යූ.එන් ජොබ් එකක් සෙට් කර ගනිමු

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    යූ.එන් ජොබ් එකක් සෙට් කර ගනිමු

    යූ.එන් එහෙම නැත්නම් එක්සත් ජාතීගේ සංවිධානයේ රැකියාවක් ලබා ගන්නෙ කොහොමද කියල එලකිරියෙ යාලුවො ගොඩක් මගෙන් අහල තියෙනව. ඒක ලේසියෙන් වචනෙන් දෙකෙන් තේරුම් කරල දෙන්න බැරි නිසා තමයි මේ නූල පටන් ගන්න හිතුවෙ. මේ නූලෙදි පහත තියෙන කාරණා සවිස්තරව විස්තර කරන්න බලා පොරොත්තු වෙනව.

    1.එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු කුමක්ද? (See page 01)

    2.එක්සත් ජාතීන්ගේ සංවිධානය පිලිඹද තියෙන දුර්මත. (See page 05)

    3. යූ.එන් ජොබ් එකක ඇති වාසි / අවාසි
    (See page 06)

    4. යූ.එන් ජොබ් එකකට අවස්ය මූලික සුදුසුකම්
    (See page 09)

    5.යූ.එන් එකේ වේකන්සි තියෙන ෆීල්ඩ්ස්.
    (See page 11)

    6.වේකන්සි ලබා ගන්න තියෙන වෙබ් පිටු.
    .(See page 13)

    7.බයෝ ඩේටා / ජීව දත්ත පත්රිකාවක් නිසි ආකාරයෙන් සකසා ගන්නා ආකාරය.
    (See page 15)

    8.ඉන්ටවිව් වලට මුහුණ දෙන ආකාරය.
    (see page 15)

    9.වෙනත් කරුණු
    (see page 16)

    මේ සියල්ලම ලියල ඉවර වෙලා මේ පිටුව පටන් ගන්න බෑ. ඒ නිසා මට වෙලාව තියෙන වෙලාවල් වල තමයි එකින් එක කරුණු පෙලගස්වන්නෙ.
    ප්රශ්න තියෙන අය ප්රශ්න මේ නූලෙ පලකරන්න.:yes: කරුණාකර, පී.එම්, වී එම් එවන්න එපා.:no: පුද්ගලිකව උදව් කිරීමක් නෙවෙයි පොදුවෙ උදව් කරන්න තමයි හදන්නෙ.:D ඒ නිසා හැම දෙයක්ම හැමෝටම පේන්න කතා කරමු.:D පුද්ගලික මඩ ගැසීම වලට මේ පිටුව යොදා ගන්න එපා. :yes::yes::yes:

    හරි එහෙනම් වැඩේට බහිමු.

    1.එක්සත් ජාතීන්ගේ සංවිදානය යනු කුමක්ද?

    මම අමුතුවෙන් කොටන්න අව්ස්ය නෑ. මේ ලින්කුවෙ සිංහලින්ම තියෙනව කියවල බලන්න කම්මැලි නොවී.

    http://thilangasajan.blogspot.com/2013/09/un.html


    එක්සත් ජාතීන්ගේ අනු ආයතන.

    ඒකට මේ ලින්කුව බලන්න. මේ හැම ආයතනයකම දේශීයවත්, විදේශීයවත් රැකියා තියෙනව. දේශීයව රැකියා තියෙන්නෙ මෙරට ශාඛා තියෙන ආයතන වල පමණයි කියල මම අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ.

    https://en.wikipedia.org/wiki/List_of_United_Nations_organizations

    මේ විස්තරේ සිංහලෙන් නම් නෑ.:rolleyes:


    දෙවන කොටසින් හමුවෙමු.:yes::D
     
    Last edited by a moderator:

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    පුද්ගලික මඩ ගැසීම වලට මේ පිටුව යොදා ගන්න එපා. :yes::yes::yes:

    ඔය කියන්නේ අර එක රටක් දෙක කරන සංවිධානය ගැනද...මොකුත් නොකියා ඉන්නම්.
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    wowwwwwwwwwwww

    watina nulak mora mami...
    ithuru kotas danna. dala post wala link puluwan nam first page ekaka danna.

    ඔය කියන්නේ අර එක රටක් දෙක කරන සංවිධානය ගැනද...මොකුත් නොකියා ඉන්නම්.



    වැදගත් නූලක් ..



    බොහොම ස්තූතී අයියේ, වෑඩකට නෑති ට්‍රෙඩ් අස්සේ මේවා රත්තරන්..... අපේම එකෙක්ට ගොඩයන්න ක්‍රමයක් පාදලා දෙන එක

    good job bro :cool:

    එල මචන් නියම ත්‍රෙඩ් එකක්.......
    TFS+++++​

    බලමු දැන් ප්‍රතිචාර!




    මාමේ මටත් යූ ඇන් ජොබ් එකක් ඕනා.... :D

    Honda wadak :).

    රට යන්න ඕනා නෑ..
    UN එකේ මෙහේ ජොබ් කෑල්ලක් තිබ්බ නම් ඇති :yes:

    හැමෝටම ගොඩක් ස්තූතියි!!!!:yes: