අල්ලන්න ආස අයට මෙන්න තව එකක්
අල්ලන්න ආස අයට මෙන්න තව එකක්
ඊයෙ කස්ටිය හෝ ගාලා පූසිව අල්ල අල්ල හිටියනෙ.. පූසිව අල්ලගන්න බැරිවෙච්ච පූසිව අල්ලන්න ආස අයට මෙන්න ඒ පූසිගෙ ලින්කුව...
http://www.elakiri.com/forum/showthread.php?p=20128611#post20128611
එහෙනන් අද තව වෙන එකක් අල්ලමු.. ඊයෙ පූසි.. අද.. මීය ද?? නැහැ නැහැ. හැබැයි මේකත් අල්ලලම බලන්නකො..
මෙන්න එහෙනන්.. අල්ලයි මගේ නහය .. පුලුවන්නම් කරල බලන්න. නහය අල්ලන්න බැහැ..ඔට්ටුයි..
මෙන්න මේකට ගිහින් ට්රයි කරල බලන්න..

http://www.selfcontrolfreak.com/slaan.html