windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

    කොතනින්ද මේ කතාව පටන් ගන්න ඕනේ හරි හරි මතක් වුනා :D

    2016 . 04 . 22 මගෙයි මේ වින්ඩෝස් ෆොන් එකයි අතර කතාව පටන් ගන්නේ

    කතන්දරේ කියන්න කලින් ත්‍රෙඩ් එක කියවන හැමෝටම පොඩි ඔවදනක් :confused:

    Developer අයියාලට අදාළ දේවල් වලට උත්තර දෙන්න මම නොදනිම් එක නිසා මේක බැලුවයින් පස්සේ ඒ අංශයට අදාළ ප්‍රශ්න අසා මාව මානසිකව නොවටිටනු මැනවි :P / මම තවත් වින්ඩෝස් phone එකක් හාවිතා කරන සමානය පුද්ගලයෙක් බව මතක තබා ගනු මැනවි :D

    හැමෝටම අත්දැකීම් බෙදා ගන්න කලින් මගේ දුරකතයේ මුලික විස්තර ටිකක් දාන්නම්

    da15xhn.png
    2k7sxry.png



    Microsoft Lumia 540 Dual SIM

    2.jpg



    mbzSShs.png



    මිල ලංකාවේ - Rs. 13,800 සිට Rs. 23,000 මිල පරාසයක පවතී

    මෙහෙ - යුරෝ 120


    හරි ඊළගට බලමු මගේ පරණ phone 1 එක ගැනනම් වැඩිය විස්තර ඕනේ නැති වෙයි කට්ටියට android ෆෝන් අතර රාජකීය ඔටුන්න දරන්නේ වර්තමානයේ මෙයයි necxus 5 කියද්දී වැඩිය අටුවා ටීකා අපේ සහෝදරවරුන්ට විස්තර කියන්න ඕනේ නැති වෙයි :D

    NJCGQNm.png




    ඔන්න ඉතින් අපි කතාව පටන් ගමු මගේ වින්ඩෝස් phone කතාව වටේ ගෙනිචාට සමා වනු මැනවි :P


    වර්තමානයේ phone එකක් ගද්දි අහන ජනප්‍රිය ප්‍රශ්නයක් තමා සිංහල වැඩද :D සිංහල වැඩද කියලා :D

    ඔන්න වින්ඩෝස් ෆෝන් එකෙන් මට ලබා දුන්න උත්තර ටික

    phone එකට සහය දක්වන සිංහල යතුරුපුවරුව - සිංහල අක්ෂර මැනවින් පෙන්වන windows edge බ්‍රව්සර් එක

    TlOEL1a.png


    සින්හල සින්ගිල්ෂ් ආකාරයෙන් එසැනින් පර්වර්තනය කර දෙන ap එක

    H42SQoy.png




    සින්හල උපසිරස මැනවින් දර්ශනය වන හැටි සිනමා පටයක CC Player ap එක මගින්


    4FxTL8w.png


    තවත් ගුණාත්මක බවින් යුතු one video ap එක මෙය ෆොල්ඩර් ආකාරයෙන් සැකසී ඇත

    E7j1MbT.png
    XbMFhIn.png


    ඊළගට බලමු අපි කාටත් ඕන කරන සන්නිවේදන ap ටික අනිත් අයට නම් කොහොමද මන්දා මට නම් තියන ලොකුම ඕනෑකම තමයි ලංකාවේ ඉන්න මගේ හිතවතුන්ට කතා කරන එක

    පිළිවෙලට ඔන්න වින්ඩොස් ෆෝන් එකෙන් මට එකට අදාළ ව හම්බවුනු ටික


    skype

    Zlt3Vd7.png


    ස්කයිප් එකට වින්ඩෝස් phone එක විශේෂ පහසුකම් සපයනවා දුරකතනයෙන් කෙලින්ම කෙට් පණිවිඩ ස්කයිප් එකට යවන්න පුළුවන් බව මම මතක් කරන්න කැමති


    whatsapp

    cr7sNOq.png



    viber

    nc9IhAZ.png



    මම නම් දන්නේ නැ මටනම් මේ වයිබර් ඉන්ටර්ෆේස් එකට සැහෙන කැමැත්තක් ඇති වුනා කොච්චර ලස්සනට වින්ඩෝස් ෆෝන් එකට මේ ap එක ඩිසයින් කරලා තියනවාද කියලා ඕගොල්ලොන්ටත් පේනවා ඇතිනේ



