චැනල්_4

signshop

Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    චැනල් 4 වීඩියෝව ඇත්තක්' - විදේශ ඇමති පිළිගනී:no:

    d06254a45a6888f942b793aa9a0b4cc5_L.jpg


    ශ්‍රී ලංකා රජයේ සන්නද්ධ සේනා විසින් යුද අපරාධ හා මනුෂ්‍ය වර්ගයාට එරෙහිව අපරාධ සිදු කිරීම පිළිබඳ චෝදනා රැගත් චැනල් 4 වීඩියෝ දර්ශන සත්‍ය බව විදේශ අමාත්‍යවරයා පිළිගෙන තිබේ.

    බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනිය විසින් 2009 දී පළමුවෙන් විකාශය කළ දා පටන් මේතාක් කල් රජය ප්‍රකාශ කොට සිටියේ එම වීඩියෝ දර්ශන අසත්‍ය බව යි.

    එහි දැක්වෙන අපරාධ හමුදා සාමාජිකයන් විසින් සිදු කොට ඇත්තේ ‘ඉහලින් ලැබුණු අණ’ නිසා බව විදේශ අමාත්‍ය වරයා හිටපු ජනාධිපති වරයාට යවා ඇති විවෘත ලිපියක සඳහන් වේ.

    ශ්‍රී ලංකා යුද හමුදාවේ බවට සැක කළ හැකි නිල ඇඳුමින් සැරසුණු සන්නද්ධ කණ්ඩායමක් දෑත් පසුපසට බැඳි නිරුවත් නිරායුධ පිරිසක් මරා දමන ආකාරය දැක්වෙන පළමු වීඩියෝ පටය චැනල් 4 ආයතනයට ලබා දී තිබුනේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) විසිනි.

    ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ යුද අපරාධ දැක්වෙන දර්ශන රැගත් රුපවාහිනී වාර්තා චිත්‍රපට කිහිපයක්ම කැලම් මැක්රේ විසින් අධ්‍යක්ෂණය කරන ලදුව චැනල් 4 නාලිකාව විසින් විකාශය කරන ලදී.

    හමුදා සාමාජිකයන් ම චැනල් 4 එකට දීලා :

    “මේ වීඩියෝ දර්ශන නිර්ව්‍යාජ පමණක් නොව, ඉහලින් ලැබුණු අණ පිළිපැදීම නිසා සිදු කරන ලද ඇතැම් ක්‍රියා වලින් මහත් කම්පාවට පත් සන්නද්ධ හමුදා සාමාජිකයන් විසින්ම චැනල් 4 බ්‍රිතාන්‍ය රූපවාහිනියට ලබා දී තිබෙන බවට අප වෙත තොරතුරු ලැබී ඇතැ,” යි මංගල සමරවීර අමාත්‍යවරයා සිය ලිපියේ සඳහන් කරයි.

    ඔහු එම ලිපිය යවා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කර ගත් යෝජනාවට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන ලද ප්‍රකාශ වලට ප්‍රතිචාර වශයෙනි.

    විපක්ෂයේ සිටියදී මහින්ද රාජපක්ෂ මහතා ‘දැවැන්ත මානව හිමිකම් රකින්නකු සහ ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයකු’ ලෙස පෙනී සිටියේ දේශපාලන වාසි සඳහා බව වැටහීමෙන් තමන් මහත් ශෝකයට පත් වූ බව පවසන මංගල සමරවීර මහතා, ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් පල කරන අදහස් වලින් හිටපු ජනාධිපතිවරයා කෙතරම් ‘ආත්මාර්ථකාමී, දේශද්‍රෝහී සහ අවස්ථාවාදී’ දේශපාලකයකු වී ඇති දැයි පෙනී යන්නේ යැයි කියා සිටී.

    ඇමරිකාව සහ කොටි

    ජිනීවා යෝජනාව ශ්‍රී ලංකා රජය සමග හවුලේ ඡන්ද විමසීමකින් තොරව සම්මත කර ගැනීමට මුල්වූ ඇමරිකා එක්සත් ජනපදය එල්ටීටීඊ හිතවාදී බවට හිටපු ජනාධිපතිවරයා නගන චෝදනා තරයේ බැහැර කරන විදේශ අමාත්‍යවරයා, ‘වොෂින්ටනයේ අපේ මිතුරන්’ නොවී නම් විමුක්ති කොටි සංවිධානය පරාජය කිරීම අසීරු විය හැකිව තිබුණු බව අවධාරණය කරයි.

