මහා විනාශයක් අත ලඟයි

Man_Sampath

Member
Apr 22, 2016
380
147
0
45
මහා විනාශයක් අත ලඟයි

fkhU2n7.jpg


THE ARMAGEDDON

wTpzC0G.png



මහා විනාශයේ පෙර දසුන්

මහා විනාශය පිළිබඳ හැඳින්වීමක්

1 වන විනාශය

2 වන විනාශය

 
Last edited by a moderator:
  • Like
Reactions: Kn Shaggy

Man_Sampath

Member
Apr 22, 2016
380
147
0
45
විනාශයේ පෙර දසුන් 1

විනාශයේ පෙර දසුන් 1
"[FONT=&quot]ඔලුව පැලෙන්න වගේ යකෝ"[/FONT]

--------------------------------------------------------------------

[FONT=&quot]එතකොට 1890 ගණන් වල... එංගලන්තේ යටත් විජිතයක් තමයි ලංකාව..... යටත් විජිතයක් කිව්වේ මා පුතා අ[/FONT][FONT=&quot]පේ රටත් ඒ කාලේ ජිමියා වගේ තමයි. එංගලන්තේ දුවපන් කිව්වම අපි දුවන්න ඕනේ. නැවතියන් කිව්වම නවතින්න ඕනේ. පෙරලියන් කිව්වම පෙරලෙන්න ඕනේ... ජිමියා එහෙම නොකලොත් අපි ජිමියට කෑම දෙන්නේ නෑනේ[/FONT], [FONT=&quot]ඌ කියන දේ අහන්නේ නැති නිසා[/FONT], [FONT=&quot]නේද[/FONT]? [FONT=&quot]එංගලන්තෙත් අපිට සැලකුවේ ජිමියට සලකනවා වගේ තමයි. [/FONT][FONT=&quot]එකම වෙනසකට තියෙන්නේ ඒ කාලේ එංගලන්තෙට කන්න බොන්න දුන්නේ අපි. ඒ දීලා අපිට කන්න බොන්න ඉතුරු වුනේ සොච්චමයි. එහෙමත් කරලා අපි ඒගොල්ලෝ කියන විදිහට හිටියේ නැත්තම් අපිට තියෙන සොච්චමත් ඇරගෙන ගිහින් අපිව බඩගින්නේ තියනවා....[/FONT]

--------------------------------------------------------------------

[FONT=&quot]“ටිකෙන් ටික රෑ බෝවෙන්න පටන් ගත්තා. යන්තම් අඳුර වැටීගෙන එන කොට අලි ඇත්තු දිය මංකඩ වලට වතුර බොන්න එන වෙලාව. ග්‍රෙගරිට ආරංචි වෙලා තිබ්බේ තුන්පත් රෑනක් ඒ අඩවියේ සැරිසරනවා කියලා.... ආ, තුන්පත් රෑන කියන්නේ පුතේ අලි පැටියයි, ආරක්ෂාවට ඉන්න අලි අම්මයි තවත් අලියෙකුයි එකට කැලේ ගමන් කරන එක. අනිත් අලියා අලි තාත්තම වෙන්නේ නෑ සමහරක් වෙලාවට, අලි පැටියා හම්බුනු වෙලාවේ අලි අම්ම එක්ක ලඟින්ම හිටපු අලියා හරි කෙනර, ඒ කිව්වේ මේ අලි”වතී” කියන එක. උබලගේ නීලා ලොකු අම්මත් හොඳවයින් කෙනරක් තමා. ඒ අම්මණ්ඩිට අඩු දළ දෙක විතරයි.” [/FONT]