    ඒ ටිකත් හරි ඊලග ලොකුම දැවෙන ප්‍රශ්නය Facebook නැතහොත් සමාජ ජාලා ගැන අපි හැමෝම කැමැත්තක් දක්වන දෙයක් මමත් කැමති දෙයක් අපි එක ගැනත් බලමු වින්ඩෝස් phone එකේ දීලා තියන තැන


    facebook

    wkL0YL1.png


    facebook messenger

    FszWLQe.png


    facebook ඉස්ටිකර් ඒ වාගේම සිංහල පණිවිඩත් අපිට යවන්න හැකියාව තියනවා


    Twitter

    cpDfk08.png


    වැඩි දෙනෙක් දන්නේ නැති එත් මම ටිකක් පුද්ගලිකව ඇලුම් කරන ටිවිටර් එකත් වින්ඩෝස් phone එකට ලස්සනට සහය දක්වනවා


    යවත්කාලින වීමක් සහෝලා මේකත් බලන්න :D

    ryandok සහෝ එයාගේ Instagram ගැන පැහැදිලි කරපු හැටි :D



    එල එල ත්‍රෙඩ් එක හොඳටම පැහැදිලි කරලා තියෙනවා ගොඩක් අයගේ ප්‍රශ්න වලට උත්තරත් එක්කම.. ඒ ගමන්ම මමත් පොඩි දෙයක් එකතු කරන්නම් ;);) ඒ වෙන මොකක්වත් නෙවෙයි ගොඩක් අය use කරන Instagram app එක දැන් 10 වලට තව දුරටත් beta app එකක් නෙවෙයි.. ඒවගේමයි iOS insta app එකම තමයි වින්ඩෝස් වලටත් port කරලා තියෙන්නේ කියලයි උන් කියන්නේ.. ඒ කියන්නේ අනිත් platforms වලට හම්බෙලා තියෙන ෆිච්ර්ස් දැන් වින්ඩෝස් ෆෝන් වල app එකටත් හම්බෙලා තියෙනවා ( Video Support වගේ ඒවා :) )

    Windows phone insta app interface එක ගත්තොත් මේ වගේ තමයි එන්නේ

    hbxPr5Q.png


    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ app port නිසා ඉස්සරහට අපිට මිට වඩා වෙනසක් දකින්න හම්බෙයි :yes::yes:


    loYkidE.png

     
    Last edited by a moderator:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඊළගට කිරියේත් මම පුද්ගලිකව දැක්කා YouTube සදහා වින්ඩෝස් phone දක්වන සහය අඩුයි කියන වාදය ඒ සදහා මම ටිකක් දුරට පැහැදිලි කරන්නම් මම හොයා ගත්තු කරුනුත් එක්කලා

    1QNDJuO.png



    මේ පේනවා නේද ap එක ලස්සනට හදලා තියනවා නේද මේක තමයි 2013 windows දුරකන සමාගමෙන් YouTube සදහා ඔෆීෂියල් විදිහට දුන්න ap එක

    අවාසනාවට එය ගුගල් සමාගම මගින් නිකුත් කර සුළු දවසකට පසුව එය අවහිර කරලා දැම්මා

    හිතලා බලන්න සහෝදරවරුනි මොකක්ද මේ කුහකත්වය මෙච්චර පිළිවෙලට කරපු ap එකක් ගුගල් සමාගම මගින් අවහිර කරන්න හේතුව

    මෙය සුද්ද සිංහලෙන් මම කියන්නම් :angry:

    GMAIL / you TUBE / g MAPS ගුගල් සමාගමට අයත් වේ වර්තමානයේ තමුන්ගේ ජනප්‍රිය ap වෙන මේවා තාමත් වින්ඩෝස් phone සදහා ලබා නොදෙන්නේ windows සමාගම මගින් එය ජනප්‍රිය වුවහොත් තමුන්ට කෙල වේ යැයි සිතා සිටින කුහකත්වය මුසු බිය යැයි මාගේ පරම විශ්වාසයයි

    ඉස්සෙල්ලා මම කියුවේ මම දැකපු පරණ කතාය YouTube සම්බන්ද එය මොහොතකට අමතක කර දමන්න දැන් බලන්න මට windows edge බ්‍රව්සර් එක හාවිතා කර මට වින්ඩෝස් PHONE එක මගින් මට ලබා දුන් අත්දැකීම YouTube එක ගැන :D

