එළකිරි_ස්භාවික_අපදා
එළකිරි ස්භාවික අපදා සහන සැලසීම සහ ආධාර.
මේ වන විට පවතින වයුගොලිය කැලබිලි සහගත තත්වය මත ලංකාවේ විශාල ප්‍රදේශ ප්‍රමාණයක ජනතාව අවතැන්ව සිටිනවා. විශේෂයෙන්ම අරණායක නායයාම . පවුල් පිටින් මිනිස්සු වැළලිලා. තවත් ප්‍රදේශවල ගංවතුර මත මිනිස්සු අවතැන් වෙලා.
පුලුවන්නම් එළකිරියේ කවුරු හරි මැදිහත් වෙලා මේ මිනිස්සුන්ට සහන සලසන්න ක්‍රමවේදයක් තියනවද කියලා බලන්න. ආධාර වලට අමතරව එම ප්‍රදේශවලට ගොස් සහන සලස්වන්න පුළුවන් ද කියල බලන්න පුළුවන්.
මේ සඳහා වැදගත් එළකිරි සාමාජිකයෙක් මුලිකත්වය ගෙන ඉදිරිපත් වන්නේ යයි මා අපේක්ෂා කරමි.

Last edited: