පොත් කියවන්න කම්මැලිද ?
පට්ටම Software එකක් තමයි අද දෙන්න යන්නෙ මේ Software එක තුලින් කරන්නෙ ඔයා ලියල තියෙන දේවල් කියවන එක.. ඔයාට ඕනි නම් ඒව MP3 File එකක් විදියට Save කරල පස්සෙ අහන්න ගන්නත් පුලුවන්..
අපි හිතමු ඔයා ලග English වලින් තියෙන ලොකු පොතක් තියෙනව.. ඒත් කියවන්න ගියහම එපා වෙනව කියල.. ඉතින් ඒ වැඩේ මෙයාට බාර දෙන්න.. ඔයාට තියෙන්නෙ අහගෙන ඉන්න විතරයි.. එයා එක අකුරක්වත් අඩු කරන්නෙ නැතුව පොත කියවල දෙනවා. මේකෙන් Text File , PDF File , Word Document , HTML File , මේ වගේ තව File Type වර්ග ගොඩකින් තියෙන File මෙයා කියවල දෙනව..
ඒ විතරක් නෙමෙයි.. මෙයාට තව English , French , German , Korean ,Russian , Ukrainian වගේ භාෂාවන් රාශියක් පුලුවන්.. ඒත් මෙයාට සිංහල නම් කියවන්න බෑ... ඒ උනාට English වලින් තියෙන දේවල් එහෙම කියව ගන්න මේක ගොඩක් වටිනවා..
අනිත් වාසිය තමයි මේක පරිගණකයට Install කරන්න ඕනි නෑ.. නිකම්ම Run කරන්න පුලුවන්.. ඒ වගේම ඔයාගෙ Pen එකට දා ගෙන ගිහින් වෙන ඕනිම පරිගණකයක උනත් Use කරන්න පුලුවන් මේකට තමන් කැමති කටහඩවල් එකතු කරගන්න පුලුවන්
10Mb වගේ සුළු data ප්‍රමානයක් යන්නේ
download link
http://www.cross-plus-a.com/balabolka.htm
ජයවේවා යාලුවනේ