ඔබගේ උදව් ඕනෑ කර තිබේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඔබගේ උදව් ඕනෑ කර තිබේ

    yUGCDyy.png



    මේ සඳහා පැමිනෙනුයේ ස්වේච්චා කාර්යමන්ඩලයන්ය..වෛද්‍ය හෙද,ඔශධවේදී උපස්ථායක මහතුන්ගෙන් සැදුම් ලත් කන්ඩායම් සඳහා හැකි පමන බාහිර රෝග අංශයෙන් ප්‍රතිකාරසඳහා ගනු ලබන බෙහෙත් වර්ග බෙහෙත් ඇසුරුම් කවර බෙහෙත් නිකුත් කරන පත්‍රිකා මූලික ශල්‍ය උපකරන[forceps],රුධිරපීඩන මනින උපකරන[sphygmomanometer] අවශ්‍යව ඇත.රුධිර පීඩන මැනීම සඳහා භාවිතා කරන උපකරන මූලිකව තුවාල සඳහා බෙහෙත් දැමීමට භාවිතා කරන උපකරන ඔබ සේවා කරන ආයතන තුලින් රැගෙන එන්නේනම් කටයුතු ඉතා පහසු වනු ඇත තවද හෙට සිට ඉක්මනින් අවශ්‍ය බෙහෙත් වර්ග පහතින් ඔබේ පහසුව සඳහා අප ඉදිරිපත් කරන්නෙමු....මතක තබාගන්න මෙම ක්‍රියාවලිය තව ටික දිනකින් ඉතා කාර්යයක්ශමව කල යුතුව ඇත..තවද මෙය අවම වශයෙන් ඉදිරි සති දෙක තුනක කාලයක් ක්‍රියාවට නැංවිය යුතුව ඇත..එනිසා ඔබේ අවදානය දායකත්වය ලබා දෙන්න..අවශ්‍ය බෙහෙත්


    13245484_1198597713492587_3923385114438147195_n.jpg


    13226974_1198597806825911_9191984288599672338_n.jpg

    ppy0L1T.png

    :angry:මොන හු..... ද බන් මේ :angry:
     
    Last edited:
    • Like
    Reactions: Deadmau5

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    bump
    හෙට උදේ කෝල් කරන්නම්....
     
    Last edited: