මැල්වෙයා අව්ල විසදෙන තෙක් එලකිරි එන්නට

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මැල්වෙයා අව්ල විසදෙන තෙක් එලකිරි එන්නට

    මුලින්ම කියන්න ඕනේ එලකිරියේ එන මැල්වෙයා වෝනිං එකෙන් ඔයාලට කිසිම හානියක් නොවෙන බව. ඒ ගැන ලොක්කම තහවුරු කරලා තියනවා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1740968
    සමහරු මේ නිසා මැෂින් ෆෝමැට් කරලලු, තවසමහරු බ්‍රව්සර් අලුතින් දාලලු, තවත් සමහරු සොෆ්ට්වෙයා අන්ඉන්ස්ටෝල් කරලලු. :growl: ඇයි මෙච්චර දුක් විදින්නේ. සරලම සිද්දිය තමයි වෝනිං එක ස්කිප් කරන එක.
    ඒක වදයක් නම් තාවකාලිකව වෝනිං ඩිසේබල් කරන්න. මේ ක්‍රමේ පාවිච්චි කරන්න

    ක්‍රෝම් බ්‍රව්සර් එක නම් phishing & malware warnings ඩිසේබල් කරන්නේ මෙහෙමයි.
    1. menu එකෙන් Settings ගන්න.
    2. පහලට ගිහින් Show advanced settings. ක්ලික් කරන්න
    3 Privacy යටතේ තියන Protect you and your device from dangerous sites. කියන එක අන්චෙක් කරන්න.

    ගිණිනරිය නම් phishing & malware warnings ඩිසේබල් කරන්නේ මෙහෙමයි.
    1. මෙනු එකෙන් Options. ගන්න
    2. Security ටැබ් එක ගන්න.
    3. Block reported attack sites ටික් එක අයින් කරනන.

    මෙහෙම කරලා එලකිරි එන එකේ කිසිම අව්ලක් නෑ. මාත් එන්නේ එහෙම. වෙන වෙන ගුබ්බෑයම් අස්සේ රිංගලා මැල්වෙයා ආවොත් මම වග කියන්නෙ නෑ ඕං.

    --------------------------------------------------------------------------------------------------
    පසු සටහන 2016-5-13
    ඔන්න දැන් නම් ලෙඩේ සුවයි. ඒ නිසා ප්‍රොටෙක්ෂන් ඩිසේබල් කරන්න ඕනෙ නෑ. :) ඩිසේබල් කරපු අය ආයි එනේබල් කරලා තියාගන්න එක ඇගට ගුණයි :cool:
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හම්මේ ඇති යන්තම් ත්‍රෙඩ් එකක් දැම්මා....

    එළ එළ
    11.gif


    You must spread some Reputation around before giving it to Mr.Tom again.
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මගේ එක ආසාදනය වෙලා ද දන්නේ නෑ ......... warning ආවෙ නෑනෙ .... මට ..කිරියට රිංගන්න එපා කියලා ..............:oo::oo:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගේ එක ආසාදනය වෙලා ද දන්නේ නෑ ......... warning ආවෙ නෑනෙ .... මට ..කිරියට රිංගන්න එපා කියලා ..............:oo::oo:

    අර ඔප්ෂන් ඩිඇක්ටිවේට් වෙලා ඇති මචං. ඔපේරා වලත් ඕක එන්නෙ නෑ කියන්නේ‍.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනිත් site වල තියෙන malware මේකට රින්ගයිද ? :o

    එහෙම එන්නෙ නෑ මචං. මොකද ඒවගේ හොස්ට් කරලා තියන ඉමේජ් විතරයි මේකේ සමහර ත්‍රෙඩ් වල තිබුනේ. ඉමේජ් ලිංක් එකක් හරහා එහෙම මැල්වෙයා එකක් එන්න විදිහක් නෑ. අනිත් එක මේ වෙනකොටත් ඒ සයිට් ස්පෑම් කරලා ඒ ඉමේජ් ලිංක් ඔක්කොම මකලා තියන්නේ. ඒ නිසා දැන් ඒ සයිට් එක්ක ඉමේජ් ලිංක් එකකින් වත් සම්බන්ධයක් නෑ. :)
     

    mazerunner

    Member
    Dec 12, 2014
    191
    43
    0
    34
    maze land
    එහෙම එන්නෙ නෑ මචං. මොකද ඒවගේ හොස්ට් කරලා තියන ඉමේජ් විතරයි මේකේ සමහර ත්‍රෙඩ් වල තිබුනේ. ඉමේජ් ලිංක් එකක් හරහා එහෙම මැල්වෙයා එකක් එන්න විදිහක් නෑ. අනිත් එක මේ වෙනකොටත් ඒ සයිට් ස්පෑම් කරලා ඒ ඉමේජ් ලිංක් ඔක්කොම මකලා තියන්නේ. ඒ නිසා දැන් ඒ සයිට් එක්ක ඉමේජ් ලිංක් එකකින් වත් සම්බන්ධයක් නෑ. :)

    එල එල . තැන්ක්ස් මචං:)
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    අර ඔප්ෂන් ඩිඇක්ටිවේට් වෙලා ඇති මචං. ඔපේරා වලත් ඕක එන්නෙ නෑ කියන්නේ‍.

    Opera wala warning 1k enne na. Mn browsers 2k use karanava. Firefox wala enava. Opera wala enne na.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,741
    28,094
    113
    මමනම් එද්දි ඉටිපන්දමක් පත්තු කරන් ආවේ...එතකොට ඉස්සරහට හම්බෙන මැල්වෙයාර් පිච්චෙනවනේ... :dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Opera wala warning 1k enne na. Mn browsers 2k use karanava. Firefox wala enava. Opera wala enne na.

    ඒ කියන්නේ මචං ඔපෙරා එකේ වෙබ් සයිට් වල මැල්වෙයා අදුන ගන්න ඕනි කරන යුටිලිටි නෑ කියන එකනේ. :dull: