බැංකොක් යන්න ඉන්න අයට බලන්න දේවල් 2

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    බැංකොක් යන්න ඉන්න අයට බලන්න දේවල් 2

    මේ මගේ කලින් තෙඩ් එක බැංකොක් යන්න ඉන්න අයට බලන්න දේවල්

    අද අපි කතා කරමු බැංකොක් ගියොත් තවත් යන්න පුළුවන් සුපිරි තැනක් ගැන :)

    එ තමා Dream World එ කියන්නේ සිහින ලෝකය හුගක් අය හිතන් ඉන්නවා අපෝ මෙවට ගිහින් වැඩක් නැ ඔවා පොඩි උන්ට තියන දෙවල් කියලා අපෝ නැ මෙතනට ගිහිල්ලම බලන්න ඔනා ලොකු පොඩි කටත් එකසේ සුපිරි පන් එකක් ගන්න පුළුවන් තැනක් තමා Dream World කියන්නේ :yes: ඔන්න මෙතන තියන සමහර දෙවල් නම් පොඩි අයට විතරයි යන්න පුළුවන් මම පොටෝ ටිකක් දාලා තියනවා බලන්නකෝ මෙතන ගන්න තියන පන් මොනවද කියලා

    thumb__mg_8633_2.jpg


    thumb__mg_8693_2.jpg


    thumb__mg_8699_2.jpg


    thumb__mg_8703_2.jpg


    thumb__mg_8759_2.jpg


    thumb__mg_8757_2.jpg


    thumb__mg_8734_2.jpg


    thumb__mg_8737_2.jpg


    thumb__mg_8741_2.jpg


    thumb__mg_8751_2.jpg


    thumb__mg_8772_0.jpg


    thumb__mg_8890_0.jpg


    thumb__mg_8900.jpg


    thumb__mg_8902.jpg


    thumb__mg_8950.jpg


    thumb__mg_8797_0.jpg


    thumb__mg_8915_0.jpg


    thumb__mg_8923_0.jpg


    thumb__mg_8796_1.jpg


    thumb__mg_8817_1.jpg


    මේ පොටෝ කිහිපයක් විතරයි එ ඔක්කොම දන්න ගියොත් මගේ හොද පන යනවා මේ දාලා තියන පොටෝ වලින් මෙ තැන ගැන අදහසක් ගන්න පුළුවන් කියලා හිතනවා :)

    ඔක්කොම කිවුවට යන වියදම ගැන කිවුවේ නැනේ මෙතනට කෙලින්ම ගියොත් හෙන ලොකු ගානක් ගන්නවා මුන් :angry: එකට කරන්න තියන හොදම දේ තමා යන්න කලින් ඔන්ලයින් බුකින්ග් එකක් දාගන යන එක එතොකොට හෙන ගානක් අඩු කරගන්න පුළුවන් 40% වගේ අඩුවෙන් ගන්න පුළුවන් Dream World වලට මට දැනට අඩුම රේට් හම්බ උනේ මෙයාලගෙන් මෙයාලගේ කස්ටමර් සර්වීස් එකත් පට්ට 100% මම ගැරන්ට් කරනවා මේ සයිට් එක මම හුගක් දේවල් බුක් කලේ මෙයාලගෙන් තව මොකුත් දැනගන්න දෙයක් තියනවනම් අහන්න පුළුවන් විදියට හෙල්ප් එකක් දෙන්නම් මම :)

    මේ තියන්නේ මම බුක් කරපු සයිට් එක මිට වඩා අඩුවට බුක් කරන්න විදියක් තියනවනම් මටත් කියපල්ලා හොදේ මේක තමා මම අඩුවටම දැක්කේ
    http://www.hotels2thailand.com/bangkok-day-trips/Bangkok-Dream-World.asp#infoPan

    තව හුගක් තැන් තියනවා මම හිමිට වෙලා තියන වෙලේට දාන්නම් උබලට බලන්න​
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    bangkok badu inwa ambaneta.. unge hile size eka podi unata kochara haiyen gahuwath therenney nathi ganak nathi size eky inne
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    machan api nawathina hotel eke godak welawata travel agent kenek innawa. ungen set karaganna eka lesi. ganath adui. mata ehema karala maru guide kellek set una :D:D:D:D:D
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    machan api nawathina hotel eke godak welawata travel agent kenek innawa. ungen set karaganna eka lesi. ganath adui. mata ehema karala maru guide kellek set una :D:D:D:D:D

    මුන්ගේ දාලා තියන ගනන් වලට වඩා අඩුවට ගන්න පුලුවන්ද බන් මට සෙට් කරලා දීපන්කො එහෙනම්​