call & sms fees incresed by යහපාලනය..
අද මැයි 2 .. තොපි නිදිද තාම..?? නගිටපිය හැම එකාම..

බලාපිය තොපේ 4න් එක...

යහපාලන කැරියෝ අර tax හුත්ත වැඩි කරලා..

MSG
M2M 0.30
M2O 0.38
CALL
M2M 1.50
M2O 3.00
එතකොට ඔය couple වෙච්ච එවුන්..

බලාපිය තොපි use කරන network එකේ sms pack prizes

(එතකොට ඔය හැම network එකකටම එකම ගානක් කැපෙන එවුන් දාපන් බලන්න උබලට කැපෙන ගාන අනිත් එවුන්ටත් දැනගන්න)

P.S.-: අඩෝ දැන් ඇදට වෙලා මේ මගුල ගැන කල්පනා කර කර ඉන්නකොට මීටර් උනේ..
අපි කව්රුත් දන්නවනේ බන් 1.50න් 1 කොම්පැනියට ඉතිරි .50 තමා බදු කියලා.. එතකොට ගාන හදලා බලපන්කො 50%ක් taxනෙ බන්
(.50/1)*100
එතකොට අපි 100ක් දාලා කතා කරන්න ඕනේ බාගෙකද (rs.50)කද බෝල..

Last edited: