Forex වල සාර්ථක trades දාන්න ඉගෙනගමු part-2
Forex වල සාර්ථක trades දාන ක්රම සම්භන්ධ පලවෙනි Therad එක බලලම මේකට සෙට් වුනොත් මේ කරගෙන යන වැඩෙන් උබලට සාර්ථක ප්රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියල හිතනවා. මම මේකෙදි කරන්නේ මම ඉගෙනගන්න අතරේ මට ලැබුණු නිවරදි forex trading දාන ක්රම උබල එක්ක බෙදාගන්න එක. පලවෙනි Therad එකේ ඒ විදියේ සාර්ථක ක්රම 3ක් විතර තියෙනවා. මගේ target එක ඒ වගේ 10ක් වත් හදාගන්න.( ඇත්තටම මම හදාගන්න ගමන් ඒවා ගැන දන්නේ නැති එවුන්ටත් කොහොමහරි කියල දෙන්න
.) මම උබලට මොනවහරි දෙයක් කියන්නේ ඒක සාර්ථකද නැත්ද කියල හොදට පරික්ශාකරාට පස්සේ
. සමහර අය හිතනවා ඇති මුට පිස්සුද තමන්ගෙ පාඩුවේ මේක කරන්නේ නැතිව අනිත් එවුන්ට කියන්නේ කියල
. මම දන්න තරමින් forex ගැන නිවැරදි දැනුම තියෙන අය වැඩි වුනා කියලා කාටවත් පාඩුවක් වෙන්නෙ නෑ. අනිත් එක මම මේක බෙදාගන්නේ අපේ එවුන් එක්ක
. දෙන තරමට තමයි ලැබෙන්නේ කියල එකක් තියෙනවනේ
මේ thread එක දාන්නේ මට ලැබුණු සාර්ථක indicator එකක් ඔයාලට දෙන්න. බැලුබැල්මට සරල indicator එකක් වගේ පෙනුනත් මේකෙන් දෙන signal එක ගොඩක් නිවැරදියි
. මම මේක පාවිච්ච් කරන්නේ හවස 5,30න් පස්සේ (නිව්යෝක් සීසන් එකේ ) EUR/USD 5min chart එකට. එත් ඉතින් අනිවාර්යයෙන් demo account එකකින් signal එක ලැබුනම ඔයාල කොච්චර වෙලා බලන් ඉදලද trade එක දාන්න ඕන stop lost, take profit තියන්නේ මොන ස්ථාන වලින්ද කියන එකත් හොදින් පරික්ෂා කරලා බලන්න කියන එකත් විශේෂයෙන් කියන්න ඕන. තව දෙයක් ප්රබල News එකක් එන්න තියෙන වෙලාවක/ market ආරම්භ/අවසාන වන වෙලාවට මොනතරම් හොද indicator එකකින් දෙන signal එකක් වුනත් වරදින්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි
. ඒ නිසා හොද අවබෝධයකින් මේක පාවිච්චි කරන්න.
Download link : https://www.dropbox.com/s/50h5cssj2cp3tqj/Hans%20Breakout.mq4?dl=0
forex news බලන්නේ කොහොමද ඒවායින් නිවැරදිව profit ගන්නේ කොහොමද කියලා එළකිරියේ කොල්ලෙක් සුපිරියටම කියල තියෙන thread එකක් තියෙනවා. එකත් අනිවාර්යයෙන් බලන්න.
Link : http://www.elakiri.com/forum/showthread.php?t=1642698
මේ දවස්වල මම fibonacci පුරුදුවෙනවා
. මේකෙන් නිවැරදිව trade කරන්නේ කොහොමද කියලා තමා practice කරන්නේ. මේ තියෙන්නේ fibonacci ගැන සිංහලෙන් ඉතා පැහැදිලිව කියාදෙන වීඩියෝ එකක්.

. ඒ නිසා හොද අවබෝධයකින් මේක පාවිච්චි කරන්න.Download link : https://www.dropbox.com/s/50h5cssj2cp3tqj/Hans%20Breakout.mq4?dl=0