--------------------------------------------------------------------
 

Man_Sampath

Member
Apr 22, 2016
380
147
0
45
විනාශයේ පෙර දසුන් 2

විනාශයේ පෙර දසුන් 2


[FONT=&quot]ලංකාවට නිදහස ලැබුණේ 1948 පෙබරවාරි 4. අද පෙබරවාරි 15 වනේ. මීට සතියකට විතර කලින් පුතාට මතකද අපි නිදහස් චතුරස්රෙට එක්කගෙන ගිහින් ලොකු සංදර්ශනයක් පෙන්නුවා. අපි ඒ තවමත් සමරන්නේ අපි පිටරටියන්ගෙ දඬු අඩුවෙන් බේරුණු දවස.... හැබැයි පුතෝ උබේ බාප්පට එහෙම ඕක ඇහුනොත් උන්දෑ කියාවි, හතලිස් අටේ නෙවෙයි හැත්තෑ දෙකේ තමා අපි නිදහස් වුණේ කියල... අපේ මල්ලිත් එක්ක තර්ක සාත්තරේට යනවට වඩා හොඳා කට ගලක උලා ගන්නවා. මං හතලිස් අට කියයි, ඒකා හැත්තෑ දෙක කියයි... අන්තිමට උබලෑ අම්ම ඇවිත් කට හෝ....දලා “නෑ නෑ අනේ එකදාස් නමසිය හැට හතර” කිව්වම අපි දෙන්නට වෙන්නේ පශ්චාත් බාගෙන් හක්කලන් කොරන්න. මයේ හාමිනේ තරුණ කාලේ ඉටි රූපේ වගේ. හැබැයි දෙවඟන වගේ වුණාට හෙන ගොන් කඳ. දෙය්යන්ගේ පිහිටෙන් බොට මගේ මොලෙයි අම්මගේ පෙනුමයි ආවේ පූරුවේ පිනකට. අම්මගේ මොලෙයි මගේ පෙනුමයි ආවනම් උබට ඉතින් අබ සරණයි පුතේ. හැබැයි ඇස්වහක් කටවහක් නෑ ඕං, පෙර පාසල් මානසිකත්වයක් තිබ්බට උබලගේ අම්ම වචනයක් කිව්වොත් කිව්වා තමා. ආයේ සක්කරයටවත් ඊට එහා යන්න බෑ.”[/FONT]

--------------------------------------------------------------------

[FONT=&quot]ග්‍රෙගරි විසි වෙලා ඇහැරුණේ වනාන්තරය දෙවනත් කරගෙන දෝංකාර දෙන්න පටන් ගත්තු වෙඩි සද්දයත් එක්කම සරීරෙ ඇට මිදුළු වල පවා මිදුණු ලේ වතුර කරගෙන කන් අඩි පුපුරු ගස්සවනන සමත් වෙච්ච තමන්ගේ ජිවිතේ අහන්න ලැබුණු දරුණුම විළාපය නිසයි. ඒත් ඊළග තප්පරේ දකින්න ලැබුණු දෙයින් බිරන්තට්ටු වුණු ග්‍රෙගරිට දෙ දණින් බිමට වැටෙන්න සිද්ද වුණා.[/FONT]

--------------------------------------------------------------------
 

Man_Sampath

Member
Apr 22, 2016
380
147
0
45
විනාශයේ පෙර දසුන් 3

විනාශයේ පෙර දසුන් 3
--------------------------------------------------------------------


[FONT=&quot]පැය ගණනාවක් බලන් හිටපු ග්‍රෙගරිගේ නඩයේ චටපට තාලයත් කාලය ගත වෙන තරමට ටිකෙන් ටික බාල වෙන්න ගත්තා. මහා ගණ අඳුරේ කන් දෙකත් නහයත් කටත් සීතලෙන් ගල් වෙලා වෙවුල වෙවුල අටවක හඳේ කණාටු එළියෙන් කලාතුරකින් වගේ අලි මංකඩ මී මින්නෙක්, වල් හාවෙක් වගේ සතෙක් ග්‍රෙගරිගේ හදවතේ ගැස්ම එක වරම වැඩි කලත් තප්පර විනාඩි වලට හැරිලා, විනාඩි පැය වලට හැරෙන්න ගනිද්දී මදුරුවන් රංචුවක් වැහුවත් උන්ව තලන්න පවා අත උස්ස ගන්න බැරි තරමට ග්‍රෙගරිගේ යෝධ ශරීරය හිරි වැටිලා ගල් ගැහිලා තිබුණා. ඒ සීතල රාත්‍රියේ ගත වෙන තප්පරයක් පවා දැනුනේ කල්ප කාලාන්තරයක් ගත වෙනවා වගේ.[/FONT]