    Luqgt2M.png


    OSt5UKI.png



    YouTube සදහා දැනට ඉදිරිපත් කර ඇති හොදම ආදේශකය Light Tube :D සියලුම පහසුමක් අන්තර්ගතයි මේ ap එකේ

    XqGOaIo.png


    කොහොමද එක හොදයි නේද මේ ap එකේ වීඩියෝ එකේ ගුණාත්මක බාවයේ ඉදන් වීඩියෝ බාගත කර ගැනීම දක්වා සියලුම පහසුකම් අන්තර්ගතයි :D

    හරි ඊළගට අපි කැමරාව මගින් මට කොච්චර සදාරණයක් වින්ඩෝස් phone එක කරාද කියලා බලමු


    82uPMos.png



    Selfie ලබා ගැනීම සදහා පහසුකම් වැඩි කර විශේෂයෙන් ලබා දෙන lumia Selfie ap එක

    J9crkbk.png



    මෙහි ලබාදෙන සමහරක් පහසුකම් මමත් තවම බලාගෙන යනවා / ලබා ගත් ජායාරුප තෙරෙඩ් එකට විශාල බැවින් එහි ලින්ක් පහලින් දමන්නම්

    http://i.imgur.com/q6B2H14.jpg

    http://i.imgur.com/1NJphTw.jpg

    ඒ වගේම අපිට ජායාරුප සංස්කරණය කරන්න වෙනම ap අවශන වෙන්නෙත් නැ Lumia Creative Studio ලබා දෙන නිසා


    0V7qAfx.png



    හරි කැමරාවේ කතාවත් එහෙනම් දැන් බලමු අපිට යම් ෆයිල් එකක් හොයා ගන්න ගියොත් වින්ඩෝස් දුරකථනය මගින් මට දුන් පහසුකම්


    A38zUmX.png



    කොතරම් පහසුද කියලා තේරෙනවා ඇතිනේ


    ත්‍රෙඩ් එක එන්න එන්න දිග වෙනවා නේද සහෝදරවරුනි එහෙනම් මෙන්න අපි අවසාන කොටසටත් එනවා


    ගේම් ගහන එකත් බාල මහලු හැමෝම අද දවසේ දුරකනයට අවශන අංගයක් වෙලා

    මම නම් ව්න්ඩෝස් දුරකනයයෙන් අමතරව ක්‍රීඩා ගත්තේ නැ එත් මම බැලුවා වින්ඩෝස් ap ස්ටෝර් එකෙත් මොනවාද තියෙන්නේ කියලා බැලුවා මේවා සම්පුර්ණ නොමිලේ ඔබට ලබාදෙන්නේ

    Z4BJnG4.png
    SsFBL1D.png
    32f1X4h.png



    බලන්න හුරු පුරුදු ක්‍රීඩා කොච්චර මට වින්ඩෝස් දුරකනයට ගන්න පුලුවන්ද


    ඊළගට අපි බලමු තවත් මට උවමනා කරන සිතියම් වින්ඩෝස් දුරකනය මගින් මට ලබා දුන් හැටි

    මුලින්ම බලමු වින්ඩෝස් phone එකටම විශේෂ MAPS ap එක - windows edge බ්‍රව්සර් එක එක මගින් නැවතත් ගුගල් මැප්ස් එකත්


    vCLTpwI.png
    AgGJdzH.png



    කොහොමද තත්වය කෙතරම් නිවැරදිව අපිට දිශාව දෙනවාද තීරණය ඔබ සතුයි මට නම් සැහීමකට පත් වෙන තීරණයක් මේ මගේ ගමේ සිතියම දිහා බලද්දී ගන්න පුළුවන් උනා සුළු අඩුපාඩු කමක් සහිත උනත්


    ඒ වාගේම අමතරව මම ලබා ගන්නා පහසුකමුත්


    9 gag ap එක windows edge බ්‍රව්සර් එක මත - ඔෆිස් ඇප්ලිකේෂන් ටිකත්

    uPEAibb.png
    j0bsAvd.png
    vFaMLcA.png


    ඒ වාගේම ලෝකයේ වේලාවන් ටිකත් - මම mp 3 සින්දු අහන music x player එක

    dYciWJx.png
    20111JU.png


    සංකීර්ණ විදිහකට සින්දුවක් රස බලන්න හිතිලා තියනවාද eq එහෙම බැලන්ස් කරලා තමුන්ට කැමති පසුබිමක් යොදන් :love: නිවී සැනසිල්ලේ සින්දුවක් අහන්න තවත් හොද විසදුමක් POWER AMP රසිකයන්ට නම් හොදටම ගැලපෙනවා මෙහි නම HOGE HOGE 2000 :D


    0irqgWf.png



    one drive පහසුකම මගින් ඕනෙම වෙලාවට pc එක හා ෆයිල් ෂෙයාර් කිරීමේ පහසුව ගොඩක් වටිනවා

    MmpoR4W.png
    k3ToX7t.png



    මෙන්න මාගේ සම්පුර්ණ වින්ඩෝස් දුරකනය සම්බන්ද අත්දැකීම සහෝදරවරුනේ මම මෙච්චර වෙලා කරපු විස්තරත් එක්කලා මම දැක්ක හොදම දේ අන්තිමට කියන්නම් මට වින්ඩෝස් phone එක්කලා දෙන්න පුළුවන් හොදම අත්දැකීම තමා ෆෝන් එක හාවිතා කරන මනුස්සයාට හොදම අත්දැකීම දෙන්න වින්ඩෝස් සමාගම කැප වෙන හැටි උපරිමයි කියන එක :D

    ගොඩක් සමාගම් තමුන්ගේ ෆෝන් එක බාවිතා කරන මනුස්සයාව 2 පනහේ කොලයට අවු ගානකින් දමද්දී වින්ඩෝස් සමාගම තමුන් සමග සිටින අයට සලකන ආකාරය ගැන අනික් වින්ඩෝස් phone හාවිතා කරන සහෝදරවරුන් මටත් වැඩිය හොදට මිට කලින් විස්තර කරලා තියන නිසා මම නම් ඒ මතය සමග එකග වෙමි මේ ලබපු වටිනා අත්දැකීම් එක්කලා


    ඔන්න ඕක තමයි සහෝදරවරුනි වින්ඩෝස් දුරකථන සමග ඇති සබදතාවය සහ කතාන්දරය :D

    කතාව අවසානයි දැන් නම් ඉතින් බම්ප් කර මාගේ කතාන්දරයට සහයෝගයක් දෙන්න කියලාත් මම සහෝදරවරු හැමෝගෙන්ම ඉල්ලනවා

    ස්තුති :D

    3zQ7eH8.png


    2.jpg
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    හොද ත්‍රෙඩ් එකක් බ්‍රෝ. මහන්සි වෙලා තියනවා. රෙප් දෙන්න බෑ ඉවරයි.
    හැබැයි මඩ පාරවල් ඇනුම් බැනුම් බලාපොරොත්තුවන්න
     
    • Like
    Reactions: TNHM

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    සොහොන;20079965 said:
    ඊළගට කිරියේත් මම පුද්ගලිකව දැක්කා YouTube සදහා වින්ඩෝස් phone දක්වන සහය අඩුයි කියන වාදය ඒ සදහා මම ටිකක් දුරට පැහැදිලි කරන්නම් මම හොයා ගත්තු කරුනුත් එක්කලා

    1QNDJuO.png



    මේ පේනවා නේද ap එක ලස්සනට හදලා තියනවා නේද මේක තමයි 2013 windows දුරකන සමාගමෙන් YouTube සදහා ඔෆීෂියල් විදිහට දුන්න ap එක

    අවාසනාවට එය ගුගල් සමාගම මගින් නිකුත් කර සුළු දවසකට පසුව එය අවහිර කරලා දැම්මා

    හිතලා බලන්න සහෝදරවරුනි මොකක්ද මේ කුහකත්වය මෙච්චර පිළිවෙලට කරපු ap එකක් ගුගල් සමාගම මගින් අවහිර කරන්න හේතුව

    මෙය සුද්ද සිංහලෙන් මම කියන්නම් :angry:

    GMAIL / you TUBE / g MAPS ගුගල් සමාගමට අයත් වේ වර්තමානයේ තමුන්ගේ ජනප්‍රිය ap වෙන මේවා තාමත් වින්ඩෝස් phone සදහා ලබා නොදෙන්නේ windows සමාගම මගින් එය ජනප්‍රිය වුවහොත් තමුන්ට කෙල වේ යැයි සිතා සිටින කුහකත්වය මුසු බිය යැයි මාගේ පරම විශ්වාසයයි

