ලොව ඉපැරණිම එහෙත් විශිෂ්ඨතම සේලයින් !

ලොව ඉපැරණිම එහෙත් විශිෂ්ඨතම සේලයින් !

මේකත් අපේ ආතලගෙ මුත්තලගේ කිරිකිත්තලගෙ වැඩක් තමා ! :eek:

ඇඹුල් දොඩම් මිලිලීටර් 50 යි.
තැඹිලි/පොල්/කුරුම්බා වතුර හෝ ඖෂධ තැම්බූ වතුර මිලිලීටර් 450 යි.
තලතෙල්/ගිතෙල්,සහිඳ ලුණු,සූකිරි,මී පැණි එකතුව මිලිලීටර් 50යි.

ලුණු වතුර සේලයින් තනියම ගහ ගන්නෙ නෑ වගේ, මේකත් වෛද්‍යවරයෙක්ගේ අනුදැනුම/අධීක්ෂණය යටතේ තමයි වෙන්න ඕනා. :yes:

මොනවද ගුණ ! :nerd:

කැඩුම් බිඳුම් නොවන වෙන ඕනෑම ආකාරයකින් (ඔව්, අංශභාග, හෘද රෝග ආදී මෙකී නොකී) නැගිටීමට නොහැකිව දුර්වල වුණ ශරීරයක්, දින දෙකක් ඇතුලත :shocked: නැගිටීමට හැකි පරිදි ශක්තිමත් කළ හැකියි ! (දැන් අහන්න එපා, කොහොමද එහෙම වෙන්නෙ කියලා, දැකපුරුදු, කළපුරුදු හා පලපුරුදු වලින් තහවුරු වුණ අත්දැකීම් නිසා තමයි, මේක වැඩ කරණ යාන්ත්‍රණය හොයල කාලේ නාස්ති කොරන්න අපේ මුතුන්මිත්තො කරදර වෙලා නෑ) :rolleyes:

පිටරටින් ගේන විද්‍යාත්මක :rolleyes: ලුණු වතුර සේලයින් බවුසරයක් දුන්නත් ඔය ප්‍රතිඵලය ගන්න පුළුවන්ද ? :shocked:

අපේ රටේ ගස් වල සේලයින් හැදෙද්දිත් පිටරටින් ලුණු වතුර බෝතල් ගේන එක ඇත්තටම විද්‍යාත්මක ගොන් කමද ? :( :dull: :frown: :oo: :rolleyes: :baffled:

ඔයාලාගේ ආදරණීයයෙක් හෝ හිතවතෙක් මේ විදියට දුර්වල වෙලා ඇඳේ වැටිලා ඉන්නව නම් එයාව ඉක්මනින්ම ශක්තිමත් කරල නැගිට්ට වන්න අපේ දේශීය ප්‍රතිකාර ක්‍රමයට පුළුවන්. මෙන්න ඒ ක්‍රමය. දැනගෙන එයාව ගොඩ දාන්න.
 
Last edited:

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    "ලුණු වතුර සේලයින් තනියම ගහ ගන්නෙ නෑ වගේ, මේකත් වෛද්‍යවරයෙක්ගේ අනුදැනුම/අධීක්ෂණය යටතේ තමයි වෙන්න ඕනා."

    මෙහෙම කිවුවේ මාත්‍රාව වැඩි උනොත් ප්‍රශ්නයක් වෙනවද මචන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලුනු වතුර සේලයින් එක කෙලින්ම දෙන්නෙ රුධිරයට පොල්වතුර සේලයින් එක දෙන්නෙ රුධිරයට නෙමේනෙ බන්, ඔක වෙනස් වරග් දෙකක් බඩවැල්‍රේ ප්‍රස්නයක් තියෙන ලෙඩෙක්ට ඔය පොල් වතුර සේලයින් වලින් කරන්ඩ දෙයක් නැ මෙලො පලක් නැ අන්න එත්නදි තමා ලුනු වතුරෙ අගේ දැනෙන්නෙ. දේශිය දේ හොදයි ඒත් දැනට පාවිච්චි කරන එකටත් ගරහන්ඩ එපා.
     
    නෑ මචං එහෙම අවුලක් නෑ, ඔය වැඩේ තනියම කරන්න බෑ එකයි. තව දෙන්නෙක් ඕනා.
     
    ලුනු වතුර සේලයින් එක කෙලින්ම දෙන්නෙ රුධිරයට පොල්වතුර සේලයින් එක දෙන්නෙ රුධිරයට නෙමේනෙ බන්, ඔක වෙනස් වරග් දෙකක් බඩවැල්‍රේ ප්‍රස්නයක් තියෙන ලෙඩෙක්ට ඔය පොල් වතුර සේලයින් වලින් කරන්ඩ දෙයක් නැ මෙලො පලක් නැ අන්න එත්නදි තමා ලුනු වතුරෙ අගේ දැනෙන්නෙ. දේශිය දේ හොදයි ඒත් දැනට පාවිච්චි කරන එකටත් ගරහන්ඩ එපා.

    ඒ වෙලාවට වහු පැටියෙක්ගේ මුත්‍රා ගන්නවා.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    lankawe kohe giyath krame thiyena weredda, oya deshiya wedakamai batahira wedakamai dekama ekata mix karala gatta nam api loketa wada godak issarahin. degolloma kemathi ne ekinekata mix wenna. west aya deshiya eke scientifically prove karala ne kiyanawa. anith aya paramparawen pitata rahas denne nethuwa innawa.
     
    පරම්පරාවෙන් පිට රහස් යන සීන් දැන් අවුලක් නෑ. මොකද ඒ රහස් තිබ්බත් නැතත් ඕනෑම රෝගී තත්වයක් කළමණාකරණය කරන්න දේශීය වෛද්‍ය ක්‍රමයට පුළුවනි.

    බටහිර දොස්තර ක්‍රමයේ තියෙන ලොකුම ප්‍රශ්නේ විද්‍යාත්මකව විද්‍යානුකූලව ඔප්පු වෙන කල් ලෙඩ්ඩුන්ට මැරෙන්න වෙන එකයි. එතකොට ඒක ඇත්තටම විද්‍යානුකූල විද්‍යාත්මකද ?
     
    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    2h3mscn.gif
     
    ඉදිරියේ රාළ;20117585 said:
    මේකත් අපේ ආතලගෙ මුත්තලගේ කිරිකිත්තලගෙ වැඩක් තමා ! :eek:

    ඇඹුල් දොඩම් මිලිලීටර් 50 යි.
    තැඹිලි/පොල්/කුරුම්බා වතුර හෝ ඖෂධ තැම්බූ වතුර මිලිලීටර් 450 යි.
    තලතෙල්/ගිතෙල්,සහිඳ ලුණු,සූකිරි,මී පැණි එකතුව මිලිලීටර් 50යි.

    ලුණු වතුර සේලයින් තනියම ගහ ගන්නෙ නෑ වගේ, මේකත් වෛද්‍යවරයෙක්ගේ අනුදැනුම/අධීක්ෂණය යටතේ තමයි වෙන්න ඕනා. :yes:

    මොනවද ගුණ ! :nerd:

    කැඩුම් බිඳුම් නොවන වෙන ඕනෑම ආකාරයකින් (ඔව්, අංශභාග, හෘද රෝග ආදී මෙකී නොකී) නැගිටීමට නොහැකිව දුර්වල වුණ ශරීරයක්, දින දෙකක් ඇතුලත :shocked: නැගිටීමට හැකි පරිදි ශක්තිමත් කළ හැකියි ! (දැන් අහන්න එපා, කොහොමද එහෙම වෙන්නෙ කියලා, දැකපුරුදු, කළපුරුදු හා පලපුරුදු වලින් තහවුරු වුණ අත්දැකීම් නිසා තමයි, මේක වැඩ කරණ යාන්ත්‍රණය හොයල කාලේ නාස්ති කොරන්න අපේ මුතුන්මිත්තො කරදර වෙලා නෑ) :rolleyes:

    පිටරටින් ගේන විද්‍යාත්මක :rolleyes: ලුණු වතුර සේලයින් බවුසරයක් දුන්නත් ඔය ප්‍රතිඵලය ගන්න පුළුවන්ද ? :shocked:

    අපේ රටේ ගස් වල සේලයින් හැදෙද්දිත් පිටරටින් ලුණු වතුර බෝතල් ගේන එක ඇත්තටම විද්‍යාත්මක ගොන් කමද ? :( :dull: :frown: :oo: :rolleyes: :baffled:

    ඔයාලාගේ ආදරණීයයෙක් හෝ හිතවතෙක් මේ විදියට දුර්වල වෙලා ඇඳේ වැටිලා ඉන්නව නම් එයාව ඉක්මනින්ම ශක්තිමත් කරල නැගිට්ට වන්න අපේ දේශීය ප්‍රතිකාර ක්‍රමයට පුළුවන්. මෙන්න ඒ ක්‍රමය. දැනගෙන එයාව ගොඩ දාන්න.

    සියරට දේ - සිරි සැප දේ.. ගුඩ් පෝස්ට් මචන්.. රෙප් දුන්න ඔන්න..:)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20118246 said:
    ඒ වෙලාවට වහු පැටියෙක්ගේ මුත්‍රා ගන්නවා.
    ඔය කියුවෙ :lol::lol: ඇ බන් ඔය වහු පැටියගෙ මුත්‍රාසෙ මොකක් හරි ආසාදනයක් විසබිජයක් හො වෙනත් දෙයක් තිබ්බොත් මොකද කරන්නෙ?? ඔල මොට්ටල කතා දාන්ඩ එපා බන්.:P
     
    වහු පැටවුන්ගෙ තියා වහු නැඩයෙක්ගෙ වත් මුත්‍රාශ ආසාදන එන්නෙ නැති බව එඩේරො හොඳට දන්නවා. ඒව්වා නවීන විද්‍යානුකූල විද්‍යාත්මක මී හරක් නොදන්නවට කොරන්න දෙයක් නෑ.