නිරුවත්_වුණේ_මම නෙමෙයි – රිතිකා කොඩිතුවක්&#348

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,322
    45,324
    113

    ‘‘ඇගේ ඇස අග“ නිරුවත් වුණේ මම නෙමෙයි – රිතිකා කොඩිතුවක්කු

    අශෝක හඳගමගේ නවතම සිනමා නිර්මාණය වන ‘‘ඇගේ ඇස අඟ“ චිත්‍රපටයෙහි නිරුවත් දර්ශනවල සිටින්නේ තමා නොවන බව එහි ප්‍රධාන නිළිය වන රිතිකා කොඩිතුවක්කු පවසයි.

    නිරුවත් දර්ශනවලට පෙනී සිටීම අභියෝගයක් නොවුණේදැයි ඇගෙන් සති අන්ත පුවත්පතක මාධ්‍යවේදියකු සම්මුඛ සාකච්ඡාවකදී ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙන ඇය කියා සිටින්නේ, ඔබ තිරයේ දකින්නේ චිත්‍රපටයක චරිතයක් මිසක් මම නෙවෙයි…˜ යැයි ඇය කියා සිටී.

    කෙසේවුවද, තමාද කියා සිතා ගැනීමට නොහැකි තරමටම ඒ චරිතය තමාගෙන් බොහෝ දුරස් එකක් බවට පත්වී ඇති බවද ඇය පවසන්නී ය.

    එසේම රිතිකා කියා සිටින්නේ නිරුවත්වීම අභියෝගයක් ලෙස ප්‍රේක්ෂකයන් දුටුවද, එය රූගත කිරීමේ දී අපහසුතාවක් නොවුණ බවයි. රූගත කිරීම් ඉතා පරිස්සමට සැලැසුම්කර තිබූ බවද ඇය කියා සිටින්නීය.

    ඇය කියා සිටින්නේ තමාගේ රංගනය දුටුවේ ද පසුගියදා තංරගනී සිනමා ශාලාවේ පැවැති ‘‘ඇගේ ඇස අඟ“ මාධ්‍ය දර්ශනය දා බවයි. මෝස්තර නිරූපිකාවක් ද වන ඈ මේවන විට එම ආශාවෙන් මිදී ඇතැයි ද කියා සිටින්නීය.

    රිතිකා අදාළ සම්මුඛ සාකච්ඡාවේදී වැඩිදුරටත් පවසා ඇත්තේ තමා ජීවිතය සැලැසුම් කළ තැනැත්තියක් නොවන බවත්, වැරදුණ තැන් බොහොමයක් ඇති බවත්, ඒ ගැන දැන් දුක් නොවන්නේ සතුටුවන්නට ඕනෑ තරම් දේ මේවන විට ඇති බැවින් යැයිද ඇය සඳහන් කර ඇත.

    මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකාවෙන් අධ්‍යාපනය ලද රිතිකා පවුලේ වැඩිමලා වන අතර ඇයට බාල සහෝදරියක් හා සහෝදරයෙක් සිටිති.

    2-18.jpg

    3-16.jpg

    4-13.jpg

    5-11.jpg

    7-7.jpg
     
    • Like
    Reactions: EUMA175

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,107
    2,487
    113
    Redhat lab - Aukland
    අනේ හුකේ අපි ගොන්නුද උන් බබ්බුද? ගැනුන්ගේ නිරුවත පෙන්නලා ෆිල්ම් මාකට් කරන්න තරම් ලංකාවේ සිනමාව බංකොලොත් වෙළද බන්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,280
    53,334
    113
    Colombo
    ලින්ක් එක දාපන් කියන්නේ ඇත්තද බලන්න :P
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,322
    45,324
    113
    අනේ හුකේ අපි ගොන්නුද උන් බබ්බුද? ගැනුන්ගේ නිරුවත පෙන්නලා ෆිල්ම් මාකට් කරන්න තරම් ලංකාවේ සිනමාව බංකොලොත් වෙළද බන්

    ඒ උනාට ෆිල්ම් එක හොදයි වගේ.නාකි ප්‍රොෆෙසර් කෙනෙක්ට ලව් කරන කැම්පස් කෙල්ලෙක්ගෙ කතාවක්.:D
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,628
    3,337
    113
    Bandarawela
    අනේ හුකේ අපි ගොන්නුද උන් බබ්බුද? ගැනුන්ගේ නිරුවත පෙන්නලා ෆිල්ම් මාකට් කරන්න තරම් ලංකාවේ සිනමාව බංකොලොත් වෙළද බන්

    oka haduwot ohoma uttakmai. eka paarak lamaa apachara kalaa.maanasika ledak da koheda.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ හුකේ අපි ගොන්නුද උන් බබ්බුද? ගැනුන්ගේ නිරුවත පෙන්නලා ෆිල්ම් මාකට් කරන්න තරම් ලංකාවේ සිනමාව බංකොලොත් වෙළද බන්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    "එසේම රිතිකා කියා සිටින්නේ නිරුවත්වීම අභියෝගයක් ලෙස ප්‍රේක්ෂකයන් දුටුවද, එය රූගත කිරීමේ දී අපහසුතාවක් නොවුණ බවයි." :lol::lol:

    ඔව් ඉතින් කොහොමත් එළියේ දාගෙන ඉන්න එකේ ඕකත් මොන කජ්ජක් ද..අපහසුවක් වුනා කිව්වනම් තමා ගැටලුව..:rofl::rofl:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    oka haduwot ohoma uttakmai. eka paarak lamaa apachara kalaa.maanasika ledak da koheda.