    ඉස්සෙල්ලා මම කියුවේ මම දැකපු පරණ කතාය YouTube සම්බන්ද එය මොහොතකට අමතක කර දමන්න දැන් බලන්න මට windows edge බ්‍රව්සර් එක හාවිතා කර මට වින්ඩෝස් PHONE එක මගින් මට ලබා දුන් අත්දැකීම YouTube එක ගැන :D

    Luqgt2M.png


    OSt5UKI.png



    YouTube සදහා දැනට ඉදිරිපත් කර ඇති හොදම ආදේශකය Light Tube :D සියලුම පහසුමක් අන්තර්ගතයි මේ ap එකේ

    XqGOaIo.png


    කොහොමද එක හොදයි නේද මේ ap එකේ වීඩියෝ එකේ ගුණාත්මක බාවයේ ඉදන් වීඩියෝ බාගත කර ගැනීම දක්වා සියලුම පහසුකම් අන්තර්ගතයි​

    Read this - http://www.bbc.com/news/technology-36168857
     
    • Like
    Reactions: TNHM

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    හොද වැඩක් මචං :) කට්ටිය App නැ App නැ කිය කිය කෑගැහුවට තමන්ට ඕන වැඩේ තියෙන App වලින් කරගන්නේ කොහොමද කියලා හොදට කියලා දීලා තියෙනවා

    කට්ටිය Windows වලට බනින්නේ App නැති නිසා නෙවෙයි Use කරන්නේ දන්නේ නැති නිසා :(


    7160033.gif
     
    Last edited:
    • Like
    Reactions: TNHM

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ගූගල් එවුන් මයික්‍රොසොෆ්ට් එකට සපෝර්ට් එක දෙන්නේ නැත්තම් මයික්‍රොසොෆ්ට් එකෙන් ගුගල් උන්ට සපෝර්ට් එක දීලා වැඩකුත් නෑ නේ.
     
    • Like
    Reactions: TNHM

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    ගූගල් එවුන් මයික්‍රොසොෆ්ට් එකට සපෝර්ට් එක දෙන්නේ නැත්තම් මයික්‍රොසොෆ්ට් එකෙන් ගුගල් උන්ට සපෝර්ට් එක දීලා වැඩකුත් නෑ නේ.

    :yes::yes:
     
    • Like
    Reactions: TNHM

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,157
    1,294
    113
    ගඟ ළඟ
    මමත් පාවිච්චි කරන්නේ ලුමියා 730..කියන්න තරම් ලොකු වරදක් නෑ..පොඩ්ඩක් උප්ඩෙට් වෙන්න ගියාම වෙලාව ගන්නවා
     
    • Like
    Reactions: TNHM

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හොද ත්‍රෙඩ් එකක් බ්‍රෝ. මහන්සි වෙලා තියනවා. රෙප් දෙන්න බෑ ඉවරයි.
    හැබැයි මඩ පාරවල් ඇනුම් බැනුම් බලාපොරොත්තුවන්න

    :lol: ඕවා සමාණයයි බන් මට ගානක් නැ :D


    පේනවා නේද සහෝදරයා ගුගල් සමාගම මගින් අපිට දීලා තියෙන්නේ ap 1 එකත් හරි හමන් පලක් ඇති දෙයක් නෙමේ නමුත් ප්ලේ ස්ටෝර් එකේ ms මගින් කොච්චර ap ටිකක් දීලා තියනවාද කියලා බලන්න ඒ වාගේම කොර්ටානා ap එක තියන වටිනාම ap එක එක දෙන එකත් කොච්චර සාදාරණද කියලා හිතලා බලන්න ගුගල් සමාගමේ තමුන්ගේ වටිනාම ඒවා දෙන්නේ නැතුව තියන් ඉද්දි :angry:

    :angry:

    KdxRPIA.png



    සිංහල අපගේ උච්චාරණය මැනවින් දන්නා cortana ap එක :D




    මැක්සා ත්‍රේඩ් එක මචන්.
    වින්ඩෝස් ෆෝන්ස් :love::love::love::love:

    තැන්කියු වේවා සහෝ උබලාගේ හයිය නිසා තමා මේ සේරම ඉතින් :D


    එල එල. දැන්ද බන් ඔක දාන්න නැකත උදා උනෙ...???

