Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ Sonicseedbox.com ]

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ Sonicseedbox.com ]

    Qh9dJke.jpg


    ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙන් කියන්නේ අපිට Torrent ගොනුවක් Direct Link එකක් Download කරගන්න හදලා දෙන සයිට් එකක් ගැනයි. මේක Seedbox එකක්. මේකේ නම තමයි " Sonicseedbox ". මේකේදි Free Account එකක් හදාගන්න අපිට 4 GB Free Space එකක් හම්බවෙනවා. Account එකක් හදන්න Email ලිපිනයක් සහ මුරපදය පමණයි දෙන්න තියෙන්නේ. Free Acc කට්ටියගේ Max Torrent Size එක 2 GB තමා. එකවර රැදවිය හැකි Torrent File ගණන 4යි. රදවා ගන්නා කාල සීමාව 24 hours. Download කරද්දි Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්. ඒ වගේම 1 Click Resume Support කරනවා.

    Introduce SonicSeedBox " New Generation of Torrent Cloud "

    ▀ ▀ හරි මෙතනින් සයිට් එකට ගිහින් Register වෙන්න. ▀ ▀
    Register to get 4 GB storage for free




    N3uCLEh.png


    ✿ මෙහෙමයි වැඩේ කරගන්නේ ✿

    ▀ Email ලිපිනයක් සහ මුර පදයක් ලබාදී " Create An Account " ක්ලික් කරන්න.

    7T7RGhZ.png


    ▀ දැන් ලබාදුන් Email ලිපිනයට ගිහින් Account Confirmation Mail එකෙන් Account එක Activate කරගන්න.

    qYEzaZo.png


    tziTBIC.png


    vsB3HQz.png


    ▀ ඊට පස්සේ ඉතින් අපිට Direct Link එකක් හරහා බාගන්න අවශ්‍ය කරන Torrent එකේ Magnet Link , Torrent URL එක හෝ .torrent ගොනුව Upload කරලා " GO " ක්ලික් කරන්න.

    j0WUX2R.png


    tR5JeYO.png


    WoJURBw.png


    ▀ දැන් තියෙන්නේ ඉතින් Download කරන්න තමයි. Free Acc කට්ටියට පොඩි දෙයක් කරන්න තියනවා. මොකද Free Acc කට්ටිය Download කරන්න ඕණා අදාල ගොනුව ZIP එකක් විදිහටයි. මොකද අපිට කැමති ගොනුව විතරක් තෝරගෙන Download කරන්න බෑ. ඒක නිසා Torrent Caсhing complete උනාට පස්සේ " Download ZIP " කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ Popup වෙන Window එකෙන් [ Later ( Download ZIP ) ] ක්ලික් කරන්න. ( පහත Screen Shot )

    XA9bRgj.png


    rKgZ6XS.png


    ✿ Free User Instruction ✿

    ▀ " Download ZIP "

    ▀ Any torrent that still caching after 15 minutes will be removed ( Free user only )

    ▀ For free user, all torrent file ( Completed and Still caching ) will be remove after 24 hours.

    ✿ මෙන්න Download Speed එක..... ✿

    lxyTRXm.png


    ✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿


    rdGfoLH.gif
    rdGfoLH.gif
    rdGfoLH.gif

    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif



     

    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    උබේ නියම ත්‍රෙඩ් සෙට් එකක් තියෙන්නේ, කොනක ඉදන් බලන්න ඕන වේලාවක.....rep
     
    • Like
    Reactions: jk perera

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර




    කරල බලමු


    Ela mchan.
    Rep added

    +9 lilman thanks

    11.gif
    11.gif
    11.gif

    TFS! මචං
    You must spread some Reputation around before giving it to jk perera again.

    ස්තුතියි මචන්ලා