    ඒ අතරින් ජෝර්ජ් බුෂ් පරිපාලනයේ රාජ්‍ය ලේකම් කොන්ඩෝලීසා රයිස් සහ දේශපාලන කටයුතු පිලිබඳ සහකාර රාජ්‍ය ලේකම් නිකලස් බර්න්ස් එහිදී අමාත්‍යවරයාගේ විශේෂ සඳහනට ලක්වී ඇත.

    ලක්ෂ්මන් කදිරගාමර් විදේශ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරද්දී එක්සත් ජනපදය විසින් 1998 දීත් බ්‍රිතාන්‍යය විසින් 2001 දීත් එල්.ටි.ටි.ඊ. සංවිධානය තහනම් කරන ලදී.

    තමන් මහින්ද රාජපක්ෂ රජයේ විදේශ අමාත්‍ය ධුරය දරද්දී එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහායෙන් යුරෝපා සංගමයේ රටවල් විසිහතක සහ කැනඩාවේ තහනම් කිරීමට හැකිවීම එල්ටීටීඊය ට එල්ල කරන ලද ප්‍රබලම ප්‍රහාරය බව කියන මංගල සමරවීර අමාත්‍යවරයා, එමගින් එල්.ටි.ටි.ඊ. සංවිධානයේ මුදල් එකතු කිරීමේ හා අවි මිලට ගැනීමේ ජාලය බරපතල ලෙස අඩපන කෙරුණු බව පවසා තිබේ.

    ඊට අමතරව, සාම සාකච්ඡා පවත්වාගෙන යමින්ම එක්සත් ජනපදය සමග ආරක්ෂක හා සේවා ගිවිසුමකට එළැඹීමෙන් සහ කරුණා නමින් ප්‍රකට විනයාගමුර්ති මුරලිදරන් එල්ටීටීඊ යෙන් කැඩීම මගින් එවක අගමැති ධුරය දරන සමයේ රනිල් වික්‍රමසිංහ මහතා එල්.ටි.ටි.ඊ. සංවිධානයේ පරාජය සම්බන්ධයෙන් ‘මහ මොලකාරී’ කටයුතු දෙකක් කළ බවද විදේශ අමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරයාට සිහිපත් කර දී තිබේ.


    Source: Srilankamirror

    ඔන්න රටේ යහපාලන පාලකයෝ රට සමුර්ද්ධිමත් කරමින් යනවා. හොයා ගනිල්ලා ඉක්මනට වෙනම රටක් ගිහින් ජීවත් වෙන්න සොන්න සිංහලු. තොපිට ඔහොම වෙලා මදි.. තොපේ ඉපදිලා ඉන්න දරුවෝ ඉපදෙන්න ඉන්න දරුවො තොපිට කරන සාප වලින් කවදාවත් ගැලවෙන්න බෑ යකුනේ මේ වගේ පාලකයෝ බලයට ගෙනැල්ලා කරපු පාප කර්මයට
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    මොන බල්ලෙක්ද බන් මූ හෙන ගහන්න එපැයි පොන්න සක්කිලියට
    :frown::frown::frown::frown:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    මොන බල්ලෙක්ද බන් මූ හෙන ගහන්න එපැයි පොන්න සක්කිලියට
    :frown::frown::frown::frown:

    මුන් එදා ඉදලා දේශපාලනය කරේ රටට ආදරේට නෙවෙයි. ඒක තමයි කවුරුත් චාන්ස් එකක් නොදුන්නේ. දැන් පේනවානේ සිද්ධ වෙන දේ..
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    මුන් එදා ඉදලා දේශපාලනය කරේ රටට ආදරේට නෙවෙයි. ඒක තමයි කවුරුත් චාන්ස් එකක් නොදුන්නේ. දැන් පේනවානේ සිද්ධ වෙන දේ..