[FONT=&quot]-----------------------------------------------------[/FONT]
[FONT=&quot] සුදු වෑන් කියන්නේ සංකල්පයක් විතරයි මල්ලි. අපි මුලින් ටාගට් ඉස්සුවේ එක එක පාට එක එක ජාතියේ වාහන වලින්. එක සැරයක් අලුතෙන් ම කාගෝ නැවකින් හොර පාරේ නිසාන් වෑන් සෙට් එකක් ලංකාවට ලොක්කා ගෙන්නුවා. අපිට කලින් වාහන වල වගේ ම චැසි නොම්මරේ ඉඳන් වෙනස් කරන්න වුණා. එව්වා පාවිච්චි කළේ කට වැඩි වේසිගෙ පුතාලව බය කරන්න විතරයි. ඒත් නියම සුදු වෑන් කවදාවත් වෑන් එකක් වුණේ නැහැ. ඒවා අපි අතරේ අපේ ඉස්සරහින් දැනුත් පාරේ ෂෝක් එකට යනවා. බල්ලෙක්වත් ඒවා දිහා බලලා සැක හිතන්නේ නෑ කිඩ්නැප් කරලා මිනිස්සු අතුරුදහන් එව්වා පාවිච්චි කරනවා කියල." ශාන්ගෙ මුවඟ රැඳිලා තිබුණු හිනාව මිනීමරු විරිත්තිල්ලකට සමාන වුණා.[/FONT]
[FONT=&quot]-----------------------------------------------------[/FONT]
[FONT=&quot][/FONT]
 

Man_Sampath

Member
Apr 22, 2016
380
147
0
45
විනාශයේ පෙර දසුන් 4

විනාශයේ පෙර දසුන් 4

[FONT=&quot]-----------------------------------------------------[/FONT]
"[FONT=&quot]ඔව් අපි උන්ව ඉස්සුවා. ඒ වගේ ගොඩ දෙනෙක් ඉස්සුවා. ඒ අපි උස්සපු හැම එකෙක්ටම සිද්ද වුණේ මූ වගේ සෝඩියම් හයිඩ්රෝක්සයිඩ් බාජනෙක ඇටකටු කූඩුව පවා දිය කර ගන්න. තව පැයක් ඇතුලත මෙතන මළ මිනියක් නෑ කොල්ලෝ[/FONT], [FONT=&quot]තියෙන්නේ කෝස්ටික් සෝඩා වල දිය වෙච්ච කුණු ගඳ ගහන පාප්ප ගොඩක් විතරයි. ඉතුරු වෙන සෙවල ටික කොළොන්නාවේ කුණු කන්දට අත ඇරියාම කොහෙන්ද මළ මිනියක්[/FONT]? [FONT=&quot]මතක තියාගනින්! උබ මරපු මිනියයි[/FONT], [FONT=&quot]මරපු අයුදෙයි[/FONT], [FONT=&quot]මරනවා දැකපු සාක්ෂියි කියන දේවල් තුන වෙන කෙනෙක්ට හොයා ගන්න බැරි තාක් කල් උබ මිනීමරුවෙක් නෙවෙයි."[/FONT]

[FONT=&quot]-----------------------------------------------------[/FONT][FONT=&quot][/FONT]
 

