You Tube එකෙන් Data ඉතුරු කරගෙන video බලන විදිහ

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,243
    3,818
    113
    You Tube එකෙන් Data ඉතුරු කරගෙන video බලන විදිහ



    මේ ක්‍රමේ හරි යන්නේ Fire Fox use කරන අයට විතරයි හොඳේ
    මුලින්ම
    :love:1.StopTube
    මේකෙන් යූ ටියුබ් එකේ video එක ලෝඩ් වෙන එක නවතිනවා.

    https://addons.mozilla.org/en-US/firefox/addon/stop-tube/


    :love:2.YouTube Video and Audio Downloader
    https://addons.mozilla.org/en-US/firefox/addon/youtube-video-and-audio-dow/?src=ss
    116169.png
    142470.png

    මේකෙන් you tube video පට්ට අඩු සයිස් එකකින් download කරන්න පුළුවන්. විනාඩි 5 ක video එකක් 2MB වගේ download කරන්න පුළුවන්.
     
    Last edited:

    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    watinawa
    You have given out too much Reputation in the last 24 hours, try again later