කාන්තාවන්ට තහනම් ලංකාවේ බිංගේ..
ගෑණුන්ට තහනම් වූ ලංකාවේ දිගම බිංගේ.......
ගෑණු ගියොත් වතුරෙන් හෝදනවලූ...
මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ කැකනදුර බිංගෙය යෝජිත ලෙස 606m දිගකින් ඉදිවේ.දැනට මෙහි උමග දෙපසින්ම හෑරීම සිදුකරයි.සාර්ථක ලෙස මෙහි වැඩ කඩිනමි සිදුවෙමින් පවතී.මෙම උමග ඉදිකරන කාලය තුල මෙම උමග තුලට කාන්තා පාර්ශවයට ඇතුල් වීම තහනම් වේ.එය චීන ජාතිකයන්ගේ සම්ප්‍රදායක් බව මෙහි සේවය කරන ඉංජිනේරු මහත්වරුන් පැවසුහ.මෙහ සිටින චීන සයිට් ඉංජිනේරුවරියටද මෙය තහනම් කලාපයක් වී ඇත.මීට පෙර කාන්තාවන් ඇතුලු වූ අවස්ථාවකදී මෙම උමග ජලයෙන් සෝදා දැමූබවද දැනගන්නට ලැබුණි.

Bump කරලා යන්න...