    අපේ රටෙත් ඉන්නේ සක්කිලි ඒකයි අවුල
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    අපේ රටෙත් ඉන්නේ සක්කිලි ඒකයි අවුල

    වැඩක් නෑ බන් කතා කරලා. කලකිරෙනවා මේවා දැක්කාම. අපේ දරුවොන්ට රටක් නම් ඉතුරු වෙන්නේ නැති හැඩයි මචන්
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    2ekr72d.jpg


    මල්ලී උඹ සිංහල අම්මා තාත්ත කෙනෙක්ට දාව ජාතක වෙච්ච එකෙක්ද කියලා මම නම් දන්නේ නෑ. උඹ රෙප් කැපුවා කියලා මගේ ඇගේ ඇටයක් නැති වෙන්නේ නෑ. උඹලා වගේ එවුන් එදා ඉදලා මේ වගේ දේවල් වලට හුරේ දාලා මෝඩ චූන් දාපු නිසා තමයි මේ රටට කෙල වෙලා ගියේ. උඹට දරුවෝ ඉන්නවාද දන්නේ නෑ. යම්කිසි දවසක උඹ උඹේ දරුවොන්ගෙන් මීට වඩා දෙයක් බලපොරොත්තු වෙයන්. මගේ පවුලේ 3 දෙනෙක් යුද්ධේ නිසා නැති උනා යකෝ. ඒ වගේම මම හොද සිංහල ලේ තියෙන අම්ම තාත්තාට ජාතක උන එකෙක්. ඒකයි හිත කකියන්නේ රටට ජාතියට විණයක් වෙනකොට. උඹලා වගේ මිශ්‍ර ලේ තියෙන කොහාටවත් නැති එවුන්ට නම් රට ජාතිය ගැන කැක්කුමක් නෑ තමයි බොල :angry:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පොන්න සක්කිලි හැත්ත... බටහිරට පුක දිදී සංහලයා නැත්තටම නැති කරල ලේ දාඩිය හෙලපු රණවිරැවෝ පොාරකේට දක්කලා රට බේරගත්ත නායකයා සුද්ද ලග දණගස්සයි වගේ....
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    සිංහල මිනිස්සුන්ට ගොඩක් දේවල් තේරෙන්න කල් යනවා............ මේවා දැක්කම යුද්ද කරපු මිනිස්සුන්ට හිතෙනවා ඇති අපරාදේ යුද්ද කරේ කියල.........
     
    • Like
    Reactions: signshop

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    මල්ලී උඹ සිංහල අම්මා තාත්ත කෙනෙක්ට දාව ජාතක වෙච්ච එකෙක්ද කියලා මම නම් දන්නේ නෑ. උඹ රෙප් කැපුවා කියලා මගේ ඇගේ ඇටයක් නැති වෙන්නේ නෑ. උඹලා වගේ එවුන් එදා ඉදලා මේ වගේ දේවල් වලට හුරේ දාලා මෝඩ චූන් දාපු නිසා තමයි මේ රටට කෙල වෙලා ගියේ. උඹට දරුවෝ ඉන්නවාද දන්නේ නෑ. යම්කිසි දවසක උඹ උඹේ දරුවොන්ගෙන් මීට වඩා දෙයක් බලපොරොත්තු වෙයන්. මගේ පවුලේ 3 දෙනෙක් යුද්ධේ නිසා නැති උනා යකෝ. ඒ වගේම මම හොද සිංහල ලේ තියෙන අම්ම තාත්තාට ජාතක උන එකෙක්. ඒකයි හිත කකියන්නේ රටට ජාතියට විණයක් වෙනකොට. උඹලා වගේ මිශ්‍ර ලේ තියෙන කොහාටවත් නැති එවුන්ට නම් රට ජාතිය ගැන කැක්කුමක් නෑ තමයි බොල :angry:

    ගනන් ගන්න එපා බන් , පොල්කට්ටක් පිරෙන්න හුජ්ජ කරගන්න බැරි බොරුවට කහින් පොන්නයොත් ඉන්නවනේ බන් ලංකාවේ

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    • Like
    Reactions: signshop

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තේරෙයි හැබැයි කල්යයි කීවට කල් නොගිහින්ම තෙරෙයෙි වගේ

    කෝ රතන .... කෝ චම්පක....
    වරෙව්කො ආය චන්දෙකට....
     
    Last edited:
    • Like
    Reactions: signshop

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන බල්ලෙක්ද බන් මූ හෙන ගහන්න එපැයි පොන්න සක්කිලියට
     
    • Like
    Reactions: signshop