    නිරුවත කියන්නේ කලාවක් නේ මචන්..මේක කළා නිර්මාණයක් විතරයි...නිරුවත් චිත්‍ර තියනවා...කවුරුත් මොකුත් කියනවද? නිරුවත් චිත්රෙකයි, මේකෙයි වෙනසක් නැහැ,,දෙකේම පෙන්නන්නේ එකම දේ නේ...මම ඊයේ යූටියුබ් එකේ දැක්ක අවුරුදු 12ක් ළමයෙක් ගේ සම්පූර්ණ නිරුවත් දර්ශන පෙන්නන චිත්‍රපටියක්...ඒවා කලාව යටතට තමා වැටිලා තියෙන්නේ...

    අනික අපි වැල බල බල, ඒවායේ ගෑනු ලෝකේ තියෙන අවලම්ම වැඩ කරනවා රස විඳ විඳ මේවාට දොස් කියන එක පට්ටම විහිළුවක් වගේ..ඔච්චර නිරුවතට අකමැති නම් බලන්න ඕනේ නැහැනේ..

    ඒ ගෑනි එකේ කැමැත්තෙන් රඟපෑවානම් අධ්‍යක්ෂට දොස් කියල තේරුමක් නැහැ..බෙලෙන් ගෙන්නවල හිටපන් කියල තිබ්බේ නැහැනේ..ගෑනිට අවුලක් නැත්තම් ඒකිගේ නිරුවත පෙන්නන්න, ඒකිගේ මිනිහට අවුලක් නැත්තම් අපිට මොකෝ...අපිට තියෙන්නේ බලල ඒවාට තව සහයෝගය දෙන්න...එතකොට තමා ඔය අනිත් නිලියෝ ටිකත් ඕව කරන්නේ..අපේ උන් පුළුවන් තරම් වැල සයිට් අස්සේ රිංගනවා මේවා බලන්න...මේ වගේ එකක් ආවම කෑගහනවා...අනේමන්ද...ලංකාව නේ...
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    අනේ හුකේ අපි ගොන්නුද උන් බබ්බුද? ගැනුන්ගේ නිරුවත පෙන්නලා ෆිල්ම් මාකට් කරන්න තරම් ලංකාවේ සිනමාව බංකොලොත් වෙළද බන්
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    නිරුවත කියන්නේ කලාවක් නේ මචන්..මේක කළා නිර්මාණයක් විතරයි...නිරුවත් චිත්‍ර තියනවා...කවුරුත් මොකුත් කියනවද? නිරුවත් චිත්රෙකයි, මේකෙයි වෙනසක් නැහැ,,දෙකේම පෙන්නන්නේ එකම දේ නේ...මම ඊයේ යූටියුබ් එකේ දැක්ක අවුරුදු 12ක් ළමයෙක් ගේ සම්පූර්ණ නිරුවත් දර්ශන පෙන්නන චිත්‍රපටියක්...ඒවා කලාව යටතට තමා වැටිලා තියෙන්නේ...

    අනික අපි වැල බල බල, ඒවායේ ගෑනු ලෝකේ තියෙන අවලම්ම වැඩ කරනවා රස විඳ විඳ මේවාට දොස් කියන එක පට්ටම විහිළුවක් වගේ..ඔච්චර නිරුවතට අකමැති නම් බලන්න ඕනේ නැහැනේ..

    ඒ ගෑනි එකේ කැමැත්තෙන් රඟපෑවානම් අධ්‍යක්ෂට දොස් කියල තේරුමක් නැහැ..බෙලෙන් ගෙන්නවල හිටපන් කියල තිබ්බේ නැහැනේ..ගෑනිට අවුලක් නැත්තම් ඒකිගේ නිරුවත පෙන්නන්න, ඒකිගේ මිනිහට අවුලක් නැත්තම් අපිට මොකෝ...අපිට තියෙන්නේ බලල ඒවාට තව සහයෝගය දෙන්න...එතකොට තමා ඔය අනිත් නිලියෝ ටිකත් ඕව කරන්නේ..අපේ උන් පුළුවන් තරම් වැල සයිට් අස්සේ රිංගනවා මේවා බලන්න...මේ වගේ එකක් ආවම කෑගහනවා...අනේමන්ද...ලංකාව නේ...

    :yes::yes::yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,506
    1
    10,750

    අපි එව්ව අගය කරන්ඩ ඕනේ...:D
     
    • Like
    Reactions: EUMA175

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    සිංහල සිනමාවේ අද out of the box සම්භාව්‍ය චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැක්කේ "යුද්ධය" හා "ලිංගිකත්වය" යන මාතෘකාවලින් පිට නිර්මාණයකි.

    බූඩි කීර්තිසේනගේ "මිල්ලෙ සොයා", අතුල ලියනගේ ගෙ "බඹර වළල්ල", උබර්ටෝ පැසොලිනීගෙ "මචං", බෙනට් රත්නායකගේ "අස්වැසුම", ප්‍රසන්න විතානගේගෙ "ආකාස කුසුම්" වගේ චිත්‍රපට තව බිහි වියයුතුයි.