අපි පොඩි කෑම වගයක් හදන්න හිතන් ඉන්නේ එසයින්මන්ට් එකකට. ඒක පොඩ්ඩක් බිස්නස් එකක් වගේ පේන්න කරන්න ඕන. මට බිස්නස් එකට අදාළ ලෝගෝ එකක් හදාගන්න ඕන. කුරක්කන් කරල්, මුන් ඇටයක් එහෙම දාලා නම ඩිසයින් කරගන්න ඕන. පුළුවන් කෙනෙක් කරලා දෙන්නකෝ. නැත්තම් එහෙම හදාගන්න පුළුවන් සයිට් එකක් තියේද?