Man_Sampath

Member
Apr 22, 2016
380
147
0
45
විනාශයේ පෙර දසුන් 5

විනාශයේ පෙර දසුන් 5


"[FONT=&quot]අම්මි. කොහෙද ඔයා ඔය යන්න හදන්නේ[/FONT]? [FONT=&quot]ඉඳගන්නකෝ මගේ උකුලෙන් පැටියෝ" සම්පත්ට නිම්මිව අත අරින්න හිත දුන්නේ නෑ. [/FONT]

"[FONT=&quot]අනේ තාත්ති මං මේ අයිස්ක්‍රීම් කෝන් එකක් ගන්න යන්න හදන්නේ මැට්ටෝ. මේ අත අරිනවා මාව. කපටියා. මෙයාගේ මල කෝලම්." නිම්මිට අඩි දෙකක් යන්න වුණේ නැහැ. සම්පත් ආපහු නිම්මිව ඇදලා අරන් බදා ගත්තා. හික්කා වෙරළේ ගල් දෙකක් අතරේ වෙන දේවල් බලන්න අයිස්ක්‍රීම් කාරයෙක්වත් ඇහැක් ඇරලා බලන්නේ නෑ කියලා සම්පතුත් නිම්මිත් දෙන්නම දන්නවා. [/FONT]
"[FONT=&quot]මගේ ලඟත් තියෙනවා අයිස්ක්‍රීම් කෝන් එකක්... හැබැයි හපලා කන්න බෑ ඒක හරිද[/FONT]?" [FONT=&quot]එහෙම කියලා අත් දෙකෙන් නිම්මිව තද කරලා බදා ගත්තු සම්පත් නිම්මිගේ කැරලි ගැහුණු සුමුදු කෙස් කැරලි හුස්මකින් පිඹලා එහාට පා කරලා ඇරියා. සම්පත්ගේ දෙතොල් නිම්මිගේ නිරුවත් වුණු ගෙලට උණුසුම් හාදුවක් විදිහට පතිත කරන වාරයක් වාරයක් පාසා විදුලියක් වගේ පපුව හරහා යන ඒ ආක්ස්මික හැඟීම වගේ දෙයක් වෙන කිසි දවසක මීට කලින් නිම්මිට අත් විඳින්න ලැබිලා තිබ්බේ නැහැ.[/FONT]

"[FONT=&quot]හපලා නෙවෙයි මම වම්බොටු කරලක් වගේ කඩනවා දෙකට[/FONT], [FONT=&quot]එන්නෙපා ඕවට හරි ද!” නිම්මි බොරු තරහක් මවා පාමින් සම්පත්ගේ මූණ තල්ලු කළා. එහෙම කරපු නිම්මි සම්පත් දිහා ආදරයෙන් බැලුවා.[/FONT]

[FONT=&quot]
[/FONT]
 

Man_Sampath

Member
Apr 22, 2016
380
147
0
45
විනාශයේ පෙර දසුන් 6 - 1

[FONT=&quot]විනාශයේ පෙර දසුන් 6

මහින්ද තමයි මේ වෙලාවේ අපිට නම්මා ගන්න පුළුවන් කෙනෙකුට ඉන්නේ. මිනිහාව දෙයක් කියලා තේරුම් කෙරුවොත් කෙනෙක්ගේ වචනෙට නම්මා ගන්න පුළුවන්. අනික ලොකු උගත් කමක් කියලත් නැහැනේ. ඒත් මේ පරයා කට්ට කයිරාටික යක්ෂයෙක්. නොවැම්බර් වල ජනාධිපතිවරනෙට මූ එන එක වලක්වන්න බෑ. මහින්දගේ ජීවිතේ ගැන විශ්වාසයක් තියන්න බෑ කයිසර් මූ තවත් ජීවත් වුනොත්. අන්තිම මොහොතේදී මහින්දව ඇසසිනෙට් කෙරුවොත් මහින්දව මාටර් එකක් කරගෙන මූ සුළු ජාතික ඡන්ද විතරක් නෙවෙයි
[/FONT], [FONT=&quot]නිදහස් පක්ෂේ සිංහල ඡන්ද පවා අරගෙන උඩින් ම දිනනවා. ඊට පස්සේ අපිටවත් ඌට අත තියෙන එක ලේසි නෑ. ඒ ඇයි කියල උඹ හොඳට ම දන්නවනේ කයිසර්[/FONT]? [FONT=&quot]කොහොම වුනත් රනිල්ට බෑ දිනන්න මේකාත් එක්ක. .........[/FONT][FONT=&quot][/FONT]

