~ අපේම මිනිස්සුන්ට උදව් කරමු ~
හැමෝම දන්නා දෙයක් තමයි මේ වෙනකොට අයහපත් කාලගුණය නිසා ප්‍රදේශ ගණනාවක ගංවතුර සහ නායයාම් තත්වයන් උදාවෙලා තියෙනවා..
විශාල පවුල් ගාණක්, දෙලක්ෂයකට අධික පිරිසක් අවතැන් වෙලා ඉන්නවා..
අවාසනාවකට බොහෝමයක් ප්‍රදේශ වලට තවමත් රජයේ කිසිම සහන කණ්ඩායමක් හෝ අදාළ බලධාරීන් හෝ මේ මිනිසුන්ට අවශ්‍ය සහන සේවා කටයුතු ගැන සොයා බැලීමට පැමිණ නැහැ..
අඩුම තරමේ රටේ හදිසි තත්වයක් ප්‍රකාශ කරලත් නැති මෙවන් අවස්තාවක
රජය ගැන බලා නොඉද අපට පුළුවන් හැටියට මේ මිනිසුන්ට ආධාර උපකාර කිරීමට
අප විසින් වැඩපිළිවෙලක් පටන් ගැනුනා
පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමින් වහන්සේගේ මුලිකත්වයෙන්
කිරියේ මේ වැඩේට දායක වෙන්න කැමති අය ඉක්මනින් අපිත් එක්ක එකතු වෙන්න!!
ගංවතුරෙන් නායයාම් වලින් අසරණ වූ අපේම මිනිසුන්ට පිහිටවෙමු , වියලිආහාර , පානීය ජල බෝතල් හැකි ඉක්මනින් අතුරැගිරිය සදහම් පදනමට , හොරණ සීල සුව අරණට බාරදෙන්න
0115 753987 - 0115 245255
0718671086
දැනටමත් සුළු දැනුම්දීමකින් විශාල වශයෙන් ආධාර අප වෙත ලැබෙනවා.. ඒවා ආරක්ෂක අංශ මගින් බෙදාහැරීමට සියලු කටයුතු සුදානම් කරල තියෙන්නේ.. ඔබත් හැකි පමණ මේ සත්කාරයට දායක වෙන්න !!!

උබලගේ ගෙවල් පැත්තට කොහොමද මචං අවුලක් නැද්ද 