නවතම ප්‍රතිජීවක යල්පනිද්දිත් රජයන දේශීය

නවතම ප්‍රතිජීවක යල්පනිද්දිත් රජයන දේශීය

නවතම ප්‍රතිජීවක යල්පනිද්දිත් රජයන දේශීය ප්‍රතිජීවකය

අද සාකච්ඡා කරන්න යන්නේ වර්තමානයේ බොහෝ දෙනෙක් පීඩා විඳින ඒත් මොනම විදියකින් වත් සමාජ කතිකාවතක් ඇති නොවෙන (ඕනෑකමින් සඟවන) සෞඛ්‍ය ගැටළුවක් සම්බන්ධයෙන්.

මේකයි වැඩේ, හැදෙනවා සෙම බේරෙන හෙම්බිරිස්සාවක්, ඒකත් එක්ක ඔළුවෙ කැක්කුමක්, පපුවෙ ඇදෙන කැස්සක්, සමහර විට ලා උණක් (වැඩිපුරම මේකෙ රෝග ලක්ෂණ මතු වෙන්නෙ බෙල්ලෙන් ඉහල). ඉතිං මොකද කරන්නේ, යනවා හංදියෙ මෙඩිකල් සෙන්ටර් එකෙ විරාජමානව ඉන්න දොස්තර මුදලාලි :baffled: (දොස්තරට ඇයි මුදලාලි කිව්වෙ කියල තේරුම් ගන්න නූල අග දක්වා කියවන්න) බැහැ දකින්න. සල්ලි දුන්නම දෙනවා බොහෝ විට මූලික ප්‍රතිජීවකයක් (වැඩිපුරම ඇමොක්සිලින්). ලෙඩේ අඩු වෙනවා 10%කින් විතර, ආයේ නැවත මුල් තත්වයටම එනවා. :oo:ඉතිං ආයේ එතෙන්ටම යනවා නැත්තම් වෙන මුදලාලි කෙනෙක් ලඟට යනවා. එතෙන්දිත් කලින් තුණ්ඩුව බලලා ඊට ඉහල ප්‍රතිජීවකයක් (ඔග්මෙන්ටින් වගේ) එක්ක තව මොනව හරි පෙති/කරල් ටිකක් දෙනවා,:eek: සමහර විට බේත් බොන්න කලින් මේ පරික්ෂණෙ කරන්න කියල කොලේක FBC කියල ලියලත් දෙනවා. කලින්ට වඩා ලෙඩේ අඩු වුණත් ආයෙ මුල් මට්ටමටම මතු වෙනවා. :shocked: බ්ඉතිං මොකෝ කොරන්නෙ, චැනල් කොරල යනවා උපදේශක විශේෂඥ (consultant specialist) මුදලාලි කෙනෙක් ලඟට. ඔන්න පරික්ෂණ ටික එනවා,බේත් ලැයිස්තුවක් එනවා. සති දෙකෙන් පරික්ෂණත් කොර ගෙන ආයෙ ගිහින් පරික්ෂණ වල ප්‍රතිපල අනූව පෙති/කරල් වෙනස් කරගෙන තව තුණ්ඩුවක් ගන්නවා.:nerd: මේ තත්වය හොඳටම අත්දකින්න පුළුවන් චැනල් කවුන්ටර් වල පෝලිමේ ඉන්න ලෙඩ්ඩුංගෙ කිඹුහුම් ඇරිල්ලයි, කැහිල්ලයි පපුවෙ ඇදිල්ලයි ඇහුණම. :(

මේ තත්වය හදුන්වන්නේ "ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධය" නැත්තම් antibiotic resistance කියලා, ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙ වටේම තියෙන බරපතල තත්වයක් මේක. අපිට දොස්තර කම උගන්නපු සුද්දටත් මේකේ රඟ වැටහිලා තියෙන විදිය පහල විඩියෝ එකෙන් බලන්න පුළුවන්.