    ow බන්

    හොද වැඩක් මචං :) කට්ටිය App නැ App නැ කිය කිය කෑගැහුවට තමන්ට ඕන වැඩේ තියෙන App වලින් කරගන්නේ කොහොමද කියලා හොදට කියලා දීලා තියෙනවා

    කට්ටිය Windows වලට බනින්නේ App නැති නිසා නෙවෙයි Use කරන්නේ දන්නේ නැති නිසා :(


    7160033.gif

    එච්චර අමාරුවක් නැ බන් පැයකින් 2 කින් අල්ල ගන්න පුළුවන් මම තාම අරන් සතියක උණුසුමක් විතරයි එත් පේනවානේ සේරම අල්ල ගත්තා ගොඩක් දුරට
     
    • Like
    Reactions: TNHM

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මැක්සා :cool:

    යකඩෝ ස්කර්වියත් ඉන්නවා :lol: දැක්ක ගමන් එපා උනා ඌව :rofl:
     
    • Like
    Reactions: TNHM

    malinthalakmal

    Active member
  • Dec 26, 2011
    128
    47
    28
    මම ලුමිය 830 පාවිච්චි කරනවා.මට තියන්නේ ඇප් නැති ප්‍රශ්නේ තමයි තාමත්..ඒ නිසා හුවාවී පී එයිට් ලයිට් එකකුත් පාවිච්චි කරනවා...

    කමර්ශල් බෑන්ක් එකේ ඇප් එක https://play.google.com/store/apps/details?id=com.cbc.banking.mobile.android.ui.activities&hl=en

    නේශන්ස් ට්‍රස්ට් බෑන්ක් එකේ ඇප් එකhttps://play.google.com/store/apps/details?id=epic.ntbmobilebanking.android&hl=en

    ඩයලොග් ටී.වී ඇප් එක https://play.google.com/store/apps/details?id=com.dialog.aptv&hl=en
    ( ඩේටා කපන් ටී.වී බලන්න බෑ )

    යූ ටියුබ් ඔෆීශියල් ඇප් එක https://play.google.com/store/apps/details?id=com.google.android.youtube&hl=en( ඒකට නම් වෙන වෙන ඇප් තියනවා.ඒත් මට හරි යන්නේ නෑ..අර වීඩීයෝ එක පුන්චි කරලා බලන ගමන් තවත් වීඩීයොඅ හොයන එකයි ඕනේ....
    එහෙම තියන ඇප් එකක් තියනව නම් අවුලක් නෑ....:yes::yes::yes::yes::yes: මට නම් හම්බෙලා නෑ තාම)

    වයිබර් වීඩියෝ කෝල් ස්මගhttps://play.google.com/store/apps/details?id=com.viber.voip&hl=en
    ඉමෝ ඇප් එක

    ඔය ටික තමයි මට මූලිකවම ඕන දේවල් ටික...:yes::yes::yes::yes:
    වීඩියෝ කෝල් ගන්න වෙන ඇප් තිබ්බට මට අවශ්‍ය කරන ඇප් එක නැතුව වැඩක් නැ.මොකද මට කතා කරන්න ඕනේ ගොඩක් අය පාවිච්චි කරන ඇප් එක්ක මමත් වැඩ කරන්න ඕනේ....
    සල්ලි දීලා අරන් ඇප් නැති ප්‍රශ්නේ එක්ක එපා වෙලා හිටියේ...
    ඕ.ඒ එක හොදයි ලැග් වෙන්නේ නෑ....ඒත් ඇප් නැතුව වැඩ කරන්න බෑ:no::no::no::no:....
     
    Last edited:
    • Like
    Reactions: TNHM

    malinthalakmal

    Active member
  • Dec 26, 2011
    128
    47
    28
    ඇන්ඩ්‍රොයිඩ් අයි.ඕ.එස් හොදයි කියලා නෙමෙයි කියන්නේ...ඇප් අතින් ඉස්සරහින් ඉන්නවා...
    ලැග් වෙනවා කියල දැන් දැන් උනත් අපිට පාවිච්චි කරන්න වෙනවා...
    මොකද ඕනේ කරන ඇප් නැතුව කොච්චර හොදට ෆෝන් එක වැඩ කරත් වැඩක් නැති නිසා සහෝ....
     
    • Like
    Reactions: TNHM