන්දූව, රත්ගම කලපුවෙ රව්මක්

    http://www.elakiri.com/forum/showthread.php?p=19957970
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    සුපිරි :cool:

    13062330_951006491673732_4237801085178917694_n.jpg


    මේ අලියට මොකද බන් වෙලා තියෙන්නේ හරියට කෑම නැද්ද ලෙඩක් ද :sorry:
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,140
    1
    15,972
    113
    සුපිරි :cool:



    මේ අලියට මොකද බන් වෙලා තියෙන්නේ හරියට කෑම නැද්ද ලෙඩක් ද :sorry:

    අපිත් ඇහුවා ඔය සීන් එක
    අපෙ ගිය ඩ්‍රයිවර් නම් කිවෙ මෙ එක ජාතියක් කියලා ''රුහුණු පැටව්" මොකක්ද එකක් කිවෙ :yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අපිත් ඇහුවා ඔය සීන් එක
    අපෙ ගිය ඩ්‍රයිවර් නම් කිවෙ මෙ එක ජාතියක් කියලා ''රුහුණු පැටව්" මොකක්ද එකක් කිවෙ :yes:

    අහ්හ් එහෙමද බන් එල +11
     

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    මචං,
    අර හිරිකටු ඔය ළඟ කෑම්ප් ගහපු එක ගැන විස්තර කියපංකෝ..
    කොහොමද ඒකට සෙට් වුනේ.?
    මොනවද එතන පහසුකම්.

    අවුලක් ලෙඩක් නැද්ද වටපිටාව..
    වගේ ඒ ගැන තව කියපංකෝ..
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,140
    1
    15,972
    113
    මචං,
    අර හිරිකටු ඔය ළඟ කෑම්ප් ගහපු එක ගැන විස්තර කියපංකෝ..
    කොහොමද ඒකට සෙට් වුනේ.?
    මොනවද එතන පහසුකම්.

    අවුලක් ලෙඩක් නැද්ද වටපිටාව..
    වගේ ඒ ගැන තව කියපංකෝ..


    කැම්ප් සයිට් එකක් තියේ රජයෙන් කරන්නෙ.
    Image00025.jpg


    හැබැයි බුක් කරන්න යන්න ඕනෙ සම්පත්පායෙ තියෙන Ministry of Environment එකට :angry:
    එකට ඇතුලු උන ගමන් දකුනු අත පැත්තෙ තියෙනවා
    සංචාරක බංගලා වෙන් කිරිම්.

    මිල ගනන් - 10 හට් එක 5550 (වැට් එක්ක)
    6 හට් එක 3000 ද කොහෙ වැට් නැතුව
    4 හට් එක 2000 යි වගෙ මතක වැට් නැතුව

    අපි ගත්තෙ 10 හට් එක
    ඔය වැඩෙ කරගන්න ඉදින් දවසෙන් බාගයක් ඉවරයි :sorry:
    -------------------------------------

    පහසුකම්

    ලොකු සැප පහසුකම් නැ මචං කැම්ප් සයිට් නෙහ්
    ඉන්න හට් එකෙ මෙට්ට දාලා තියෙනවා
    නාන්න ඉතිං ඇලෙ තමා (පට්ටම සීතලයි)
    වැසිකිලි පහසුකම් තියෙනවා (කොමඩ් නෙවෙ, කොමෙඩ් එක කැඩිලා)

    ලොකුම දෙ මචං
    අපිට උයලා දෙනවා බඩු අරං ගියාම :yes::cool:
    ලුනු ඇටෙ ඉදලා අරං යන්න ඔනෙ.

    ගැස් වලට රු30ක් ගන්නවා එක් අයෙක්ගෙන්
    ---------------------------------

    අව්ල තමා කුඩැල්ලො :angry:
    බේරෙන්න ඔනෙ නම් සබන්/ලුනු/ අරන් යන්න

    අහ් ඇල්කොහොල් දැම්මත් පට්ට දාපු ගමන් හැලෙනවා :P;)


    ෆුල් ඇල්බම් එක :yes:
     
    • Like
    Reactions: sika2

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඔතනට වඩා ලස්සනයි මචන් ඔයිට චුට්ටක් උඩ ටික.. අපි කට්ටිය සෙට් උන ගමන් යන්නේ ඔහේ.. ලග හින්දා... ඔහේ නවතින්න හොටෙල් තියනවා.. එක්කෙනෙක්ට rs500 ද කොහෙද... උයන්න බඩු ගිහින් දීලා...මාර ජොලියක් ගත්තහැකි... ලංකාවේ තියන ලස්සනම තැනක්... හැම කෙනෙක්ම ජිවිතේ 1 දවසක් හරි ගිහින් තියන්න ඕනි ලස්සන තැනක්