ටෝක නම් ලෙසටම දෙනවා. ඒත් වැඩ කොහොමද දන්නේ නෑ.
කෙනෙක් කිව්වා බොරුව කරන්නේ, යන්තර තෙල් ජාති විකුනනවා කියලා.



සල්ලි ගන්නෙ නෑ ඕනම ලෙඩකට බේත් දෙනව, නිට්ටාවටම හොඳ කරනව , ගිහිං ම බලන්න බොරු නම්




මේ ප්‍රෝග්‍රෑම් එකේ නම් මෙය කියන දේවල් පරස්ස්පර විරෝදියි. අනික අපි සමන්නයෙන් දන්නා දේට වැඩ දෙයක් මෙයා කියන්නේ නෑ
බෙහෙත් ගන්නවනම් මෙයාගෙන් සනීප වුනකෙනෙක් ගෙන් පුද්ගලිකව තහවුරුකරගෙන මිසක් බෙහෙත් ගන්න යන්න එපා
https://www.youtube.com/watch?v=whfRbi0PbIM




ටෝක නම් ලෙසටම දෙනවා. ඒත් වැඩ කොහොමද දන්නේ නෑ.
කෙනෙක් කිව්වා බොරුව කරන්නේ, යන්තර තෙල් ජාති විකුනනවා කියලා.




කොහෙද මෙයා ප්රතිකාර කරන තැන තියෙන්නෙ?
bora karanwa kiyalat kiyanawa, kathawa nam lestama tiyanwa, giya kenek nadda,
peradeni patte neda ene,
මම තමයි මචන් ඒ dial එක..මන් මේ යකා වත්තේගම ඉද්දි ගිහින් තියනවා.. මන් එක thred එකක ඇත්ත කියන්න ගිහින් ජීවිතේට උව දැකුපු නැති එවුනුත් මාත් එක්ක ඇර ගන්න අවා.. ඒ හින්දා මන් මොකුත් කියන්නේ නෑ ගිහින්ම තේරුම් අරන් වරෙන්machan e dayal eka gihin thiyenwda ethenta![]()