මඤ්ඤං ෆිලුම් එකක් Synchronicity 2015

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,683
    40,264
    113
    මඤ්ඤං ෆිලුම් එකක් Synchronicity 2015

    affiche-synchronicity-2015-1.jpg


    මේක time travel මූවීස් වලට ආස කරන හැමෝම බලන්න ඕන එකක්. මුල හරියෙ නම් මඤ්ඤං වෙන සීන් එකක් දැනෙන්නේ නෑ. ඒත් මැද හරියට යනකොට interstellar මූවි එකටත් වඩා මඤ්ඤං වෙනවා.

    ෆිල්ම් එක ගැන කෙටි විස්තරයක් කරන්න යන්නේ නෑ මොකද මේක මටත් හරියට තේරුනේ නෑ. තේරුන විදිහ ලියා ගන්න තේරෙන්නෙත් නෑ.

    එහෙනම් කැමති අය බලන්න
    Size: 379 MB (කොලිටියේ අවුලක් නෑ)

    Code:
    http://kickasstorrentsim.com/synchronicity-2015-limited-bdrip-x264-snow-rarbg-t12506759.html
    https://userscloud.com/kx7izfypthcr
     
    • Like
    Reactions: WhiteWalker

    Untitled1

    Member
    Apr 18, 2016
    247
    98
    0
    පට්ට.. මාත් ආසම Type එකේ ෆිල්ම් එකක්..
    මන් දැන් බාන්න දැම්මේ මේක.. BlueRay 1080p 10 bit :rolleyes:
    Synchronicity (2015) 1080p 10bit BluRay x265 HEVC

    1080p 690MB 10bit BluRay x265 HEVC Direct Link
    http://clicknupload.link/jbdece16tqog
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,683
    40,264
    113
    පට්ට.. මාත් ආසම Type එකේ ෆිල්ම් එකක්..
    මන් දැන් බාන්න දැම්මේ මේක.. BlueRay 1080p 10 bit :rolleyes:
    Synchronicity (2015) 1080p 10bit BluRay x265 HEVC

    1080p 690MB 10bit BluRay x265 HEVC Direct Link
    http://clicknupload.link/jbdece16tqog

    Ela..me wage movies wala nam dannawa nam matath kiyanna

    TFS machan
    elaz :D

    Ela :)

    Indian ewun innawada? Dan godak holywood movies wala indian ewun innawa.

    Meke nam naha ban
     
    • Like
    Reactions: crazzychathu

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    නෑ බං. මුලින් මටත් අජුත වගේ හිතුනේ. ස්ටෝරි එක තේරෙන්නේ අන්තිම මොහොතට ලං වෙද්දී. මං මුලින් මුලින් හිතුවේ ලූප් එකක් කියල. බැලින්නම් පැරලල් යුනිවර්ස් සීන් කොන් එකක්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,683
    40,264
    113
    බුම්ප්

    :)

    නෑ බං. මුලින් මටත් අජුත වගේ හිතුනේ. ස්ටෝරි එක තේරෙන්නේ අන්තිම මොහොතට ලං වෙද්දී. මං මුලින් මුලින් හිතුවේ ලූප් එකක් කියල. බැලින්නම් පැරලල් යුනිවර්ස් සීන් කොන් එකක්.

    :yes::yes:
    ෆුල් හොල්මන් බන්. තාම හරියට තේරෙන්නේ නෑ.


    ela :)
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    PANDORUM, PREDESTINATION, PROMETHEUS (Alians prequel), Interstellar ඔය ඔක්කොම එක වල්ලේ පොල්. මොලේ කර කුට්ටන් ගැහෙනවා බලල ඉවර වෙනකොට. ඔ යේස්. (ඉස් ඇට් කරකුට්ටන් ගැහුණු මොළේට උණු වතුර වක්කොරමින්)