මැයි මාසය අතිශයින්ම විනාසකාරි මාසයක්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මැයි මාසය අතිශයින්ම විනාසකාරි මාසයක්

ලෝක විනාශයක් එනවා
 
Man_Sampath

Member
Apr 22, 2016
380
147
0
45
නෙදකින් ත්‍රෙඩ් හොරා

හිටගෙනද එන්නේ? :growl::growl::growl::growl::growl: උබ නම් රියල් එකෙත් මට වදයක්, මේ ලබ්බෙත් වදයක්... අනේ බං ඇමසිනා උබත්.
 
Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    keep-calm-cause-haters-gonna-hate-5.png
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ගංංගවතුර ගලනව කියන්නේ ලෝක විනාශය ද මල්පොන්නයෝ?????

    මැයි මාසේ අන්තිම දවස 18ද පොන්නයො? මාසෙකට දවස් 31 තියෙනවා.ගොන් දත් බයියා.ලංකාවට මැයි මාසේ දැනටමත් විනාශකාරිනේ.එකෙක් කීවද? ‍තෝ දන්නවද තුන් කල් දකින දියසේන රජ්ජුරුවො ගැන.:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මැයි මාසේ අන්තිම දවස 18ද පොන්නයො? මාසෙකට දවස් 31 තියෙනවා.ගොන් දත් බයියා.ලංකාවට මැයි මාසේ දැනටමත් විනාශකාරිනේ.එකෙක් කීවද? ‍තෝ දන්නවද තුන් කල් දකින දියසේන රජ්ජුරුවො ගැන.:D
    දැන් උඹට *කෙ අරින එකා ද දියසේන?????
    දැන් රනිල් ඇරල ඉවර ද????

    පොන්න වේසාවො මං ඇහුව එකට උත්තර දීපං. තෝ ත්‍රෙඩ් ඕපනර් එකේ දාල තියෙන්නේ ලෝක විනාශය වෙනව කියලා. මම ඇහුවෙ ලංකාවට ගංවතුර ටිකක් ගැලුවම ලෝකෙම විනාස වෙනව ද කියල මල් පොන්සියෝ
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කාළගුණය වෙනස් වෙලා.. බලාපොරොත්තුවෙන දේ නෙමෙයි ලැබෙන්නේ..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මැයි මාසේ අන්තිම දවස 18ද පොන්නයො? මාසෙකට දවස් 31 තියෙනවා.ගොන් දත් බයියා.ලංකාවට මැයි මාසේ දැනටමත් විනාශකාරිනේ.එකෙක් කීවද? ‍තෝ දන්නවද තුන් කල් දකින දියසේන රජ්ජුරුවො ගැන.:D

    දියසේන රජ්ජුරුවො කවුද බං.... :confused::confused::confused::confused::confused:

    දියසේන කුමාරය ගැන නම් අහල තියනවා:rolleyes::rolleyes::rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    hari mokek gana hari ahala tiyenavane

    :lol::lol:

    හරි ඉතින් අහල තියනවා...

    ඉතුරු ටික කියපන්කෝ ඉතින්..
    මිනිහ මොකද කියල තියෙන්නේ...
    දියවෙන්නම දෙනව කියලද මෙදා පාර:eek: