මාවල් ඩි සි පිස්සන්ට ෆ්‍රී කොමික්ස් Marvel DC free comics

Man_Sampath

Member
Apr 22, 2016
380
147
0
45
මාවල් ඩි සි පිස්සන්ට ෆ්‍රී කොමික්ස් Marvel DC free comics

READ COMICS ONLINE
කලින් මම ඩී සී මාවල් කොමික් බුක්ස් කියෙව්වේ හෙලෝ කොමික් කියන සයිට් ඒකෙ.
එත් ඒ සයිට් එක ඊයේ පෙරේදා බ්ලොක් කළා.
දැන් අලුත් සයිට් එකක් ඒ සයිට් ඒකෙ තැන ගන්න ඇවිත්.
අන්න ඒක ගැන තමයි අද මම ඔබතුමන්ලා දැනුවත් කරන්න යන්නේ.


:D:D:D

7MUtE1Y.png



අති දැවැන්ත කොමික්ස් ප්‍රමාණයක් මේකේ තියෙනවා. ඒ වගේම සීරිස් විදිහට පිළිවෙලට තියෙන්නේ.

රෙජිස්ටර් වෙලා තවත් මේවා එක්ක ඉන්ටරැක්ට් කිරීමේ හැකියාව ඕගොල්ලන්ට තියෙනවා.

lsWR9ZP.png


8KGVrUF.png


oxxGztf.png


මාවල් ඩී සි විතරක් නෙවෙයි. තවත් ප්‍රකාශකයන්ගේ කොමික්ස් පවා මේකේ ඇතුලත්.
7FkiOt6.png


ඔන්ලයින් කියවන්න හොඳ ඉන්ටර්ෆේස් එකක් තියෙනවා, ඇරෝ කීස් වලින් උඩට පහලට යන්න වගේ ම පිටු අතර යන්නත් උදව් කරනවා.

Ln58LzG.png




MVJ9wrh.png


VheHYhO.jpg

mSaEx7N.jpg

BebcL99.jpg

VheHYhO.jpg



:yes::yes::yes::yes:

මේ විස්තර වලින් කාට හරි උදව්වක් වුණා නම් රෙප්+ හරි එහෙම නැත්තම්
උදව්වක් වෙන කෙනෙක්ට බම්ප්ස් පාරක් හරි
දාගෙන යන්න මචංලා.
:love::love::love:

DISCLAIMER: DMCA Warning! unauthorised distribution of copyrighted materials is against law. Proceed at your own volition.
 

Man_Sampath

Member
Apr 22, 2016
380
147
0
45
අඩෝ තැන්කූ බන්.රෙප් නම් කලින් දීලලු. :(:(

ඒක නෙමෙයි, මම උබෙන් අහන්න කියලාමයි හිටියේ.ඇත්තටම උබ සම්පත්ද ? :confused::confused:
:baffled::baffled: umbatath thiyena purashna ban, hak hak:shocked:
:shocked:

උඹ හිතන්නේ මොකක් කියලද?
 
Last edited: