ආශිකි ෆිල්ම් එකේ සිංහල එක
මෑතකදී ප්‍රවේගය දැන් ආදරණිය කතාවක්....
බොක්ස් ඔෆීස් හිට් එකක් වෙච්ච ආශිකි 2 හිංදි චිත්‍රපටයේ සිංහල නිපැයුම ජූනි 10 වැනිදා සිට තිරගත කිරීමට සියල්ල සූදානම් කර අවසන්.
ප්‍රධාන චරිත වලට හේමාල් රණසිංහ හා උදාරි වර්ණකුලසූරිය රංගන දායකත්වය සපයනවා.
Trailer