දානයේ ආනිසංස දන්න ලංකාවේ අය අතේ තියෙන අන්තිම රුපියල් 20 කොලෙත් යාචකයෙක්ට පුදද්දි, දානයේ ආනිසංස නොදන්න සුද්දන්ට පැන්සේ (පවුමෙන් සීයෙන් එක) පවා කෝටියක් තරම් වටිනවා. ඉතිං මේ "දොස්තර විද්‍යාත්මක" :oo::baffled::eek: ක්‍රමයේ තියෙන අකාර්යක්ෂම (ඔව් අකාර්යක්ෂම තමයි) බව වටහා ගෙන සුද්දො මේකට ශාකසාර විසඳුමක් හොයා ගන්නවා. මොකක්ද ඒ විසඳුම ? (හැබැයි මේ මැලේරියා වලට හොඳේ, ඒකෙන් මැලේරියාවත් සුද්දො මුලිනුපුටා දැම්ම කියලයි කියන්නේ.)

මේකයි ශාකසාර බේත http://goo.gl/EtS0hG , මේකෙ අඩංගු ද්‍රව්‍ය වලින් දෙකක් තමයි ඇඹුල් දොඩම් සහ ඉඟුරු. ආ ආසාදන වලට ඇඹුල් දොඩම් සහ ඉඟුරු පාවිච්චි කරන්නේ කොහෙද ? ලංකාවේ නේ ! :shocked: ලංකාවේ ගම් වල සෙමක් හැදුනොත් බොන්නේ ඇඹුල් දොඩම් හා ඉඟුරු පානය තමයි. වරුවෙන් සෙම අමාරුව හොඳයි, නගර වල වගේ දොස්තර මුදලාලිලා පෝසත් කරවන්නෙ නෑ. :no:

මෙතෙන්දි තමයි අපේ මුතුන්මිත්තන්ගෙ අද්විතීය දක්ෂතාවය ඉස්මතු වෙන්නේ.:eek: සුද්දො රෙදි අඳින්නත් කලින් ඉඳල තමා අපේ මුතුන්මිත්තො මේ ඇඹුල් දොඩම් හා ඉඟුරු සංයෝගය දියුණු කළේ ඕනෑම ආසාදන (infection) තත්වයක් ඉක්මනින්ම සුව කරන්න හැකි වෙන. මොකක්ද ඒ සංයෝගය,:shocked: බුද්ධරාජ කල්කය ඇඹුල් දොඩම් ඉඟුරු ඉස්ම හා මී පැණි සමඟ. :cool:


මේ සංයෝගය වැඩ කරන ක්‍රියාවලිය මෙහෙමයි. ඇඹුල් දොඩම් වල තමා මනුෂ්‍ය ශරීරයට සුදුසු ලෙසට ගැලපෙන විටමින් C උපරිම සාන්ද්‍රණයෙන් තියෙන්නේ. ඒකෙන් ස්නායු පද්ධතිය සුළුවට උත්තේජනය වෙනවා. එතකොට මී පැණි ස්නායු පද්ධතිය හරහා (ඔව්, ලේ වලින් නෙවෙයි) ඇට මිදුළු වලට ගමන් කරලා ඇටමිදුළු පෝෂණය කරනවා. බුද්ධරාජ කල්කය හා ඉගූරු ඉස්ම ස්නායු පද්ධතිය හරහා (ඔව්, ලේ වලින් නෙවෙයි) ආසාදනය මැද්දටම ගමන් කරලා ශරීරය ලෙඩ කරන ජීවියා (බැක්ටිරීයා,වෛරස්,ෆන්ගස් මෙකී නොකී) හැදෙන මාධ්‍යය විකෘති කරලා ඒක විනාස කරල දානවා. එතකොට ගලාගෙන යන ජල පහරක් මොනව කොරලත් අපිරිසිදු කරන්න බෑ වගේ (අවහිර කිරීමෙන් හැර) ආසාදනයට වැඩෙන්න තියෙන ඉඩකඩ ඔක්කොම ඇහිරිලා යනවා. :yes:

ඉතිං මොකද වෙන්නේ, අතීතයේ පැවතුන, දැන් පවතින හා අනාගතයේ මොන විදියට ජාන විකෘති කරල එවෙන්න පුළුවන් ආසාදනයක් වුණත් අති සාර්ථකව ඉතාම ඉක්මණින්ම මැඩ පවත්වන්න පුළුවන් දිව්‍යමය ප්‍රතිකාරයක් තමා මේ බුද්ධරාජ කල්කය කියන්නේ. "බුද්ධරාජ" කියල නම තිබ්බෙම ඔය හේතුව නිසාම තමා.