 

Man_Sampath

Member
Apr 22, 2016
380
147
0
45
විනාශයේ පෙර දසුන් 6 - 2

[FONT=&quot][FONT=&quot]විනාශයේ පෙර දසුන් 6

[/FONT]
මහින්දත් එක්ක කොන්ටෙස්ට් කලොත් රනිල් දිනන්න ලොකු ඉඩක් තියෙනවා. රනිල් කියන්නේ ටිකක් අමාරු කාරයෙක් තමයි. ඒත් රනිල් පවා ටිකක් මහන්සි වුනොත් අපිට පාලනේ කරන්න පුළුවන්. ඒත් මූ. සිවරාම් ගිය තැනටම මූව යවන්න වෙනවා. අර පුක උඩ දාගෙන කෑ ගහන ප්ලොට් වේසි සෙල්වරාජා... එකිවත් මූ එක්කම යවලා දාන්න ඕනේ. උඹේ ආයුදේ ලැහැස්ති කර ගනින් කයිසර්. මේක දැනෙන්න කරන්න ඕනේ වැඩක්. මහින්දව මාටර් එකක් කරන්නනේ මූ ලැහැස්ති වුණේ. ඌරගෙ මාළු කපන්න ඕනේ කොල්ලෝ ඌරගේ ඇඟේ තියලා මයි. උබට ඕනේ ගාණක් ඉල්ලාපන් කයිසර්. අපි ලෑස්තියි දෙන්න" කියමින් කරකවමින් හිටපු වයින් ඔරලෝසුව මේසය උඩින් තියාපු රණසිංහ[/FONT], [FONT=&quot]කයිසර් එක්ක දියවන්නා හෝටලයෙන් එලියට බැස්සා." [/FONT]
 

Man_Sampath

Member
Apr 22, 2016
380
147
0
45
විනාශයේ පෙර දසුන් 6 - 3

[FONT=&quot][FONT=&quot][FONT=&quot]විනාශයේ පෙර දසුන් 6

[/FONT]
[/FONT]
මෙච්චර වේලා රණසිංහ කියන දේ සාවධානව සමාදානයෙන් අහගෙන හිටපු කයිසර් එලියට යන දොර ගාව එකපාරම නැවතුනා.[/FONT]


"[FONT=&quot]බොස්[/FONT], [FONT=&quot]මේ ටාගට් දෙක ඉවර කරන එක අමාරුයි. ලොකු බජට් එකක් ඕනේ. ඒත් මං මේ දෙක සර්ට කරලා දෙන්නේ නොමිලේ." කයිසර් කියපු දේ අහපු රණසිංහගේ ඇස් හීන් වුණේ[/FONT], [FONT=&quot]මූ මොකාටද එන්නේයැයි කියන්නාක් වාගේ. කවදත් රණසිංහ කොලේ වහල ගහන මිනිහෙක් නෙවෙයි. කයිසර් සෝෂේ කියන්නේ තමන්ගේ වාසියට අම්මා තාත්තා වුනත් වධ දීලා මරන්න පුළුවන් ජාතියේ මිනිහෙක් බව රණසිංහ හොඳට දන්නවා. රණසිංහගේ මුහුණේ ඇඳිලා තිබ්බ සැකය මුසු විමති සහගත බැල්ම කයිසර්ට හොඳට තේරුණා.[/FONT]

