චීනෙට ගිහින් දෙව්ලොව යමුද?
මෙච්චර කාලෙකට ගිය පට්ටම Foreign tour එකක් ගැන විස්තරයක් ලියන්න යන්නේ. මෙන්න මෙහෙමයි Itinerary එක.
කාලය - දින 7යි
මේ වගේ Tours Packages මෙහේ Tour operatorsල ගාව ගන්න නෑ. ඒක නිසා අපිට ඕනෙ විදිහට තමයි ටිකට් අරගෙන, හොටෙල් book කරලා ලෑස්ති කර ගත්තේ. Singapore transit එකක් සහ Domestic flights දෙකක් තිබුන නිසා schedule කරන එක ටිකක් විතර complex උනා. ගමන යන්න අපිත් එක්ක එකතු උනා චාමික කනිශ්ක, උදාර සදරුවන්, අනුජ වීරසේකර සහ සුරංග වික්‍රමසිංහ.
මුලින්ම Colombo ඉදලා Singapore ගිහින් එතන පැය 4ක විතර Transit එකක් ඉදලා තමඉ බීජිං වලට ගියේ. එදා දවල් ගියා Tianmen square එකට. එතන තමයි බීජිං වල බලන්න තියෙන දේවල් වලින් වැඩි හරියක් තියෙන්නේ.
ඊලග දවසේ උදේ ගියා බීජිං zoo එක බලන්න.
Beijing Zoo (Panda house / Aquarium / etc)
එදා හවස අපේ domestic flight එක දාගෙන තිබුනේ Hunan වලට යන්න. රට ඇතුලෙම පැය 4 ක ගමනක් plane එකේ. අපි Hunan airport එකට යනකොට අපේ Zhangjiajie වල Tour guide හොටෙල් එකේ එක්කෙනෙකුත් දාගෙන ඇවිත් හිටියා අපිව ගන්න.
ඊලග දවසේ උදේම ගියා Tianmen Mountain වලට. එහෙදි බලන්න පුලුවන් මෙන්න මේ දේවල් ටික.
https://en.wikipedia.org/wiki/Tianmen_Mountain
ඊට පස්සේ දවසේ ගියේ Zhangjiajie National forest park එකට. මෙන්න මේ තැන් ටික බැලුවා එහෙදි.
https://en.wikipedia.org/wiki/Zhangjiajie_National_Forest_Park
එදාම රෑ අපි ආයෙත් බීජිං වලට ආවා flight එකේ. පහුවදා අපි ගියා චීන මහා ප්‍රාකාරය බලන්න. බලන්න පුලුවන් තැන් ගොඩක් තියෙනවා. ඒවගෙන් හොදම තැන තමයි Badaling කියන්නේ. බීජිං ඉදලා පැය දෙකකින් වගේ යන්න පුලුවන් train එකේ.
ඊට පස්සේ දවසේ අපි ගියා Silk street සහ Xidan commercial area එකට. එහේ තියෙන්නේ තනිකරම shopping complex තමයි.
බීජිං වලදි ටැක්සි වල යනවට වඩා ලාබයි subway එකේ යන එක. ඕනෙම තැනකට යන්න පුලුවන් Yuan 5ට අඩුවෙන්. අනිත් එක ඉක්මන්. Subway map එකක් ගත්තම වැඩේ ලේසි. අපි එක්කෙනෙක්ට සම්පූර්ණ වියදම 225000 වගේ ගියා. මම නම් හිතන්නේ නිකම්ම බීජිං ගිහින් එනවට වඩා මේ වගේ අත්දැකීමක් ගන්න එක ගොඩක් වටිනවා කියලා. තව මෙතන කියන්න බැරි රස කතා ගොඩක් තියෙනවා. Zhangjiajie / Tianmen mountain යන්න කැමති අය ඉන්නවනම් වැඩි විස්තර දෙන්න පුලුවන්.
Singapore transit එකේදි නිකං හිටියෙ නෑ.
Tianmen Square
Forbidden City
Beijing Zoo
Tianmen Mountain
Zhangjiajie National Forest Park
Badaling Great wall
මේ ඉන්නේ ගිය අපි

- Tienman Square
- Forbidden city

- World's highest and longest Cable car ride
- Suspended glass bridge
- Heaven's gate
- Tianmenshan Temple
- The cliff path
- Mountain trails
ඊට පස්සේ දවසේ ගියේ Zhangjiajie National forest park එකට. මෙන්න මේ තැන් ටික බැලුවා එහෙදි.
https://en.wikipedia.org/wiki/Zhangjiajie_National_Forest_Park
- Avatar movie location
- Traditional village
- Bailong elevator
- Open Cable cars
එදාම රෑ අපි ආයෙත් බීජිං වලට ආවා flight එකේ. පහුවදා අපි ගියා චීන මහා ප්‍රාකාරය බලන්න. බලන්න පුලුවන් තැන් ගොඩක් තියෙනවා. ඒවගෙන් හොදම තැන තමයි Badaling කියන්නේ. බීජිං ඉදලා පැය දෙකකින් වගේ යන්න පුලුවන් train එකේ.
ඊට පස්සේ දවසේ අපි ගියා Silk street සහ Xidan commercial area එකට. එහේ තියෙන්නේ තනිකරම shopping complex තමයි.
බීජිං වලදි ටැක්සි වල යනවට වඩා ලාබයි subway එකේ යන එක. ඕනෙම තැනකට යන්න පුලුවන් Yuan 5ට අඩුවෙන්. අනිත් එක ඉක්මන්. Subway map එකක් ගත්තම වැඩේ ලේසි. අපි එක්කෙනෙක්ට සම්පූර්ණ වියදම 225000 වගේ ගියා. මම නම් හිතන්නේ නිකම්ම බීජිං ගිහින් එනවට වඩා මේ වගේ අත්දැකීමක් ගන්න එක ගොඩක් වටිනවා කියලා. තව මෙතන කියන්න බැරි රස කතා ගොඩක් තියෙනවා. Zhangjiajie / Tianmen mountain යන්න කැමති අය ඉන්නවනම් වැඩි විස්තර දෙන්න පුලුවන්.
Singapore transit එකේදි නිකං හිටියෙ නෑ.

Tianmen Square
Forbidden City
Beijing Zoo
Tianmen Mountain
Zhangjiajie National Forest Park
Badaling Great wall
මේ ඉන්නේ ගිය අපි
හැබැයි air pollution level එක නම් අන්තිමයි නෙහ් බන්