මෙතෙන්දි බටහිර දොස්තර ක්‍රමයෙන් අපිව අන්දවන තව එක ඇන්දවිල්ලක් ගැන හෝඩුවාවක් මතු වෙනවා. රසායනික ප්‍රතිජීවක වලටඅළුතෙන් හැදෙන ජීවක ප්‍රතිරෝධය දක්වනවා. ඉතිං මොකෝ කරන්නේ රසායනය වෙනස් කර කර ප්‍රභල කරනවා, ඒත් අන්තිමට atibacterial resistance !:rofl:. සුද්දන්ට ( විද්‍යාඥයින්ට) වටහ ගන්න බෑ වැඩෙන මාධ්‍යය විකෘති කළොත් ඕන ජීවකයෙක්(බැක්ටීරියා,වෛරස්,ෆන්ගස්,ඇලර්ජි) ඉක්මනින්ම මරල දාන්න පුළුවන් කියල. එක්කො උන්ට එහෙම එකක් හොයා ගන්න බෑ.:lol:හැබැයි උන්ගෙ මහ එවුන් රෙදි අඳින්නත් කලින් රෙඳි ඇදපු අපේ මුතුන්මිත්තො මේ උපක්‍රමය දැන ගෙන හිටියා.

දැන් දොස්තරට මුදලාලි කිව්වෙ ඇයි කියල තරමකට හෝ වැටහෙනව ඇති. නැත්තම් අහගන්න. :nerd: අපේ මුතුන්මිත්තො අපිට ලෝකෙ තියෙන අති විශිෂ්ඨතම ප්‍රතිජීවක ඖෂධය අපිට දායාද කරල තියෙද්දිත්, සුද්දො හදලා ඒත් ඒවටත් ප්‍රතිරෝධයක් මතුවෙද්දිත් අපේ රටේ බේත් තියාගෙන පිටරට පෙති/කරල් ලෙඩ්ඩුන්ට ගිල්ලව ගිල්ලව ඉන්න නිසයි. :dull:

මූලික ආසාදනයකදී පටන්, උග්‍රම ගණයේ මාරාන්තික ප්‍රතිජීවක ප්‍රතිරෝධී තත්වයකදි (ICU එකේ ඉන්න ලෙඩෙක්ට පවා) ආසාදනය ඉක්මනින්ම නැති කරන්න පුළුවන් ලෝකේ තියෙන්න උතුම්ම ඖෂධය තමා බුද්ධරාජ කල්කය කියන්නේ. :shocked:


 
Last edited:

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,039
    2
    54,817
    113
    එතකොට මී පැණි ස්නායු පද්ධතිය හරහා (ඔව්, ලේ වලින් නෙවෙයි) ඇට මිදුළු වලට ගමන් කරලා ඇටමිදුළු පෝෂණය කරනවා. බුද්ධරාජ කල්කය හා ඉගූරු ඉස්ම ස්නායු පද්ධතිය හරහා (ඔව්, ලේ වලින් නෙවෙයි)

    ebzEBg4.jpg
     
    එතකොට මී පැණි ස්නායු පද්ධතිය හරහා (ඔව්, ලේ වලින් නෙවෙයි) ඇට මිදුළු වලට ගමන් කරලා ඇටමිදුළු පෝෂණය කරනවා. බුද්ධරාජ කල්කය හා ඉගූරු ඉස්ම ස්නායු පද්ධතිය හරහා (ඔව්, ලේ වලින් නෙවෙයි)

    ebzEBg4.jpg

    ඇඹුල් දොඩම් , ඉගූරු ඉස්ම මී පැණි ටික ටික කලවම් කොරලා දිවේ තියාගෙන ඉඳල බලපංකෝ ස්නායු හරහා බේත් දුවන හැටි බලාගන්නම ඕනෑ නම්.
     
