උපාධි දන්සල් කාරයෙක්
හිතේ තියෙන දේ කියාගන්න වචන නෑ.එත් කෑ මකුණත් එකයි.නොකෑ මකුණත් එකයි කියනවනේ. සමහර උන් කරන දේවල් නිසා අපිට පාරේ බැහැල යන්නත් නෑ.ඔක්කොම මනින්නේ එකම මිම්මෙන්නේ.මේ තත්වෙට එන්න අපි වින්ද දුක් කන්ද අපිට දොස් කියන කවුරුත් දන්නේ නෑ.අපි මිනිස්සුන්ට කොච්චර නම් උදව් කරාද ඉගෙන ගන්න, ඉහලට යන්න.දැන් ඒ සේරටම මන් රටේ සල්ලි නාස්ති කරන උපාධි දන්සල් කාරයෙක්. දවසින් දවස මට මේ රට යන අත ගැන ලොකු කලකිරීමක් ඇතිවෙන්නේ.මේ රටේ දේශපාලනයට ඕන දේ දැන් වෙනවා.උන්ට දැන් සතුටු ඇති.උන්ගේ ළමයි ඉගෙන නොගෙන සැප විඳිද්දී මේ රටේ අහිංසක කොල්ලෝ කෙල්ලෝ සල්ලි ගෙවල හෝ නොගෙවා ඉගෙන ගන්න තාමත් දුක් විඳිනවා.අපේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් තියෙන තැන තමා ඒ.