[FONT=&quot]“බය වෙන්න එපා බොස්. මං ඉල්ලන්නේ එකම එක දෙයයි. මං අවුරුදු ගානක් තිස්සේ පරයාවයි තම්බියාගෙයි ඔලු දෙකේ වගකීම ඉල්ලුවා. මේ ටාගට් දෙක ගන්නවා නම් මට පරරාජසිංහම්වයි අර මුස්ලිම් කැරියාවයි ඕනේ. එහෙම නැත්තම් මේක වෙන්නේ නෑ බොස්.” [/FONT]
 

Man_Sampath

Member
Apr 22, 2016
380
147
0
45
විනාශයේ පෙර දසුන් 7

[FONT=&quot]විනාශයේ පෙර දසුන් 7

ජෝජ් ලොකු වැරද්දක් කළේ. ඉලිනොයිස් ප්‍රාන්තයේ නාඳුනන පාරක තමන්ගේ පුද්ගලික ලිමොසින් රථයේ ගමන් කරමින් හිටපු බැරක් කයිසර් දිහා ප්‍රශ්නකාරී බැල්මකින් බැලුවා. [/FONT]


[FONT=&quot]"අපිට තවදුරටත් එයාව පාලනය කරන්න බෑ කයිසර්. ජෝජ් හිතුවේ මේ මිනිහත් එයා වගේ යුදකාමී පිස්සෙක් කියලා. අඩුම ගණනේ මං වත් සිවිල් යුද්දෙකින් එහාට ලංකාවේ වාර්ගික යුද්ධය ගෙනියන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නෑ. කවුද හිතුවේ වේළුපිල්ලේගෙ ඔලුව කුඩු පට්ටම් කරයි කියලා. ශ්‍රී ලංකාවේ පාහරයෝ මං හිතුවට වඩා හිතේ හයිය තියෙන කාලකණ්නි ජාතියක්. අපි ලංකාවේ කරලා තියෙන ආයෝජන එක්ක බැලුවොත් යුද්දේ දිනපු එක ලොකු ගැටළුවක් වෙනවා. වැඩිකල් මූව රජකමේ තියන්න බෑ. උගේ මෝඩකම් අපි ඌට විරුද්ධව පාවිච්චි කරන්න ඕනේ."[/FONT]
 

Man_Sampath

Member
Apr 22, 2016
380
147
0
45
විනාශයේ පෙර දසුන් 8

[FONT=&quot][FONT=&quot]විනාශයේ පෙර දසුන් [FONT=&quot]8[/FONT]
[/FONT]
සම්පත් බලාගෙන ඉන්නෙද්දී ම ක්‍රෙම්ලින් ගොඩනැගිල්ල බෝම්බෙන් සමතලා වෙලා ගියා. ධවල මාලිගාවත් පොළොව පස් වුණා නම් ලංකාව ගැන මොන කතා ද. [/FONT]


[FONT=&quot]“මහා විනාශයක් අත ලඟයි...” සම්පත් තමන්ට ම කියා ගත්තා.[/FONT]

[FONT=&quot]-----------------------------------------------------[/FONT]

[FONT=&quot]මතු සම්බන්දයි. පළ වන කොටස අද දවස ඇතුලත.
පලවෙනි කොටස මම කෑලි කෑලි මැසේජ් වල දානවා ටින්ටින් අප්පුට. උන්නැහේ ඒවා එක්කහු කොරලා තනි පෝස්ට් එකකට දාලා මේන් පෝස්ට් එකට ලින්ක් කරාවි. එතෙක් ජය වේවා!


මං සම්පත්!
[/FONT]
 
  • Like
Reactions: pathumdc

Man_Sampath

Member
Apr 22, 2016
380
147
0
45
නෑ බං එකෙක්කත් ගෙවන්න

Uta hodata gewanawa owata.. ekai ochchara mahansiwela thiyenne :lol::lol:
මොකෙක් හරි එකෙක් ගෙවනකම් තමයි මාත් බලන් ඉන්නේ. නෑනේ එකෙක්වත්. :no::no::no::no:
 

Similar threads