    snayu bump

    සුද්දන්ට (විද්‍යාඥයින්ට) වත් හරියට කඩාගන්න බැරුව තියෙන බ්‍රේන් බ්ලඩ් බැරියර් එක සුද්දො රෙදි අඳින්නත් කලින් ඉඳල අපේ මුතුන්මිත්තො කඩල තියෙන අපූරුව පේනව නේද ?
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලංකාවේ ගම් වල සෙමක් හැදුනොත් බොන්නේ ඇඹුල් දොඩම් හා ඉඟුරු පානය තමයි.

    me de hari, mata sema hadunahama Elephant Ginger Beer bipu velavata
    sema adu vela ugura kasana semata kata athule thada gathi aduvenavaa
    prayogikava ath vidalaaa thiyenava, dan sema vage nam karanne Elephant Ginger Beer aran bona eka, Elephant Ginger Beer unath godak kruthima
    ehema velath prathipala thiyenava nam, apima sadaa gath ඇඹුල් දොඩම් හා ඉඟුරු පානය kohomata prathipala adda
    :)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,555
    22,253
    113
    Gotland
    ඉදිරියේ රාළ;20113526 said:
    ඇඹුල් දොඩම් , ඉගූරු ඉස්ම මී පැණි ටික ටික කලවම් කොරලා දිවේ තියාගෙන ඉඳල බලපංකෝ ස්නායු හරහා බේත් දුවන හැටි බලාගන්නම ඕනෑ නම්.

    nerves walin signal ekak ne ban yanne

    aththatama oken wenne ara beheth thel oluwe gawama eva mole athulata bahinawada mokakda seen eka wage ekak neda?
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මචන් ඉදිරියේ රාල..

    උඹට බෙහෙත් ගැන සැහෙන දැනුමක් තියනවා කියලා පේනවා.
    පුළුවන් නම් උඹේ පරණ thread index එකක් විදිහට දාපන් මචන්.
    මේ වගේ තව වටින දේවල් දාපන් මචෝ.
    ඉස්සර සුද්දා බලෙන්ස පටවන්න හැදුවා උන්ගේ සංස්කෘතිය. එත් අද සමාජෙන් කැමැත්තෙන්ම ඇත වෙලා යනවා ඒ සිංහල කම. සිංහල කම කිඋවේ අපේ උරුමය. මේ වගේ දේවල්. පුළුවන් නම් මේවයේ වටිනාකම වැඩි වැඩියෙන් දැනෙන විදිහට දාපන්. සැහෙන අඩුයි තමන්ගේ දැනුමෙන් ලියවෙන ලිපි දැන්. මේක උඹ කොහෙන්වත් උස්සපු නැති උඹේ වචනයෙන්ම ලියපු එකක් කියලා පේනවා. උඹට මේ දේවල් කියලා දෙන පිනෙන් ශරීර මනිසික සුවපත් බව නිවන් යන තුරු ලැබේවා මචෝ. බොක්කෙන්ම කිවුවේ. :D
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,039
    2
    54,817
    113
    nerves walin signal ekak ne ban yanne

    aththatama oken wenne ara beheth thel oluwe gawama eva mole athulata bahinawada mokakda seen eka wage ekak neda?

    බෙහෙත් යනවා කියන එකෙන් අදහස් කළේ ස්නායු හරහා සිග්නල් එක යන එකටද?
     
    nerves walin signal ekak ne ban yanne

    aththatama oken wenne ara beheth thel oluwe gawama eva mole athulata bahinawada mokakda seen eka wage ekak neda?

    ඒවගේ සීන් එකක් තමා වෙන්නේ. ලේ වලින් යනව නම් තෙල් හමෙන් මතු වෙන්න ඕනා. හරියට තෙල් කෑම කන එවුන්ගෙ හමේ තෙල වැඩි වෙනව වගේ. ඒත් හැමදාම බේත් තෙල් දාන එකෙක්ගෙත් හමේ තෙල වැඩි වෙන්නෙ නෑ ඒත් දිස්නේ ගහනවා. ඒක තමයි ස්නායු වලින් බේත් යැවිල්ලෙ අරුමේ.

    ඔය සිස්ටම් එක තාම සුද්දන්ට මීටර් වෙලා නෑ . ඒකයි තාම "අපිත්" හරියට "නොදන්නේ".
     
    Last edited:
    බෙහෙත් යනවා කියන එකෙන් අදහස් කළේ ස්නායු හරහා සිග්නල් එක යන එකටද?

    මගේ අත්දැකීම් වලට අනූව නම් ස්නායු වලින් සිග්නල් යන්නෙ නෑ. හැබැයි උත්තේජක රසායනික ද්‍රව්‍ය (ඩොපමීන්, නෝඑපිනෙෆ්‍රින්, සෙරටෝනින්) එවන බව නම් දැනෙනවා. මේක තමන්ටම පරික්ෂා කරගන්න පුළුවන් කම්මුලේ දිය කූඩැල්ලෙක් පහල රූපයේ විදියට තියල හැලෙන කල් තියන් හිටියොත් පුදුම විදියට ඇස් පෙනීම වැඩි වෙනවා.


    407989.jpg


    ඔතනයි ඔප්ටිකල් නර්ව් එකක් අතරෙ සම්බන්ධයක් නෑනෙ. ඒත් එහෙනම් ඇස් පෙනීම වැඩි වෙන්නෙ කොහොමද ? ඒ කියන්නෙ සිග්නල් යන්නේ ස්නායු හරහා නෙවෙයි. නමුත් ස්නායු වලින් රසායන (neurotransmitters) එවනවා කියලයි.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,039
    2
    54,817
    113
    ඉදිරියේ රාළ;20114282 said:
    ඒවගේ සීන් එකක් තමා වෙන්නේ. ලේ වලින් යනව නම් තෙල් හමෙන් මතු වෙන්න ඕනා. හරියට තෙල් කෑම කන එවුන්ගෙ හමේ තෙල වැඩි වෙනව වගේ. ඒත් හැමදාම තෙල් දාන එකෙක්ගෙත් හමේ තෙල වැඩි වෙන්නෙ නෑ ඒත් දිස්නේ ගහනවා. ඒක තමයි ස්නායු වලින් බේත් යැවිල්ලෙ අරුමේ.

    ඔය සිස්ටම් එක තාම සුද්දන්ට මීටර් වෙලා නෑ . ඒකයි තාම "අපිත්" හරියට "නොදන්නේ".

    ඇයි සිංහල වෙදකම ගැන සිංහල වෙද්දු වත් හරියට නොදන්නේ ?
    ඉංග්‍රීසි බෙහෙතක් ගත්තොත් ඒක ශරීරයේ වැඩ කරන හැටි සම්පූර්ණයෙන් පහදලා දෙන්න පුළුවන් වුනත් සිංහල බෙහෙත්වල එහෙම බැරි ඇයි?
     
    ඇයි සිංහල වෙදකම ගැන සිංහල වෙද්දු වත් හරියට නොදන්නේ ?
    ඉංග්‍රීසි බෙහෙතක් ගත්තොත් ඒක ශරීරයේ වැඩ කරන හැටි සම්පූර්ණයෙන් පහදලා දෙන්න පුළුවන් වුනත් සිංහල බෙහෙත්වල එහෙම බැරි ඇයි?

    ඇයි බටහිර දොස්තර කම ගැන ලංකාවේ බත් කන මිනිස්සුන්ගෙ බදු වලින් ඉගෙන පඩි ගන්න බදු වලින්ම බේත් දෙන දොස්තර ඉස්කෝලෙන් අවුරුදු 6ක් තිස්සෙ ඉගෙනගෙනත් එලියට එන මහලොකු උගත්තු බුද්ධිමත්තු නොදන්නේ ? දන්නව නම් ඔහොම රට්ටුන්ගෙ බදු වලින් පඩි කාලා රට්ටුන්ව අන්දවන්නෙ නෑනෙ.

    තලතෙල් ටිකක් කටේ තියාගෙන ඉන්න. ඔයාටම වැටහෙයි ස්නායු දිගේ තලතෙල් ගමන් කොරන හැටි.